+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Collagen Plus golden Glow Day Cream

රු2,250.00

or 3 X රු750.00 with

or 3 X රු 750.00 with Koko Koko

ලංකාවේ ප්‍රථම වරට Sun cream එකක පමණක් තිබෙන SPF අගය 15%ක් තිබෙන එකම ආයුර්වේදීය නිෂ්පාදනය වනවා. මේ හේතුව නිසා ඔබට Day Cream එකට අමතරව Sun cream එකක් මිලදී ගැනීම අත්‍යාවශ්‍ය නොවන අතරම මෙම එක් නිෂ්පාදනයකින් සියලු කර්තව්‍යයන් ඉටු වීම ඔබට ලැබෙන ප්‍රථම සතුටු දායක පණිවුඩයයි.

Collagen Plus golden Glow Day Cream

Applying various chemicals on your skin gives you a quick glow but it is a factor that leads to severe and fatal diseases like skin cancer conditions, blindness.

Some of the products brought by multinational companies are not even suitable for the climate of Sri Lanka and the consumer has to suffer whatever the result. There are many types of medicated ointments in the market but the lack of specific results leads to mistrust among the consumer.

Putting an end to that disbelief, we are proud to introduce the product "Neranjana Secret Collagen Plus Day Cream".

This day cream product is the only Ayurvedic product in Sri Lanka with an SPF of 15% for the first time in sun cream. For this reason, you don't need to buy sun cream in addition to the day cream and the first happy message you get is that this product does all the work.

 

Collagen powder (glycine-proline-X or glycine-X-hydroxyproline)
Licorice (Glycerrhiza glabra)
Santalum myrtifolium L

And many other ingredients comprise this product.

Collagen is the most abundant protein in your body. Collagen supplements help prevent acne and other skin conditions
Helps improve skin elasticity, reduce visible wrinkles, and increase blood flow to the skin. Collagen supplements have been shown to improve skin hydration and elasticity in older adults. Collagen also helps reduce wrinkles in their skin.

More on the value of collagen:
https://wb.md/41fRssz

Licorice helps your skin produce higher levels of antioxidants, strengthening your skin's defenses and preventing UV damage. Licorice also contains properties that protect skin from damage even after unprotected exposure to UV rays. A component called "Glabridin" found in the licorice plant removes the dark color on the skin's surface. This substance "Glabridin" has the ability to remove black spots (pigmentation) on the face, especially under the eyes and age.

More about licorice:

Sandalwood is a plant that is used as a medicine for many diseases. It is a very valuable plant that can prevent skin wrinkles and whiten the skin. It has pitta-reducing properties, cooling skin in cases of tanning and sunburns, and anti-inflammatory properties to soothe the skin – especially acne and rashes.

More details on the nutritional benefits of all types of sandalwood plants for skin:

 

Instructions for use:

Before using this, wash your face well, wet it, and apply it immediately.

Apply this product half an hour before sun exposure to get the best benefits.

 

විවිධාකාරයේ රසායනික නිෂ්පාදන ඔබගේ සම මත ආලේප කිරීමෙන් ඉක්මන් පැහැපත්වීමක් ලැබුනද

එය පසු කාලීනව හමේ පිළිකා තත්වයන්, ඇස් අන්ධවීම් වැනි දරුණු සහ මාරාන්තික ලෙඩ රෝගවලට අත වනන සාධකයකි.බහුජාතික සමාගම් මගින් ගෙනෙනා ඇතැම් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ දේශගුණයටවත් නුසුදුසු නිෂ්පාදන වන අතරම, එහි ප්‍රතිපලය කුමක් වූවත් පාරිභෝගිකයා දරාග

ත යුතු වනවා.වෙළදපොළේ ශාකසාරයෙන් නිපදවන ක්‍රීම් වර්ග බොහෝ තිබුනත් මේවාගෙන් නිශ්චිත ප්‍රතිපල නොලැබීම නිසා පාරිභෝගිකයා හට තිබෙන්නේ දැඩි අවිශ්වාසයකි.

එම අවිශ්වාසයට තිත තැබීමට "Neranjana Secret Collagen Plus Day Cream" නිෂ්පාදනය හදුන්වා දෙන්නේ අප හදපිරි අභිමානයෙනි..මෙම Day cream නිෂ්පාදනය ලංකාවේ ප්‍රථම වරට Sun cream එකක පමණක් තිබෙන SPF අගය 15%ක් තිබෙන එකම ආයුර්වේදීය නිෂ්පාදනය වනවා.

