+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Asthma Attack

රු3,200.00

or 3 X රු1,066.67 with

or 3 X රු 1,066.67 with Koko Koko

During an asthma attack, also called an asthma exacerbation, the airways become swollen and inflamed. The muscles around the airways contract and the airways produce extra mucus, causing the breathing (bronchial) tubes to narrow.

Asthma Attack

ඇදුම, හතිය, පීනස තත්වයන් පරම්පරාගතව පවතින ලෙඩක් ලෙස අදහස් සමාජගත වී තිබුනත් මෙම රෝගී තත්වයන් විවිධ ආසාත්මිකතා ලෙස මතුවීමට ඉඩ ඇත.

- හුස්ම හිරවීම
- පපුවේ තද ගතිය
- රාත්‍රියේ හෝ අළුයම කැස්ස

ඇදුම රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස හදුනාගත හැකිය. මෙහිදී

- ශ්වසන මාර්ගය පටුවී ඉදිමීම
- ශ්ලේෂ්මල නිපදවීම (සෙම් හා සොටු)
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- හුස්ම පිටකිරීමේදී සිර වීම

හදුනාගත හැකිය. මෙම රෝගී තත්වයන්ගෙන් දීර්ඝකාලීනව පෙළෙනවානම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස්වලට යොමු වීමට වග බලා ගන්න.

මෙම ඇදුම රෝගය වැළදුනු රෝගීන් නිතිපතා බටහිර ඖෂධ ගත යුතු අතර ඒ ඖෂධවලින් පාලනයක් සිදු වුවද ඒවා ශරීරයට අහිතකර බලපෑම් ලබාදෙන බව නොරහසකි.

නේරන්ජනා සීක්‍රට් විසින් දිගු කලක් සිදු කළ සාර්ථක පර්‍යේෂණයන්ට පසු ASTHMA PREVENT HERBAL TEA හදුන්වා දෙන්නේ ගුණාත්මකභාවය තහවුරු කරගැනීමෙන් පසුව ය.

කුරුඳු (Cinnamomum verum)
කොත්තමල්ලි (Coriandrum sativum)
ඉඟුරු කුඩු (Zingiber officinale)
කටුපිල (Securinega leucopyrus)

සහ තවත් අමුද්‍රව්‍යයන්ගේ එකතුවක් ලෙස මෙම නිෂ්පාදනය හදුනාගත හැකි ය.

කුරුඳු වල විනිවිද යන ගුණය (එනම් තික්ෂ ගුණ) ශ්ලේෂ්මල හෝ ස්පුටම් (කෆා) ද්රවීකරණය කරයි, අපේක්ෂාකාරකයක් ලෙස සේවය කරන අතර ශරීරයෙන් ශ්ලේෂ්මල ඉවත් කරයි. පොත්තේ කුඩු හෝ තෙල් ප්‍රබල ක්‍ෂය නාශක ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරන අතර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම , හිසරදය සහ ක්ෂය රෝගය සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් වෙන ඖෂධයකි.

කුරුඳු ගැන වැඩිදුර විස්තර:

කොත්තමල්ලිවල ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එය ප්‍රතිශක්තිකරණයක් ලෙස අතීතයේ පටන්ම එක් කොට තිබේ. දියවැඩියාව, අධි රුධිර පීඩනය පාලනය කිරීමේ කැකියාවක් ඇත.

කොත්තමල්ලි ගැන වැඩි විස්තර සදහා:

ඉඟුරු තරම් ඇදුම රෝගයට යහපත් ප්‍රතිචාර ගෙන දෙන තවත් ඖෂධයක් නැති තරම්. බොහෝ ඇදුම රෝගීන් සාමාන්‍ය තේ වෙනුවට ඉඟුරු තේ භාවිතයට ගන්නේ එයින් නාසයේ හිරවී ඇති ශ්ලේෂ්මල ඉවත් කිරීමට ඖෂධීය ගුණාත්මකභාවයක් යුතු වීම හේතුවෙනි.

ඉඟුරු කුඩු ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3XpCg9q

කටුපිලවල ඇති අභ්‍යන්තර තුවාල සනීප කිරීමේ ගුණයෙන් දැඩි කිවිසුම් නිසා තුවාල වූ පටක නැවත සැකසීමේ ගුණයක් කටුපිලවලට ඇත. අභ්‍යන්තරව සිදුවෙන තුවාල ඉක්මනින් සනීප කිරීමේ ගුණයක් ඇති කටුපිල මෙයට එකතුකර ඇති නිසාවෙන්ද කටුපිලවල තිබෙන්නා වූ තවත් නොයෙකුත් ඖෂධීය වටිනාකමක් සහිතව තිබීම මෙම නිෂ්පාදනයේ වටිනාකමකි.

කටුපිල ගැන වැඩිදුර විස්තර:

ASTHMA HERBAL TEA භාවිත කළ යුතු ආකාරය:

තේ පවුඩර් එකෙන් තේ හැන්දක් උණුවතුර සහිත කොප්පයකට දමා විනාඩි 10ක් පමණ වසා තබන්න. ඉන්පසු මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න. උදැසන 6ට සහ රාත්‍රී නින්දට යෑමට පෙර පානය කිරීමෙන් නිසි ප්‍රතිපල ලබා ගත හැක.
පානය කරපු සැනින් ඔබට සහනයක් දැනේවී.. නිට්ටාවට සුව කර ගැනිමට මාස තුනක කාලයක් පානය කරන්න. මෙම එක් නිෂ්පාදනයක් මාස 2ක් පමණ භාවිත කළ හැක.

Asthma attack

Asthma, hay fever, and asthma are classified as hereditary diseases, but these diseases can appear as different allergies.

- Suffocation
- Chest tightness
- Cough at night or in the morning

Asthma Attack can be identified as the main symptoms. Here

- Narrowing and swelling of airways
- mucus production (phlegm and phlegm)
- Suffocation
- Congestion during urination

Can be identified. Be sure to seek medical advice as soon as possible if you suffer from these conditions for a long time.

Asthma patients have to take western medicines regularly and it is no secret that even if controlled by these medicines, they have negative effects on the body. Privet asthma

After years of successful research, Neranjana Secret introduces Asthma Herbal Tea after quality assurance.

Cinnamon (Cinnamomum verum)
Coriander (Coriandrum sativum)
Ginger powder (Zingiber officinale)
Securinega leucopyrus

And this product can be identified as a combination of other ingredients.

The penetrating property (ie Tiksha property) of cinnamon liquefies mucus or sputum (kapha), acts as an expectorant and removes mucus from the body. Powder or oil of the bark shows anti-tuberculosis activity and is an extremely useful remedy for cough, cold, asthma, headache and tuberculosis.

More information on cinnamon:

Coriander is full of antioxidants and has been used since ancient times as an immune booster. Control of diabetes and high blood pressure is necessary.

For more information on cilantro:

There is hardly any other medicine that gives better response to asthma than ginger. Many asthmatics use ginger tea instead of regular tea because of its medicinal properties to clear nasal mucus.

More about ginger powder:

Katupila has the property of healing internal wounds and Katupila has the property of restoring tissue injured by severe sneezing. The value of this product is that Katupila has been added to it which has the property of quick healing of internal wounds and there are many other medicinal properties in Katupila.

More about Katupila:

How to use asthma herbal tea: asthma natural foods

Put a teaspoon of tea powder in a cup of hot water and cover it for about 10 minutes. Then add some honey and drink it. Drink at 6.00 AM and before going to bed at night can get proper results.
You will feel relief as soon as you drink it. Drink it for three months for permanent results. This one product can be used for about 2 months.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.