+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Fennel Tea with antioxidants

රු2,800.00

or 3 X රු933.33 with

4995 in stock

or 3 X රු 933.33 with Koko Koko

Fennel tea, which is being introduced for the first time in the midst of this epidemic at the urging of our dear customers, is pleased to bring you another milestone in the line of Neranjana Secret products, taking Sri Lankan pride around the world.

ලාංකීය අභිමානය ලොව වටා රැගෙන යමින් නෙරංජනා සික්‍රට් නිෂ්පාදනයන් පෙළේ තවත් එක් ජයග්‍රහී සංදිස්ථානයක් පසු කරමින් අපගේ  ආදරණීය පාරිභෝගිකයන්ගේ දැඩි ඉල්ලීම මත  මෙම වසංගත තත්ත්වය මධ්‍යයේ වුවද ප්‍රථම වරට හදුන්වාදෙන Fennel tea ඔබ අතට ගෙන එන්නේ ඉමහත් සතුටිනි.

QUICK INQUIRY

SHARE ON | Facebook| Twitter|

Fennel tea with antioxidants

Many women in this society have many problems related to the menstrual cycle. Even if treated with various methods of Western medicine, there is no cure.
as the result, we are introducing the product "Neranjana Secret Fennel Tea" o22025n the request of many of our customers. our goal is to cure this disease permanently.

  • you will able to make children
  • To reduce hair fall and strengthen hair,
  • To reduce obesity,
  • To lighten the skin,
  • This Fennel tea product that you have introduced is able to maintain the menstrual cycle well.
  • Fennel (Foeniculum vulgare)
  • Black seeds (Nigella sativa)
  • Ginger (Zingiber officinale)
  • Asamodagam

Fennel contains several powerful antioxidants belonging to the flavonoid group.

Among all, Kaempferol and Quercetin can seen more. These antioxidants neutralize and remove chemicals called free radicals that damage tissues and cells in the body. Also, it is not wrong to call fennel as a store that contains many types of vitamins. It is rich in vitamin A, vitamin E, and vitamin C.

Fennel Tea

This product has regulated your irregular menstrual cycle perfectly, relieves the severe painful discomfort caused by monthly menstruation and prepares the uterus well for conceiving children. And equipped with a unique ability to reduce excess fat, it nourishes your skin from the inside and gives you a fair skin.

women use a variety of medications to treat oligomenorrhea, or irregular periods, and to regulate your menstrual cycle, fenugreek can help relieve menstrual cramps due to the presence of a compound called an emmenagogue.

women use a variety of medications to treat oligomenorrhea, or irregular periods, and to regulate your menstrual cycle, fennel can help relieve menstrual cramps due to the presence of a compound called an emmenagogue.

Also, ginger rich in anti-oxidants which can help lose excess fat in your body. Ginger is known to have more benefits than many traditional remedies in reducing heart disease. It's useful in reducing menstrual cramps and it also relieves muscle cramps.

And the medicinal properties of anise leaves make the menstrual cycle easier for women and help relieve abnormal abdominal pain.

Black seed oil has antioxidant properties that reduce the oxidative stress that occurs when the thyroid follicle is damaged by propylthiouracil (PTU). The results of study showed that NS oil increased the levels of estrogen, T3 and T4 in patients.

In addition, other secret ingredients used in this product, it also reduces the condition of hair fall when the menstrual period approaches, and it increases the strength of your hair, while using this product provides an opportunity to solve most of the problems related in uterus.

How to use "Neranjana Secret Fennel Tea"

Every day before dinner, put a teaspoon of this product in a cup of boiling hot water and leave it at room temperature for about 10 minutes. Drink after the heat subsides a little. If you have heat in your body, definitely use "Neranjana Secret Body extinguishing herbal tea" for fastest results. meet Neranjana secret agent for more information.