මේ හේතුව නිසා ඔබට Day Cream එකට අමතරව Sun cream එකක් මිලදී ගැනීම අත්‍යාවශ්‍ය නොවන අතරම මෙම එක් නිෂ්පාදනයකින් සියලු කර්තව්‍යයන් ඉටු වීම ඔබට ලැබෙන ප්‍රථම සතුටු දායක පණිවුඩයයි.

 

 

කොලජන් පවුඩර් (glycine-proline-X or glycine-X-hydroxyproline)
වැල්මී (Glycerrhiza glabra)
සුදු හඳුන් (Santalum myrtifolium L)

සහ තවත් අමුද්‍රව්‍ය රැසකින් මෙම නිෂ්පාදනය සැකසී ඇත.

කොලජන් යනු ඔබේ සිරුරේ බහුලවම ඇති ප්‍රෝටීනයයි. කොලජන් අතිරේක මගින් කුරුලෑ සහ අනෙකුත් සමේ රෝග වැළැක්වීමට උපකාර වන අතරම
සමේ නම්‍යතාවය වැඩි දියුණු කිරීමට, දෘශ්‍ය රැලි අඩු කිරීමට සහ සමට රුධිර ප්‍රවාහය වැඩි කිරීමට උපකාරී වෙයි.

 

කොලජන් අතිරේක වැඩිහිටි පුද්ගලයින් සඳහා සමේ සජලනය සහ ප්රත්යාස්ථතාව වැඩි දියුණු කරන බව පෙන්වා දී ඇත. ඔවුන්ගේ සමේ රැළි අඩු කිරීමට ද කොලජන් උපකාරි වේ.

කොලජන්වල වටිනාකම ගැන වැඩිදුර විස්තර:    https://wb.md/41fRssz

 

වැල්මී ඔබේ සමට ඉහළ මට්ටමේ ප්‍රතිඔක්සිකාරක නිපදවීමටත්, ඔබේ සමේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමටත්, ක්‍රියාවලියේදී පාරජම්බුල කිරණ හානි වළක්වා ගැනීමටත් උපකාර කරයි. UV කිරණවලට අනාරක්ෂිතව නිරාවරණය වීමෙන් පසුව පවා හානිවලින් සම ආරක්ෂා කළ හැකි ගුණයක්ද වැල්මී තුළ අඩංගු වේ.

වැල්මී ශාකය තුල ඇති "Glabridin" නමින් හැදින්වෙන සංඝටකය මගින් සම මතුපිට ඇති අදුරු පැහැය ඉවත් කරයි. විශේෂයෙන් ඇස් යට කළු වීම, වයසට යාමේදි මුහුනේ ඇතිවන කලු පැල්ලම් (pigmentation) ඉවත් කිරීමේ හැකියාවක් මෙම "Glabridin" සංඝටකය සතුව පවතිනවා.

වැල්මී ගැන වැඩිදුර විස්තර: 

හඳුන් ශාකය බොහෝ ලෙඩ රෝගවලට ඖෂධයක් මෙන් යොදාගන්නා ශාකයකි. සමේ රැළි ඇතිවීම වැළැක්වීමට, සම සුදු කිරීමට වුවද බලපෑම් කළ හැකි ඉතා වටිනා ශාකයකි. පිත්ත අඩු කිරීමේ ගුණය, සම් පදම් කිරීම සහ අව්වට පිළිස්සීම වැනි අවස්ථාවන්හිදී සම සිසිල් කිරීම සහ එහි ප්‍රතිගිනි අවුලුවන ගුණයෙන් සම සන්සුන් කිරීම - විශේෂයෙන් කුරුලෑ, කුෂ්ඨ ඉවත් කිරීමේ හැකියාවක් මෙම හඳුන් තුළ පවතියි.

සියලු වර්ගවල හඳුන් ශාකයන්ගෙන් සමට ඇති පෝෂණ ගුණ ගැන වැඩිදුර විස්තර:https://bit.ly/3Z50iHN

භාවිතයට උපදෙස්:

මෙය භාවිතයට පෙර ශාකසාර මුහුණු සේදුම්කාරකයක් භාවිතා කර මුහුණ හොදින් සෝදා තෙත මාත්තු කර "Neranjana secret collagen plus day day cream" ස්වල්පයක් ඇගිලි තුඩුවලට ගෙන කවාකාරව උඩු අතට ආලේප කරන්න.  මෙහි ඇති ප්‍රතිලාභය නිවැරදිව ලබාගැනීමටනම් හිරු එළියට නිරාවරණය වීමට පැය භාගයකට පෙර මෙම නිශ්පාදනය ආලේප කරන්න.

 

 

 

To visit our Facebook page click here or visit our shop

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.