+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Weight loss Protein Powder

රු3,600.00

or 3 X රු1,200.00 with

or 3 X රු 1,200.00 with Koko Koko

අධික ස්ථූලභාවය බෝ නොවෙන රෝග රැසකට බලපෑම් කරන කරුණකි. බොහෝ පුද්ගලයින් තරබාරු ශරීරය අඩු කරගැනීමේ අරමුණැතිව ආහාර වර්ජනය කිරීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන විටමින් හා ඛනිජ ලවණ නොලැබීම නිසා කලක් ගතවෙත්ම ඇස් පෙනීම දුර්වල වීම, අස්ථි වේදනා, සන්ධි අමාරු, කාටිලේජ ගෙවීයාම් වැනි දරුණු ලෙඩරෝගවලට මුල පුරන හේතුවක් බවට පත් වී ඇත. ආහාර වර්ජනය හේතුවෙන් ශරීරයට අහිමිවන,නමුත් ශරීරයේ යහපත් සෞඛ්‍යය පැවැත්මක්  උදෙසා දිනකට අවශ්‍ය වන ඛනිජ ලවණ හා විටමින් හා පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම ස්වභාවික ලෙස ලබාදීමට “Protein Powder Weight loss” නිෂ්පාදනය හදුන්වා දී ඇත.

Weight loss Protein Powder

Weight loss Protein Powder: Obesity is a risk factor for many non-communicable diseases. Many people follow a diet with the aim of reducing their body fat and the lack of nutrients such as vitamins and minerals required by the body has become the primary cause of severe diseases such as poor eyesight, bone pain, joint pain. problems, and the liquid nature of cartilage disappears. "Protein powder weight loss" product has been introduced to burn the unwanted fat in the body but still provide the minerals, vitamins and nutrients that the body needs for a day.

Coco powder (Theobroma cacao L)
Almond seeds (Prunus dulcis)
chia seeds (Salvia hispanica L)
Pumpkin seeds (Cucurbita maxima)
Sweet corn seeds (Zea mays)
Cashew (Anacardium occidentale)

product is formulated with these quality grains.

A survey conducted in 2015 found that almonds improve Vitamin E in your body's plasma and blood cells, and that young women who eat almonds have a lower risk of breast cancer.

And after a study conducted by the Public Health Foundation of India, an article has been released on the Internet that says that hunger is controlled by the quality of almonds and almonds should be eaten at least 45 grams per day to control cholesterol.

Health organizations that have conducted these tests have said that almonds contain no cholesterol, control your weight, control blood sugar, strengthen bones, and contain no bad cholesterol. They have mentioned this in a letter to "The medical today" website.

Read more about almond seeds:

Chia seeds are a valuable whole grain food containing Omega 3, fatty acids, iron, calcium and antioxidants.

This is a valuable grain food for reducing body fat and controlling cholesterol and blood sugar.

Read more about chia seeds:

 

barley water

Flax seed (Linum usitatissimum) is a grain that is as valuable as the grain mentioned above. Flax seeds control blood sugar and are a fibrous food. This grain helps to reduce the bad cholesterol in the blood by about 15%. Studies have found that people suffering from high blood pressure can reduce the condition by adding this grain to their diet.

Read more about Flax seeds:

By getting this product, you can:

 

1) It is possible to burn unwanted fat in the body. (Due to dieting, the body gets the necessary amount of vitamins and minerals)

2) The body can get the necessary vitamins and minerals.

3) Can control bad cholesterol and sugar in blood.

4) Womens can reduce the risk of developing breast cancers.

5) Due to getting proper nutrition and not feeling hungry due to almond extract, the body can burn fat by getting the necessary nutrients

The cereal made by adding these valuable nutritious grains can be added to hot water as breakfast and to make it more delicious, mix it with fat-free yogurt or fat-free milk or you can mix with soy milk. This product helps to boost immunity.

This Product suitable for both men and women, lactating mothers, pregnant womens, children above 1 year of age.

 

අධික ස්ථූලභාවය බෝ නොවෙන රෝග රැසකට බලපෑම් කරන කරුණකි. බොහෝ පුද්ගලයින් තරබාරු ශරීරය අඩු කරගැනීමේ අරමුණැතිව ආහාර වර්ජනය කිරීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන විටමින් හා ඛනිජ ලවණ නොලැබීම නිසා කලක් ගතවෙත්ම ඇස් පෙනීම දුර්වල වීම, අස්ථි වේදනා, සන්ධි අමාරු, කාටිලේජ ගෙවීයාම් වැනි දරුණු ලෙඩරෝගවලට මුල පුරන හේතුවක් බවට පත් වී ඇත. ආහාර වර්ජනය හේතුවෙන් ශරීරයට අහිමිවන,නමුත් ශරීරයේ යහපත් සෞඛ්‍යය පැවැත්මක්  උදෙසා දිනකට අවශ්‍ය වන ඛනිජ ලවණ හා විටමින් හා පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම ස්වභාවික ලෙස ලබාදීමට "Protein Powder Weight loss" නිෂ්පාදනය හදුන්වා දී ඇත.

