+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Garcinia Paste

රු2,350.00

or 3 X රු783.33 with

64 in stock

or 3 X රු 783.33 with Koko Koko

ඔබත් අදික තරබාරුව නිසා පීඩා විදින අයෙක්ද.ඉදිරියට නෙරා ඇති උදරය තවමත් ඔබට ගැටළුවක්ද. අදික කොලෙස්ටරෝල් සහ දියවැඩියා රොගි තත්වයෙන් ඔබ පිඩා විදින්නෙක්ද. මේ සියලු කාර්නා පිලිබද පුර්ණ අද්‍යනයකින් පසු නෙරංජනා සික්‍රට් විසින් තරබාරුව කොලෙස්ටරෝල් දියවැඩියාව ගැටලු තුනටම ඉතාමත් සාර්ථක විසදුමක් ලෙස නෙරංජනා සික්‍රට් Garcinia paste නිශ්පාදනය ඔබ හට සාඩම්බරයෙන් තිලිණ කර ඇත.

Garcinia Paste for weight lose

Fight against diabetes and weight lose with Garcinia Paste. It also reduces cancel cells as herbs

 

Are you overweight or obese? Do you still have a protruding abdomen?

Are you suffering from high cholesterol and diabetes?

After a thorough study of all these carnations, Neranjana Secret has proudly presented you with the product of Neranjana Secret Garcinia paste as the most successful solution to all the three problems of obesity and cholesterol diabetes.

There are a number of dry gourd products available in the market on a daily basis but we have identified that not all of them are successful fighters against all these ailments. We introduce you with great confidence that you are a fighter.

Garcinia paste, which is a combination of aloe vera extract and other natural ingredients such as raw gourd, sorghum and anise, gives you 100% effective results.

This is aloe vera and can be easily used by those who are at risk of gastritis.

Its serum has an amazing power to suppress the most common stomach cancer cells today.

Use this valuable natural product of yours for a month to reduce obesity, protruding belly, reduce your appetite for oily, starchy and sugary foods and take away the medicines you take for diabetes and cholesterol. The chances of getting a study are staggering.

Using Garcinia paste,

  • Obesity reduction.
  • Control of cholesterol and diabetes
  • Suppression of cancer cells in the abdomen
  • Reduce severe appetite.

Instructions for use of Garcinia paste

  •  Put a  tea spoon Garcinia paste in a cup of boiling hot water and boil it for five to ten minutes and drink it 10 minitues before eating.

 (Store in the refrigerator after I open the product)

ඔබත් අදික තරබාරුව නිසා පීඩා විදින අයෙක්ද.ඉදිරියට නෙරා ඇති උදරය තවමත් ඔබට ගැටළුවක්ද.

අදික කොලෙස්ටරෝල් සහ දියවැඩියා රොගි තත්වයෙන් ඔබ පිඩා විදින්නෙක්ද.

මේ සියලු කාර්නා පිලිබද පුර්ණ අද්‍යනයකින් පසු නෙරංජනා සික්‍රට් විසින් තරබාරුව කොලෙස්ටරෝල් දියවැඩියාව ගැටලු තුනටම ඉතාමත් සාර්ථක විසදුමක් ලෙස නෙරංජනා සික්‍රට් Garcinia paste නිශ්පාදනය ඔබ හට සාඩම්බරයෙන් තිලිණ කර ඇත.

එදිනෙදා වෙලදපොලේහී  තරබාරුව නැති කිරිමේ වියළි  ගොරකා නිශ්පාදනයන් කොතෙකුත් ඇති නමුත් ඒ සියල්ල මෙම සියලු රොගී තත්වයන්ට එරෙහිව සාර්ථක සටන් කරුවෙකි නොවන බව අප හදුනාගත් හෙයින් නෙරංජනා සික්‍රට්   අප ලංකාවේ ප්‍රථම වරට මෙම කොල පැහැති අමු ගොරකා භාවිතයෙන් ඉදිරිපත් කරනු ලබන මෙම නිශ්පාදනය එම සියලුම රෝග කාරි තත්වයන් සදහා සාර්ථක සටන් කරුවෙකු බව අප ඔබට ඉතා විශ්වාශයෙන් හදුන්වා දෙන්නෙමු.

දිව්‍යමය ඖෂධයක් වන කොමාරිකා සාරය මුසුකොට තවද අමු ගොරකා , සේර,අසමෝදගම් වැනි තවත් ස්භාවික අමුද්‍රව්‍ය සංකලනයකින් නිමවන Garcinia paste සියයට සියයක් ප්‍රත්‍යක්ෂ ප්‍රථිපල ඔබට ලබා දේ.

මෙයට කොමාරිකා අනුන වු බැවින්  ග්‍රෑස්ට්‍රික් අවදානම ඇති ඔබටද මෙය ඉතා පහසුවෙන් භාවිතා කල හැක.

වර්තමානයේ බහුලව දක්නට ලැබෙන උදරයේ පිලිකා සෛල මර්ධනයට මෙහි අඩංගු සේර තුල ඇත්තේ විශ්මිත වූ බලයකි.

අදික තරබාරුව,ඉදිරියට නෙරා ඇති උදරය මට්ටු කර තෙල්, පිටි, සීනි අදික ආහාරයන් සඳහා ඔබ දක්වන රුචිකත්වය අවම කර  තවද දියවැඩියාව, කොලෙස්ටරෝල් රෝගී තත්වයන් සදහා ඔබ ලබාගන්නා ඖෂධයන් ගෙන් දුරස්කරන අපගේ මෙම වටිනා ස්වභාවික නිෂ්පාදනය ඔබ මසක් භාවිතා කර ඔබට ශරීරයේ ඇතිවන සාර්ථක වෙනස්කම් ගැන ස්වයං අධ්‍යනයක් ලැබෙනු නොවනුමානයි.

Garcinia paste භාවිතයෙන් ඔබට ,

  • තරබාරුව මට්ටු කිරිම.
  • කොලෙස්ටරෝල් ,දියවැඩියාව යන රෝග පාලනය කිරිම
  • උදරයේ හට ගන්නා පිලිකා සෛල මර්ධනය කිරිම
  • දැඩි ආහාර රුචිය අවම කිරිම.

Garcinia paste භාවිතයට උපදෙස්

  • දවල් හෝ රාත්‍රි  ආහාර වේල්  වලට පෙර උතුරාගත් උනුවතුර කොප්ප කාලකට Garcinia paste  තේ හැන්දක් දමා විනාඩි පහක් දහයක් අතර කාලයකට තැම්බෙන්මට හැර කැමට විනාඩි 10 කට පෙර  පානය කරන්න

( මම නිෂ්පාදනය විවෘත කළ පසු ශීතකරණයේ තබන්න

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.