+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Magic Oil hair growth treatment

රු2,850.00

or 3 X රු950.00 with

24 in stock

or 3 X රු 950.00 with Koko Koko

Neranjana Secret  is  a rising pioneer of new era local medicine and beauty products, introduces to you a range of natural plant extracts that allow you to achieve a unique 100% experience effect using Magic Oil, a traditional hair growth formula.

නව යුගයේ දේශීය ඖෂධ සහ රුපලාවන්‍ය නිශ්පාදනයන්ගේ නැගි එන පුරෝගාමියකු  වන අයුරි හර්බල් අප විසින් ඔබට හදුන්වාදෙන ස්භාවික ශාක සාර රැසක එකතුවක් සමග පාරම්පරික වට්ටෝරුවක් අනුව සකසන ලද හිසකෙස් වර්ධනය සදහා ම වු මැජික් ඔයිල් භාවිතයෙන් ඔබට අද්විතීය 100% අද්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රථිපල රැසක් ලබාගත හැක.

This magic oil is a hair loss treatment or a hair growth treatment

Grow hair instantly as it gives results within the first two weeks, the magic oil will do what you expect from a hair regrowth product

No matter how many hair growth creams there are on the market, this Magic Oil product will challenge all of those products and give you unbelievable results within the first two weeks.

The use of this magic oil makes the hair grow strong and thick, stops hair loss completely and is an excellent remedy for scalp and dull hair.

Benefits of using Magic Oil,

  • Eliminates headaches and first.
  • Hair grows thicker.
  • Stops hair loss within 5 days.
  • Provides immediate relief of headaches.
  • Nourishes the hair and strengthens the hair internally.

Instructions for using Magic Oil,

  • Put the oil on a spoon, hold it on the stove or heat a small bottle in a pot of hot water.
  • Remove the hot oil and apply it on the combed hair and scalp with the help of a piece of cotton. (You can even use a piece for this.)
  • After applying the oil all over the head, gently massage it with your fingertips (massage for about 5 minutes.)
  • Using the palm from the neck upwards, press the palm to the skull and roll the hair. (That too should take about 5 minutes).
  • Then gently massage the hair with your fingertips (that too for 5 minutes).
  • Now put a shower cap on your hair and leave it for 10 minutes. (You can also use a towel soaked in hot water for this.
  • Dip one foot into warm paraffin 2 times, pausing between layers to allow them to dry.
  • Cleanse hair with shampoo and conditioner.
  • තෙල් Healthy, beautiful hair can be achieved by applying oil about four times a week.

වෙලදපොලේ කොතෙකුත් හිසකෙස් වර්ධනය සදහා ආලේපන තිබුනද එම සෑම නිශ්පාදනයන්ටම අභියෝග කරමින් මෙම මැජික් ඔයිල් නිශ්පා දනය ඔබ මවිත කරවමින් පලමු සති දෙක ඇතුළත නිසැක ප්‍රථිපල ලබා දේ.

මෙම මැජික් ඔයිල් භාවිතයෙන් හිසකෙස් ශක්තිමත් සහ ඝනව වර්ධනය වන අතර හිසකෙස් ගැලවී යා ම සම්පුර්ණයෙන් නතර කරන අතර  තවද හිසේ රුදාව සහ දුර්වර්ණ වු හිසකෙස් සදහා කදිම විසදුමකී.

මැජික් ඔයිල් භාවිතයෙන් ඔබට ලැබෙන වාසී,

  • හිස්හොරි සහා මුලින්ම නැති කර දමයි.
  • හිසකෙස් ඝනව වර්ධනය වේ.
  • හිසකෙස් ගැලවී යාම දින 5ක් ඇතුළත නවතා දමයි.
  • හිසේ රුදාවට ප්‍රත්‍ය ක්ෂ සහනයක් ලබා දේ.
  • හිසකෙස් වලට පෝෂණයක් ලාබා දෙමින් හිසකෙස් ඇතුලාන්තයෙන් ශක්තිමත්කරයී.

මැජික් ඔයිල් භාවිතයට උපදෙස්,

  • තෙල් හැන්දක් මතට දමා ලිපට අල්ලා හෝ කුඩා බෝතලයක් උණු වතුර භාජනයකට දමා රත් කරන්න.
  • රත් කරගත් තෙල් ගැට හැර පීරාගත් කොන්ඩය හා හිස් කබල මත පුලුන් කැබැල්ලක් ආධාරයෙන් තවරා ගන්න. (මේ සදහා ගොස් කැබැල්ලක් වුවද භාවිතා කල හැකිය.)
  • හිස පුරාම තෙල් ආලේප කල පසු ඇගිලි තුඩු වලින් ඉතා සෙමින් පිරිමදින්න.(විනාඩි 5ක් පමණ මෙසේ පිරිමදින්න.)
  • බෙල්ලේ සිට ඉහළට අත්ල උපයෝගි කරගනිමින් හිස් කබලට අත්ල තද කර කෙස් පෙරලන්න. (එයද විනාඩී 5ක් පමණ කළ යුතුය).
  • ඉන්පසු ටිකක් තදින් ඇගිලි තුඩු වලින් හිසකෙස් පිරිමදින්න.(එයද විනාඩි 5කී.)
  • දැන් මුලු කොන්ඩයම වැහෙන ලෙස ෂවර් කැප් එකක් දමා විනාඩි 10ක් තිබෙන්නට හරින්න.(මේ සදහා උනුවතුරේ පොගවාගත් තුවායක්ද ගත හැකිය. රුපලාවන්‍ය ගාරවලදී නම් මෙ සදහා හෙඩ් ස්ටිමර් එකක් භාවිතා කරයී)
  • තෙල් හිස ගල්වා අවමය පැය දෙකකට පසු හෝ උපරිමය පැය හතරකට පෙර ස්නානය කරන්න.
  • ෂැම්පෝ හා කන්ඩිශනර් දමා හිසකෙස් පිරිසිදු කරන්න.

සතියකට හතර වරක් පමණ තෙල් සාත්තුව කිරිමෙන් නිරෝගී , ලස්සන කෙස් කලඹක් ලබා ගත හැක.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.