+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Rose Petal Day & Night Guardian Luxurious Face Cream

රු2,600.00

or 3 X රු866.67 with

or 3 X රු 866.67 with Koko Koko

රූපලාවන්‍ය කටයුතු සදහා විවිධාකාරයේ නිෂ්පාදන වෙළදපොළේ තිබුන ද ඒවායෙන් මුහුණට අවශ්‍ය පෝෂණය නොලැබෙන බව නොරහසකි. මෙම තත්වයන්ට තිත තබමින් “Neranjana Secret Rose petal” නිෂ්පාදනය හදුන්වා දෙන්නේ ඉමහත් අභිමානයෙනි.
ඕනෑම අයෙක් ආදරෙන් රැකබලාගන්නා මුහුණ විවිධාකාර ගැටලු නිසා මුහුණේ පැහැපත් බව අවම වී යයි. ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් යොදාගනිමින් සාදන අපගේ නිෂ්පාදනයෙන් එම සියලු ගැටලු නිමකරන බවට ප්‍රත්‍යක්ෂව සහතික කොට ඇත.

රූපලාවන්‍ය කටයුතු සදහා විවිධාකාරයේ නිෂ්පාදන වෙළදපොළේ තිබුන ද ඒවායෙන් මුහුණට අවශ්‍ය පෝෂණය නොලැබෙන බව නොරහසකි. මෙම තත්වයන්ට තිත තබමින් "Neranjana Secret Rose petal" නිෂ්පාදනය හදුන්වා දෙන්නේ ඉමහත් අභිමානයෙනි.
ඕනෑම අයෙක් ආදරෙන් රැකබලාගන්නා මුහුණ විවිධාකාර ගැටලු නිසා මුහුණේ පැහැපත් බව අවම වී යයි. ගුණාත්මක අමුද්‍රව්‍ය පමණක් යොදාගනිමින් සාදන අපගේ නිෂ්පාදනයෙන් එම සියලු ගැටලු නිමකරන බවට ප්‍රත්‍යක්ෂව සහතික කොට ඇත.

කුරුලෑ/කළු ලප නැති කිරීම
සමෙහි මේදය අධික බව අවම කිරීම
පැහැපත් බවක් ලබාදීම
ඇස් යට කළුවීම වැළැක්වීම

වැනි බොහෝ මුහුණ ආශ්‍රිත ගැටලුවලට මෙම නිෂ්පාදනයෙන් පිලිතුරු සැපයෙනු ඇත.

Rose Petal
Jojoba Oil
Rosehip oil
Grapeseed oil
Vitamin B3

අඩංගු කරමින් සාදන මෙම නිෂ්පාදනයෙහි වටිනාකම වනුයේ නැවුම් රෝස පෙති යොදාගනිමින් නිපදන නිසයි. බොහෝ නිෂ්පාදනවල රෝස පෙති භාවිතා කරන බව පැවසුවද ස්වාභාවිකව නිපදවන මෙම නිෂ්පාදනයන්ගේ වෙනස භාවිත කිරීමෙන් වටහාගත හැකි ය.

රෝස පෙතිවලින් ඔබගේ මුහුණු සමේ තිබෙනා කුඩා සිදුරු වසා දමන අතරම සම මොයිස්චරයිසින් කිරීමට මෙන්ම ඔබගේ සමෙහි skin tone වෙනස් කිරීමට රෝස පෙති උපකාරී වේ. තෙල් සහිත සමක් නිරෝගීව පැහැපත් කිරීමට රෝස පෙති උපකාරි වේ. සමෙහි දැවිල්ල පවතින අයට ද රෝස පෙතිවලින් බොහෝ ලෙස සුවය ලැබෙන අතර මුහුණේ රැලි වැටීම අවම කර වයසට යෑම පාලනය කරන අතරම රෝස පෙති වියළි සමක් සහිත අයට පවා රූපලාවන්‍ය කටයුතු සදහා බොහෝ ලෙස උපකාරී වෙන අමුද්‍රව්‍යයකි.

රෝස පෙති ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3YWDaea

Jojoba Oil වලින් කලක පටන් ඔබ Make up කිරීම නිසා ඇතිවන කැළැල් මකාදමන ගුණයක් ඇති අතර රෝස පෙති මෙන්ම Jojoba oil තුලත් anti aging ගුණය හෙවත් මුහුණේ රැළි වැටීම පාලනය කිරීමේ ගුණයක් පවතියි. සමේ අතිරික්ත තෙල් නිෂ්පාදනය අවම කරයි. මුහුණේ කෙස් පාලනය කිරීමේ ගුණයක් ජොජෝබා තෙල්වල පවතින අතරම සමේ පවතින දදවලටද ජොජෝබා තෙල්වලින් සමනයක් ලැබේ.

ජොජෝබා තෙල් ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3YWiW43

රෝස්ෂිප් තෙල්වල ඇති රෙටිනොයිඩ් ඔබේ සම පැහැපත් කිරීමට, කළු ලප වළක්වා ගැනීමට සහ දැවිල්ල අඩු කිරීමට උපකාරී වේ. එහි අඩංගු වන ලිනොලෙයික් අම්ලය, කුරුලෑ වැළැක්වීමට සහ කුරුලෑ හැකිලීමට උපකාරී වන මේද අම්ලය ද අඩංගු වීම නිසා මෙම තත්වයන්ට ප්‍රතිපල ලැබේ එමෙන්ම රෝස්ෂිප්වල කැරොටිනොයිඩ් අඩංගු වන අතර එමඟින් ඔබේ සම නැවුම්ව සහ නිරෝගීව තබා ගැනීමට නව සමේ ​​සෛල නිර්මාණය කරයි.

