+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Pcos Herbal tea

රු3,200.00

or 3 X රු1,066.67 with

or 3 X රු 1,066.67 with Koko Koko

ඔබ PCOS රෝගී තත්වයෙන් පීඩා විදින්නේ නම්, Neranjana Secret PCOS Herbal Tea ඔබට කදිම විසදුමකි.

If you are suffering from PCOS, Neranjana Secret PCOS Herbal tea is the perfect solution for you

Herbal tea

Polycystic Ovaray Syndrome (PCOS) යනු තවමත් නිට්ටාවටම සුව කළ නොහැකි, බොහෝ කාන්තාවන්ට වැළදෙන රෝගියකු පරික්ෂා කරන තෙක් හදුනාගත නොහැකි වූ සුලබ රෝගයකි.මෙම තත්වය ඉතා අපහසු තත්වයක් වන අතර මේ සදහා දීර්ඝකාලීනව ලබාගන්නා ඖෂධ හේතුවෙන් ඇස් යට කළුවීම, මානසික ආතතිය, ඉරුවාරදය, ඇස් අන්ධවීම වැනි රෝග රැසකට මුල පුරන්නා වූ රෝගයකි.

Herbal tea

නමුත් ඔබ විශ්වාස කරනවාද එදිනෙදා අපට හමුවන ස්වාභාවික ශාකසාර නිවැරදිව සම්මිශ්‍රණය වූ විට මෙම රෝගි තත්වය සමනය කළ හැකි බව, නේරන්ජනා සීක්‍රට් අපි ඒ සඳහා ප්‍රත්‍යක්ෂ නිෂ්පාදනයක් ඔබ වෙත ගෙන එන්නේ හදපිරි අභිමානයෙනි.

ඔබ PCOS රෝගී තත්වයෙන් පීඩා විදින්නේ නම්, Neranjana Secret PCOS Herbal Tea ඔබට කදිම විසදුමකි.

මෙම රෝගී තත්වය නිසා, Herbal tea

1) අක්‍රමවත් ඔසප් වීම.
2) ඇන්ඩ්‍රොජන් හෝමෝනය වැඩි වීම.

3) ගර්භාෂය තුල ඇසට නොපෙනෙන කුඩා බිබිලි

4)  තරබාරු වීම    Herbal tea

 

 

 

 

තත්වයන් ඇතිවිය හැකි ය.

අප එදිනෙදා භාවිත කරන්නා වූ ස්වාභාවික ද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කර ඇති මෙම පානයෙන් මෙම PCOS තත්වය බටහිර ඖෂධයන් මෙන්ම පාලනය කළ හැකි අතර, ඖෂධ නිසා ඇතිවෙන අතුරු ප්‍රතිපල මගහරවා ගැනීමට උපකාරී වෙයි.PCOS තත්වය වැඩිවන්නේ ඇන්ඩ්‍රොජන් හෝමෝනය වැඩිවීමෙනි. එම හෝමෝනය අඩුවීමට අරළු, බුළු, නෙල්ලි, රසකිඳ සහ කටුපිල සහ තවත් ඖෂධ වට්ටෝරුවකින් මෙම පානය සකසා ඇත.

බොහෝ පුද්ගලයින් මෙම වටිනා ද්‍රව්‍යවල සැගවුනු ප්‍රතිපල නොදන්නා අතර එම ද්‍රව්‍යයන් එකිනෙක සම්මිශ්‍රණය වීමෙන් අහිතකර ප්‍රතිපල සහිත බටහිර ඖෂධවලින් ඈත් වීමට ඔබට හැකි ය.ආහාර ජීර්ණ රෝග, මුත්‍රා රෝග, දියවැඩියාව, චර්ම රෝග, හෘද රෝග, අක්‍රමවත් උණ, මලබද්ධය, වණ, වමනය, උදරාබාධ, අර්ශස් වැනි රෝගවලට මහත් සේ උපකාරී වන අරළු (Terminalia chebula) ඇන්ඩ්‍රොජන් හෝමෝනය අඩු කිරීමට ද බොහෝ සේ උපකාරී වෙයි.

අරළු, බුළු,නෙල්ලි, රසකිද, කටුපිල වැනි ඖෂධ සම්මිශ්‍රයෙන් ගර්භාෂවල ඇති ෆයිබ්රොයිඩ් බ්බිලි ඉවත් කරන අතරම කුප්පමේනියා වැනි ඖෂධ මගින් එම ක්‍රියාවලිය වේගවත් කරයි. ෆයිබ්රොයිඩ් තත්වය නැතිවීමේදී බොහෝ කාන්තාවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැඩිවීම, අක්‍රමවත් තරබාරු වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර ඊට පිළියමක් ලෙස යකි නාරං (Atalantia ceylanica) මෙම පානයට එකතු කොට ඇත.