සෑම දිනකම රාත්‍රී කෑමට පසු මෙම නිෂ්පාදනයෙන් තේ හැන්දක ප්‍රමාණය උතුරන උණු වතුර කෝප්පයකට දමා විනාඩි 10ක් පමණ තබන්න. රස්නය තිබෙධ්ඩිම මෙය පානය කිරිම සුදුසු වේ.( ඔබ මාදුරු තේ පානය කැම ගත් විගසම භාවිතා කිරිම අනිවර්‍ය බැවින් ඔබ මෙය ඔබගේ අහාරයට පෙර පිලියෙල් කර ගැනිම වඩාත් සුදුසු වේ,ඉන්පසු ඔබට ආහාර ගත් විගසම මෙය පානය කිරිමට හැකියාව ලැබේ)


සමාජයේ බොහෝ කාන්තාවන්ට ඔසප් චක්‍රය සම්බන්ධව බොහෝ ගැටලු පවතියි. මේවාට විවිධ ආකාරයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර දක්නට ලැබුනත් එය රෝගය යටපත් කර පාලනය කිරීමක් මිස සුව කිරීමක් සිදු නොකරයි.
තවද මෙම රෝගී තත්ත්වය වෛද්‍යවරුන් ඉදිරියට ගෙන යාමට මැලිකමක් දක්වන සමහර කාන්තාවන් අධික මානසික ආතතින්ට ද ගොදුරු වෙති.

මෙම සමාජ ගැටළුවට නිසි ස්වභාවික විසඳුම ලෙස "Neranjana Secret herbal Fennel Tea" නිෂ්පාදනය අප හදුන්වාදෙන්නේ මෙම ගැටලුවලින් පීඩා විදින ඔබට නිට්ටාවටම සුවයක් ලබාදීමේ මූලික අරමුණෙනි.

  • අක්‍රමවත් ඔසප් ක්‍රියාවලිය නිසා දරුඵල නොමැති ඔබට දරුඵල ලබා ගැනීමට හැකියාව ලබාගැනීමට,
  • හිසකෙස් ගැලවී යාම අඩු කර කෙස් ශක්තිමත් කිරීමට,
  • තරබාරුව අඩු කිරීමට,
  • සම පැහැපත් කරගැනීමට,
  • ඔසප් චක්‍රය ක්‍රමවත් කර මනා ලෙස පවත්වාගෙන යෑමට
  • අප හදුන්වාදුන් මෙම Fennel Tea නිෂ්පාදනයෙන් හැකියාව ලැබේ.

මහදුරු - Fennel (Foeniculum vulgare)
කලුදුරු - Black seeds (Nigella sativa)
ඉගුරු - ginger (Zingiber officinale)
අසමෝදගම්- Asamodagam

මහදුරු වල ෆ්ලේවනොයිඩ් (Flavonoid) ගණයට අයත් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක (Anti-oxidants) කිහිපයක් අඩංගු වේ.

ඒවා අතරින් කීම්ෆෙරොල් (Kaempferol) සහ ක්වසෙටින් (Quercetin) වැඩි වශයෙන් දැකිය හැක. මෙම ප්‍රතිඔක්සිකාරක මගින්,ශරීරය තුළ පවතින පටක සහ සෛල වලට හානි පමුණුවන මුක්තඛණ්ඩක (Free radicals) නැමැති රසායන ද්‍රව්‍යයන් උදාසීන කර ඉවත්කිරීම සිදුවේ. එමෙන්ම විටමින් වර්ග ගණනාවක්ම අඩංගු වන ගබඩාවක් ලෙසද මහදුරු හැඳින්වීමේ වරදක් නැත. එහි, විටමින් A, විටමින් E, සහ විටමින් C බහුලව අඩංගු වේ.

විශේෂයෙන් වනිතා ඔබ වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇති මෙය ඔබගේ අක්‍රමවත් ඔසප් චක්‍රය මනා ලෙස ක්‍රමවත් කර ඇතමුන්ට මාසික ඔසප් ක්‍රියාවේදී ඇතිවන දැඩි වේදනාකාරී අපහසුතාවය සමනය කර දරුවන් පිළිසිඳ ගැනීම සඳහා මනා ලෙස ගර්භාෂය සකස් කර දෙයි. තවද අධික තරබාරුව මට්ටු කිරීමේලා සුවිශේෂී හැකියාවකින් සන්නද්ධ මෙය ඔබගේ සම ඇතුළතින් පෝෂණය කර මනා සුසුදු සමක් ඔබහට උදා කර දෙයි.