රෝස්ෂිප් තෙල්වල විටමින් F ද අඩංගු වන අතර එය ඔබේ සමේ තෙතමනය රඳවා ගැනීමට සහ ඔබේ සම හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. මෙහි Vitamin C අඩංගු වන අතර හිරු එළියෙන් වියළී යන සෛල නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීමේ හැකියාවක් මෙම රෝස්ෂිප්වල පවතියි.

රෝස්ෂිප් තෙල් ගැන වැඩිදුර විස්තර:
https://wb.md/40gr54v

Grapeseed oil වලින් ඔබගේ සමට පැමිණෙන අහිතකර UV කිරණ පාලනය කරන අතර එයින් සමට මනාව ආරක්ෂණ පටලයක් සේ ක්‍රියාකරන අතර එයින් මනා පෝෂණයක් සමට ලබාදෙයි.

Grapeseed ගැන වැඩිදුර විස්තර:       https://bit.ly/3LuYK6j

Vitamin B3 මෙම නිෂ්පාදනයට යොදනා තවත් එක් විටමින් වර්ගයකි.අහිතකර පාරිසරික තත්වයන් මත අවපැහැ ගැන්වෙන ලද මුහුණට අවශ්‍ය vitamin වර්ගය වන්නේ Vitamin B3 වර්ගය ය.

Vitamin B3 ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3YXkpHq

මෙවන් වටිනා අමුද්‍රව්‍ය සහ තවත් අමුද්‍රව්‍ය එකතු කරමින් සාදන මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් ඔබගේ මුහුණ ආශ්‍රිත ගැටලු රැසකට පිලිතුරු ලැබෙන බව නොඅනුමාන ය.

භාවිත කළ යුතු ආකාරය:

භාවිතයට පෙර මුහුණ හොදින් සෝදාගන්න. ඉන්පසුව Neranjana Secret Rose petal නිෂ්පාදනයෙන් ස්වල්පයක් ඇගිලි තුඩුවලට ගෙන කවාකාරව ඉහළට ආලේප කරන්න.

මෙය ආලේප කිරීමෙන් පසු ඔබ හිරු එළියට නිරාවරණය වන්නේ නම් එසේ නිරාවරණය වීමට විනාඩි තිහකට පෙර මෙය ආලේප කරන්න

It is no secret that there are various products in the market for beauty purposes, but they do not provide the necessary nutrition for the face. Putting an end to these conditions, it is with great pride that we present the product "Neranjana Secret Rose Petal".

Anyone who cares for the face can lose its radiance due to various problems. Made using only quality ingredients, our product is guaranteed to solve all those problems.

Acne/black spot removal
Reduce excess oil in the skin
Giving shine
Prevent dark circles under the eyes

 

 

 

This product will provide answers to many face-related problems such as:

Rose Petal
Jojoba Oil
Rosehip oil
Grapeseed oil
Vitamin B3

The value of this product made using fresh rose petals is due to its products. Although many products are said to use rose petals, the difference in using these naturally produced products can be discerned.

Rose petals close the small pores on your facial skin while moisturizing the skin and changing the skin tone of your skin. Rose petals help to make oily skin healthy and glowing. Those who have inflammation of the skin are also cured with rose petals, while reducing facial wrinkles and controlling aging, rose petals are a very helpful ingredient for beauty even for those with dry skin.

More details about rose petals:
https://bit.ly/3YWDaea

Jojoba oil has the ability to remove blemishes caused by your make up for some time and just like rose petals, Jojoba oil also has anti aging properties or the property of controlling facial wrinkles. Reduces excess oil production in the skin. Jojoba oil has the property of controlling facial hair and also relieves eczema on the skin.

More details about jojoba oil:
https://bit.ly/3YWiW43

The retinoids in rosehip oil help brighten your skin, prevent dark spots and reduce inflammation. It also contains linoleic acid, a fatty acid that helps prevent acne and shrink acne, which helps with these conditions, and rosehips contain carotenoids that help create new skin cells to keep your skin fresh and healthy.

Rosehip oil also contains vitamin F, which helps your skin retain moisture and protect your skin from damage. It contains Vitamin C and these rosehips have the ability to restore cells that are dried by the sun.

More details about rosehip oil:
https://wb.md/40gr54v

Grapeseed oil controls the harmful UV rays coming to your skin and it works like a protective film for the skin and it provides good nourishment to the skin.

More information about Grapeseed:
https://bit.ly/3LuYK6j

Vitamin B3 is another type of vitamin used in this product. Vitamin B3 is the type of vitamin needed for the face that is discolored due to adverse environmental conditions.

More details about Vitamin B3:
https://bit.ly/3YXkpHq

There is no doubt that by using this product made by adding such valuable ingredients and other ingredients, you will get answers to many problems related to your face.

How to use:

Wash the face well before use. Then take a small amount of the Neranjana Secret Rose Petal product on your fingertips and apply it upwards in a circular motion.




					

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.