මේ සදහා එදිනෙදා අප ආහාරයට එකතු කරගන්නා සහ නොගන්නා ශාකමය ඖෂධවල සම්මිශ්‍රණයක් සහිත නිසා හිස කෙස් ගැලවී යාම වැනි බොහෝ රෝගී තත්ව ද, ශරීරය පුරා හටගන්නා කුරුලෑ ද මෙම පානයෙන් පාලනය කරගැනීමට හැකියාවක් ඇත.

මෙම ඖෂධීය පානයට ප්‍රධාන ඖෂධයක් ලෙස කටුපිල (Securinega leucopyrus) එකතුවන අතර කටුපිලවල ඇතිHerbal tea ගුණයන්ගෙන් නිදන්ගත තුවාල පවා සනීප කරලීමේ ගුණයක් කටුපිල වල අන්තර්ගතය.බටහිර වෛද්‍ය ප්‍රතිකර්ම කලක් පටන් භාවිතා කරන විට අතුරු ප්‍රතිපලයක් ලෙස පිළිකා තත්වයක් හට ගැනීමට හැකි ය.

කටුපිල ගැන වැඩිදුර විස්තර - https://bit.ly/3Dtbe9O

 

මෙවන් වටිනා ශාකමය ඖෂධ සහ තවත් රහසිගත වට්ටෝරුවකින් සකසා ඇති මෙම නිෂ්පාදනය දින 30ක කාලයක් උදෑසන පානය කිරීමෙන් ප්‍රතිපල අත් විදිය හැකි අතර ශරීරයන්ගේ ප්‍රතිශක්තිය අනුව ප්‍රතිපල ඉක්මන් විය හැකි ය.

PCOS තේ සාදා ගන්නා ආකාරය සහ භාවිතය -

නටන උණු වතුර කෝප්පයකට මෙම නිෂ්පාදනයෙන් තේ හැන්දක ප්‍රමාණයක් එකතු කොට මදක් කලවම් කර උදෑසන 6ට සහ හවස 6ට දිනකට දෙවරක් බැගින් මාස තුනක් භාවිතා කරන්න. (මෙම එක් නිෂ්පාදනයක් මාස දෙකක් භාවිතා කළ හැක.) ඔබට ශරීරයේ පැහැදිලි වෙනසක් ඇතිවූවිට ඔබටම මෙම නිෂ්පාදනයේ ප්‍රතිපල අත්විදිය හැක.

Polycystic Ovary Syndrome (PCOS) is an incurable disease that affects many women and goes undiagnosed until they are tested.

This condition is very difficult and it is a disease that caused many diseases like black under the eyes, stress, migraine, and blindness due to long-term medication.

But do you believe that this condition can be alleviated by proper mixing with natural herbs that we find every day, Neranjana Secret is proud to bring you a proven product for that.

Herbal tea

 

 

If you are suffering from PCOS, Neranjana Secret PCOS Herbal tea is the perfect solution for you

Because of this situation,

1) Irregular Menstruation.
2) Increase in androgen hormone.
3) Small blisters in the uterus that are not visible to the eye

Circumstances may arise.

Made from natural ingredients that we use every day, this drink can control this PCOS condition as well as western drugs and avoid side effects caused by drugs.

PCOS is caused by an increase in the androgen hormone. This drink is prepared with a prescription of Arula, Bulu, Nelli, Rasakinda, and Katupila to reduce that hormone.

Many people do not know the hidden effects of these valuable substances and mixing these substances with each other can prevent the harmful effects of western medicine.

Terminalia chebula, which is very helpful in digestive diseases, urinary diseases, diabetes, skin diseases, heart diseases, irregular fever, constipation, ulcers, vomiting, colic, and hemorrhoids, is also very helpful in reducing androgen hormones.

Drugs like Aralu, Bulu, Nelli, Rasakinda, and Katupila remove the fibroid blisters in the uterus, and drugs like Kuppamania accelerate the process.

Herbal tea

 

When the fibroid condition subsides, many women experience symptoms such as colds, and irregular weight gain and Yaki Narang (Atalantia ceylanica) is added to this drink as a treatment.

For that, because it contains a mixture of herbal medicines that we add to our daily food, this drink has the ability to control many diseases like hair loss and acne that occur all over the body.

Katupila (Securinega leucopyrus) is added as the main medicine to this medicinal drink and Katupila has the property of healing even chronic wounds from the properties of Katupila.

Cancer can occur as a side effect when western medicine remedies are used for a long time.

More details about Katupila - https://bit.ly/3Dtbe9O

By drinking this product in the morning for 30 days, which is prepared with such valuable herbal medicines and another secret recipe, the results can be seen and the results can be quick according to the immunity of the body.

How to make and use PCOS Herbal tea -

Add a teaspoon of this product to a cup of boiling hot water, stir it slightly, and use it twice a day at 6 am and 6 pm for three months. (One product can be used for two months.)

You can experience the results of this product yourself when you have a clear change in your body.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.