බොහෝ කාන්තාවන් ඔලිගොමෙනෝරියා රෝගය හෙවත් අක්‍රමවත් ඔසප් වීම පාලනය සදගා විවිධාකාර ඖෂධ වර්ග භාවිතා කරන අතර ඔබේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීම හා එමෙනගෝග් නම් සංයෝගය තිබීම නිසා ඔසප් වීමේදී ඇතිවන්නා වූ අධික කැක්කුම සමනය කිරීමට මහදුරු උපකාරී වේ.

එමෙන්ම ඉඟුරුවල බහුල ප්‍රති ඔක්සිකාරක ඇති අතර එය ඔබගේ ශරීරයේ අධික ස්ථූලභාවය නැති කරදැමීමට හැකියාවක් ලැබේ. හෘද රෝග අවම කරගැනීමට මෙන්ම බොහෝ සාම්ප්‍රදායික ප්‍රතිකර්ම අතර ඉඟුරු වලට වඩා වැඩි ප්‍රතිලාභ ඇති බව දන්නා කරුණකි. එය ඔසප් කැක්කුම අවම කිරීමට ප්‍රයෝජනවත් වන අතර එය මාංශ පේශි ලිහිල් කර කැක්කුම ස්වභාවය සමනය කරයි

අසමෝදගම් කොළවල ඇති ඖෂධීය ගුණයෙන් කාන්තාවන්ට ඔසප් චක්‍රය පහසු කරවන අතර අසාමාන්‍ය ලෙස බඩෙහි හටගන්නා වේදනාව තරමක් පහ කිරීමට උපකාර වෙයි.

කලුදුරු තෙල්වල ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති අතර එය ප්‍රොපිල්තියෝරැසිල් (PTU) සමඟ තයිරොයිඩ් ෆොසිලයට හානි වූ විට ඇතිවන ඔක්සිකාරක ආතතිය අඩු කරයි. තවත් අධ්‍යයනයක ප්‍රතිඵල පෙන්නුම් කළේ එන්එස් තෙල් රෝගීන්ගේ ඊස්ට්‍රජන්, T3 සහ T4 ඇතිවීම වැඩි කරන බවයි.

ඊට අමතරව මෙයට යොදන තවත් රහසිගත අමුද්‍රව්‍යයන්ගේ ගුණයෙන් ඔසප් කාලය ලගාවනවිට කෙස් හැලීයාමේ තත්වයද අවම කරන අතර එයින් ඔබගේ හිසකෙස්වල ශක්තිය වැඩිවෙන අතරම ගර්භාෂය ආශ්‍රිත ගැටලුවලින් බොහොමයක් නිරවුල් කරගැනීමට මෙම නිෂ්පාදනය භාවිත කිරීම නිසා අවස්තාව සැලසෙයි.

Neranjana Secret Fennel Tea නිෂ්පාදනය භාවිත කළ යුතු ආකාරය:

සෑම දිනකම රාත්‍රී කෑමට පසු මෙම නිෂ්පාදනයෙන් තේ හැන්දක ප්‍රමාණය උතුරන උණු වතුර කෝප්පයකට දමා විනාඩි 10ක් පමණ තබන්න. රස්නය තිබෙධ්ඩිම මෙය පානය කිරිම සුදුසු වේ.( ඔබ මාදුරු තේ පානය කැම ගත් විගසම භාවිතා කිරිම අනිවර්‍ය බැවින් ඔබ මෙය ඔබගේ අහාරයට පෙර පිලියෙල් කර ගැනිම වඩාත් සුදුසු වේ,ඉන්පසු ඔබට ආහාර ගත් විගසම මෙය පානය කිරිමට හැකියාව ලැබේ)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Open chat
Fennel Tea inquiry