Extra Virgin Coconut Hair Cleanser 300ML

පිරිසිදු වර්ජින් පොල්තෙල් වල ඇති ස්වභාවික විටමින් සහ ඛනිජ ලවණ වල ඇති පෝෂණය එලෙසින්ම රැකෙන හිසකෙස් අග පැලී යාමට ඇති ඉඩකඩ අවහිර කර සඳුන් වල ඇති අති ප්‍රබල astringent හිස් කබලේ ඇති අධික සේබම් ශ්‍රාවය ඉවත් කර දීප්තියෙන් පරිපූර්ණ ශක්තිමත් කෙස් කළඹක් උරුම කරදෙයි

 

The natural vitamins and minerals in pure virgin coconut oil prevent hair split ends and the powerful astringent in sandalwood removes excessive sebum secretion from the scalp and inherits a perfectly strong and shiny hair.

Original price was: රු2,950.00.Current price is: රු2,750.00.

3 X Rs. 916.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු687.50 with Payzy Payzy

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

True Indigo Natural Shampoo 300G

රු3,050.00

3 X Rs. 1,016.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු762.50 with Payzy Payzy

Extra Virgin Coconut Oil 200ml

රු2,250.00

3 X Rs. 750.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු562.50 with Payzy Payzy

Extra Virgin Sesame Oil 200ml

රු1,950.00

3 X Rs. 650.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු487.50 with Payzy Payzy

Moms Care Baby Shampoo 300ML

රු3,200.00

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු800.00 with Payzy Payzy

පිරිසිදු වර්ජින් පොල්තෙල් වල ඇති ස්වභාවික විටමින් සහ ඛනිජ ලවණ වල ඇති පෝෂණය එලෙසින්ම රැකෙන පරිදි සිසිල් නිෂ්පාදන ක්‍රමය යටතේ හිස් කබලේ සමතුලිතතාවය ආරක්ෂා වන පරිදි ප්‍රතිඔක්සිකාරකයන් හා විටමින් වලින් සන්නද්ධව හිස් කබලෙහි ඇති දුහුවිලි නිසා හටගන්නා අනවශ්‍ය මේදය හා විසබීජ සෝදා හැරීමට
විෂයෙහි විශේෂඥයින් විසින් සූත්‍ර කොට ඇති ස්වභාවිකය පිරිසිදු කාරකයකි
හිසකෙස් සජලනය කර වියළීමෙන් වන හානි අවම කර හිස් කබලට පෝෂණය ලබා දෙමින් හිසකෙස් අග පැලී යාමට ඇති ඉඩකඩ අවහිර කර සඳුන් වල ඇති අති ප්‍රබල astringent හිස් කබලේ ඇති අධික සේබම් ශ්‍රාවය ඉවත් කර දීප්තියෙන් පරිපූර්ණ ශක්තිමත් කෙස් කළඹක් උරුම කරදෙයි

5.5 PH අගයට සූත්‍ර කොට ඇත
පැරබන් නිදහස්
100% නිර්මාංශ
සිලිකන් නිදහස්

නිවර්තන virgin පොල්තෙල්
රත් හඳුන් තෙල් සාරය
කෝමාරිකා සාරය
උලුහාල් සාරය
D Penthenol
Vitamin E
Hydrolysed wheat Protein

 

In order to maintain the nutrition of natural vitamins and minerals in pure virgin coconut oil, under the cool production method, to protect the balance of the scalp, armed with antioxidants and vitamins to wash away the unwanted fat and germs caused by the dust in the scalp.
A natural cleanser formulated by experts in the field

It Moisturizes the hair and minimizes the damage caused by drying, provides nutrition to the scalp and blocks the possibility of split ends, and the powerful astringent in sandalwood removes excessive sebum secretion from the scalp and inherits a perfectly strong and shiny hair.

Formulated to a pH of 5.5
Paraben free
100% vegetarian
Silicon free

Tropical virgin coconut oil
Cinnamon oil extract
Aloe vera extract
Uluhal extract
D Penthenol
Vitamin E
Hydrolyzed wheat protein

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...