...
  • +94 77 55 77 027

Natural Lip Balm 15G

මෙම ලිප් බාම් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් සකසා ඇත. වියලී ඇති ඔබගේ දෙතොල් වලට තෙතමනයක් ලාබා දී මෘදු සහ ආරක්ෂාකාරීව තබා ගැනීමට ඵලදායි වන පිරිසුදු ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සාදා ඇත.

Original price was: රු 1,450.00.Current price is: රු 1,050.00.

3 X Rs. 350.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු350.00 with Koko

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
Categories , Tag
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

SAFFRON HERBAL EXTRACTS GOLD FACE WASH 200ML

රු 2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු766.67 with Koko

Wild Bee Honey Vaseline

Wild Bee Honey Vaseline 300G

රු 3,350.00

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

Rosehip Miracle Wrinkle-Reducing Oil 30ML

Original price was: රු 4,450.00.Current price is: රු 3,950.00.

3 X Rs. 1,316.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,316.67 with Koko

Tinea Versicolor Prevent Herbel Cream 300G

රු 3,400.00

3 X Rs. 1,133.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,133.33 with Koko

ස්වාභාවික මී ඉටි , පිපිඤ්ඤා සාරය , කැලඩුලා සාරය , බීට් රූට් , මිදී සාරය විටමින් E යන දෑ එකතු කරමින් මෙම ලිප් බාම් අප ඔබට හඳුන්වයි.

කැළඹීලා සාරය සහ මී ඉටී වලින් ඔබගේ වියළි හෝ ඉරි තැලීමට වගේම හිරු රශ්මියෙන් පිළිස්සී ගිය අවපැහැ ගැන්වූ දෙතොල් සුව කිරීමට හැකියාවක් ඇත.

බීට් රූට් සාරය ස්වභාවික දීප්තිමත් බවක් ඔබගේ දෙතොල් වලට ලං කරයි .

විටමින් E ඔබගේ දෙතොල් අතර රුධිර සංසරණයට සෛල ,උත්පාදනය වේගවත් කිරීමට සහ තොල් සිනිදු පැහැපත් සහ මුදු කිරීමට උපකාරී වේ.

ස්භාවික මිදි වල සාරය අතිශයින්ම සජලන වන අතර තොල් වඩාත් මෘදු ලෙස පෙනේ. එය අවපැහැ ගැන්වු ඔබගේ තොල්වල පැල්ලම් සුවකරයි. ඒවගේම ප්‍රතිඵලයක් ලෙස ඔබේ තොල් පැහැපත් කරයි

මෙම ලිප් බාම් නීශ්පාදනයන් ඔබගේ දෙතොල් වලට ගැලපෙන පරිදි ඔබටම තෝරා ගැනීමට පහසුවන පරිදි නිෂ්පාදන දෙකක් ලෙස අප ඔබට හඳුන්වයි .

Papaya lip balm key ingredients – ගස්ලබු සාරය,පිපිඤ්ඤා සාරය ,කලඩුලා සාරය , විටමින් E

Beetroot strawberry lip balm
Key ingredients – ස්වභාවික මිදි සාරය,පිපිඤ්ඤා සාරය, බීට් රූට් සාරය,ස්ටොබෙරි සාරය,විටමින් E

This lip balm is formulated with only natural ingredients. Formulated with a blend of pure natural ingredients to keep your dry lips soft and protected.

We introduce this lip balm to you by adding natural beeswax, cucumber extract, calendula extract, beetroot, and lemon extract vitamin E products.

calendula extract and beeswax can heal your dry or chapped as well as sunburned discolored lips.

Beet root extract brings a natural shine to your lips.

Vitamin E helps blood circulation between your lips, speeds up cell production, and makes lips soft and plump.

The natural grape extract is extremely hydrating and makes lips look softer. It heals your discolored lips. And as a result, your lips become brighter

We present you two products to make it easy for you to choose these lip balms to suit your lips.

Papaya lip balm key ingredients –

papaya extract , cucumber extract caladula extract , vitamin E

Beetroot strawberry lip balm Key ingredients –

Grapefruit extract, cucumber extract, beetroot extract, vitamin E

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...