+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Saffron Golden Milk Paste

රු2,250.00

or 3 X රු750.00 with

44 in stock

or 3 X රු 750.00 with Koko Koko

විශේෂයෙන්ම රුව අලංකරනය පිළිබඳ සලකා බැලිමේදී බාහිරින් දෙනු ලබන සත්කාරයන්ට වඩා අභ්යන්තරයට ලබා දෙන සත්කාරයන්ගෙන් ලැබෙන ප්රතිඵල අති සාර්ථකය.ඒ සදහා කදිම නිදසුනකි අප හදුන්වා දෙන Saffron golden milk paste හෙවත් රන් කිරි පානය.

සෑම කාන්තාවක්ම ස්වභාවික රුප සම්පත්තියෙන් අග තැන්පත් ය. සෑම කාන්තාවකගෙම සිහිනය වන්නේ ස්භාවයෙන් උරුම වු රුව තව තවත් ඔපනන්වා තබා ගැනිමයි. පුරානයේ සිට සැම කාන්තාවක්ම පංචකල්යානයෙන් අග තැන්පත් රූ සපුවකට හිමිකම් කිව වු අතර පංචකල්යානයෙහි සුවිශේෂී අංගයක් වන චාවි හෙවත් නිරෝගිමත් සහ පැහැපත් සමක් ලබා ගැනිමට නුතනයෙත් කාන්තාවන් අතර තිබෙන්නේ අපමන උනන්දුවකී. ඊට සරිලන ලෙස අද වෙලදපොලද පැහැපත් සමක් ලබා ගැනිම සඳහා නිපදවන ලද නිශ්පාදනයන්ගෙන් පිරී ඉතිරි ඇති අතර එම නිශ්පාදනයන්ගේ සාර්ථක භාවය ගැන බොහෝ පාරිභෝගිකයන් තුල ඇත්තේ චකිතයකි.මන්ද යත් එම නිශ්පාදනයන්ගේ ප්රථිපල පාරිභෝගික ඔබගේ අවශ්යතාවයන් සපුරාලීමට අපොහොසත් බැවිනි. කෙසේ උවද නෙරංජනා සික්රට් අපගේ සාර්ථකත්වයේ රහස නම් පාරිභෝගික අවශ්යතාවයන්ට සරිලන සහ එම අවශ්යතාවයන් සපුරාලීමට හැකි නිශ්පාදනයන් නිරන්තරයෙ ඔබ හමුවේ තැබිමයි. විශේෂයෙන්ම රුව අලංකරනය පිළිබඳ සලකා බැලිමේදී බාහිරින් දෙනු ලබන සත්කාරයන්ට වඩා අභ්යන්තරයට ලබා දෙන සත්කාරයන්ගෙන් ලැබෙන ප්රතිඵල අති සාර්ථකය.ඒ සදහා කදිම නිදසුනකි අප හදුන්වා දෙන Saffron golden milk paste හෙවත් රන් කිරි පානය.
මෙවැනි පසුබිමක අප අපගේ ආදරනීය පාරිභෝගිකයන් වෙනුවෙන් වසර ගනනාවක් අප තුල තැබු විශ්වාසය යලි යලිත් තහවුරු කරමින් ඔබට තිළිණ කරන රන් කිරි පානය හෙවත් saffron Golden Milk paste විශෙශ්ෂයෙන් කාන්තාවන් වන ඔබ සිහින මවමින් සිටින ඒ රන්වන් පැහැති සුන්දර රූ සපුව ඔබට උරුම කර දිමට සමත් විම අප ලද විශිෂ්ඨ ජයග්රහණයකී.

අමුකහ , කුම්කුම රේනූ ,ඉඟුරු ,කුරුඳු , ගම්මිරිස්, කරද මුංගු, පිරිසුදු සුදු පොල්තෙල් , පිරිසිදු මී පැණි යහමින් මුසුකොට පුරාණ සහ නූතන තාක්ෂණයේ සංකලනයක් ලෙස ඔබ අතට පත් වන රන්කිරි පානය ඔබට සුන්දර නිකැලැල් සමක් නීසැකවම උරුම කරයි. තවද අමුකහ ස්වභාවික විෂභීජනාශකයක් වන අතර සමට හිතකර ස්භාවික අමුද්රව්යයකි. එබැවින් saffron golden milk paste භාවිතයෙන් ඔබට අත්වන ප්රිථලාභ අපමණය.

saffron golden milk paste භාවිතයෙන් ඔබට

● පැහැපත් නිකැලැල් සමක් ලබා දේ

● මුහුනේ ඇති වන කුඩා බිබිලී කරුලෑ සදහා කදිම විසදුමකි

● සමට අවශ්ය කරන පෝෂණය ලබා දෙමින් සම ඇතුලතින්ම නිරෝගිමත් කරයි.

● අමුකහ අන්තර්ගත බෑවින් සිරුරේ අභ්යන්තර ප්රතිශක්තිකරණය වර්ධනය කර බාහිර ලෙඩ රෝග වලට ගොදුරු විමේ ප්රවනතාවය අඩු කර නීරෝගිමත් කරයි.

● ශරීරයේ උෂ්ණ ගතිය පාලනය කරයි.

භාවිතයට උපදෙස්

ආමන්ඩ් කිරි , පිටිකිරි හෝ ෆ්රෙශ් මිලික් සාමාන්ය මට්ටකමට රත් කර එයට ශීතකරණයේ තබා ගත් ගොල්ඩන් මිල්ක් පෙස්ට් තේ හැන්දක් එකතු කර විනාඩි 10ක් පමණ තබන්න.
පසුව බිමට ගන්න.
කිරි නොබන අයට පොල් වතුරට හෝ බාර්ලි වතුරට මිශ්ර කර පානය කරන්න.

Saffron Golden milk paste
=============================
Every woman is a treasure trove of natural beauty. Every woman's dream is to keep her natural beauty more open. From ancient times the women of Panchakalyana have been known for their beauty products and Chavi, a unique feature of the Panchakalyana,
has a keen interest in modern day women to have healthy and radiant skin.

Accordingly, the market today is full of products designed to achieve a glowing complexion and many consumers are apprehensive about the success of those products because the results of those products fail to meet your consumer needs.
However, the secret of our success at Neranjana Secret is to always have products that meet the needs of the customers and can meet those needs.

Internal care is more effective than external care, especially when it comes to cosmetics.
A good example of this is the Saffron golden milk paste that we introduce.

Against this backdrop, we reaffirm the trust we have placed in our beloved customers over the years, and we are glad to be able to give you the Saffron Golden Milk paste, the golden beauty of your dreams, especially for women.
It a victory that we gained.

Combined with Curcuma longa, saffron pork, ginger, cinnamon, pepper, cardamom, pure white coconut oil and pure honey, Golden milk is a blend of ancient and modern technology that will surely give you a beautiful, flawless complexion.

Curcuma longa is a natural antiseptic and a natural ingredient that is good for the skin. Therefore, the benefits of using saffron golden milk paste are immeasurable.

By using this saffron paste

1.Gives bright, flawless skin
2.An excellent remedy for small blisters on the face
3.It nourishes the skin and nourishes it.
4.Amulet content enhances the body's internal immunity, reduces the risk of external diseases and promotes good health.
5. Controls body temperature.

Instructions for use

Heat almond milk, powdered milk or fresh milk to normal temperature and add a teaspoon of golden milk paste kept in the refrigerator and leave it for about 10 minutes.
Then take it down.
For those who do not drink milk, mix it with coconut water or barley water and drink it.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.