 

කොකෝ පවුඩර් (Theobroma cacao L)
ආමන්ඩ් ඇට (Prunus dulcis)
චියා ඇට (Salvia hispanica L)
හණ ඇට (Linum usitatissimum)
වට්ටක්කා ඇට (Cucurbita maxima)                  
බඩ ඉරිගු ඇට (Zea mays)
කජු (Anacardium occidentale)
බාර්ලි (Barley)
ඕට්ස්   (Oats)

යන ගුණාත්මක ධාන්‍ය අඩංගු කරමින් මෙම නිෂ්පාදනය සකසා ඇත.

 

 

ආමන්ඩ් ඇට මගින් ඔබගේ ශරීරයේ ප්ලාස්ම සහ රුධිර සෛලවල Vitamin E වැඩිදියුණු කරන බවද, ආමන්ඩ් ආහාරයට ගන්නා තරුණියන්ට පියයුරු පිළිකා සෑදීමේ අවදානම අඩු බව 2015දී සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇත.

එමෙන්ම ආමන්ඩ්වල ඇති ගුණයෙන් කුසගිනි පාලනය කරන අතර කොලෙස්ටරෝල් පාලනයට ආමන්ඩ් දිනකට ග්‍රෑම් 45ක්වත් ආහාරයට ගත යුතු බව Public Health Foundation of India විසින් සිදු කළ අධ්‍යයනයකින් පසුව එහි ලිපියක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

ආමන්ඩ්වල ඇති ගුණයෙන් ඔබගේ බර පාලනය කිරීම, රුධිරයේ සීනි පාලනය කිරීම, අස්ථි ශක්තිමත් කිරීම සිදු කරන අතර ආමන්ඩ් ඇටවල කොලෙස්ටරෝල් අඩංගු නොවන බව medical news today වෙබ් අඩවියට ලිපියක් ලියමින් මෙම පරීක්ෂණයන් සිදු කළ සෞඛ්‍ය සංවිධාන පවසා ඇත.

ආමන්ඩ් ඇට ගැන වැඩිදුර විස්තර සදහා -

චියා ඇටවල Omega 3, මේද අම්ල, යකඩ, කැල්සියම් සහ ප්රතිඔක්සිකාරක අඩංගු ඉතා වටිනා ධාන්‍යමය ආහාරයකි.

ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරමින් බර අඩු කිරීමට මෙන්ම කොලෙස්ටරෝල් සහ රුධිරයේ සීනි පාලනය කිරීමට ද මෙය වටිනා ධාන්‍යමය ආහාරයකි.

චියා ඇටවල වැඩි විස්තර සදහා :

හණ ඇට (Linum usitatissimum) යනු පෙර කී ධාන්‍ය වර්ග තරම් ම වටිනා ධාන්‍යයකි. හණ ඇටවලින් රුධිරයේ සීනි පාලනය කරන අතර තන්තුමය ආහාරයකි. මෙම ධාන්‍යයෙන් රුධිරයේ ඇති නරක කොලෙස්ටරෝල් 15%කින් පමණ අවම කිරීමට මෙම හණ ඇට උපකාරී වෙයි. අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින් මෙම ධාන්‍ය ආහාරයට එකතුකරගැනීමෙන් එම තත්වය පහව යන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත.

හණ ධාන්‍යයේ වැඩි විස්තර සදහා:

මෙම නිෂ්පාදනය ලබාගැනීමෙන් ඔබට,

1)   ආහාර පාලනය නිසා දිනකට ශරීරයට අහිමිවන නමුත් ශරීරයට අත්‍යවශ්‍යම විටමින් හා ඛනිජ ලවණ ප්‍රමාණය ලැබීම

2) රුධිරයේ කොලෙස්ටරෝල් හා සීනි පාලනය කරගැනීමට හැකි ය.

3) කාන්තාවන්ට පියයුරු පිළිකා සෑදීමේ අවදානම අඩු කරගත හැකිය.

4) නිසි පෝෂණයක් ලැබෙන නිසාවෙන් සහ ආමන්ඩ් ඇට සාරයෙන් බඩගිනි නොපැමිණීම නිසා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාගනිමින් මේදය දහනය කරගැනීමට හැකිය.

 

මෙවන් වටිනා පෝෂ්‍ය ගුණයකින් යුතු ධාන්‍ය එකතුකරමින් සාදා ඇති ධාන්‍ය වේල උදෑසන ආහාරය ලෙස උණුවතුරට එකතු කර පානය කළ හැකි අතර වඩා රසවත්ව මෙය සකසා ගැනීමට මේදය රහිත යෝගට් සමග හෝ මේදය රහිත කිරි සමග හෝ එයට ආදේශක ලෙස සෝයා කිරි සමග මිශ්‍ර කර ආහාරයට හෝ පානයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තීකරණය ඉහළ නංවාගැනීමට මෙම නිෂ්පාදනය ඉවහල් වේ.

කාන්‍තා පිරිමි දෙපාර්ශවයටම, කිරි දෙන මවුවරුන්ට, ගර්භණී කාන්තාවන්ට, වයස අවුරුදු 1ට වැඩි දරුවන්ට උචිත පරිදි මෙය සකසා ඇත.

 

To visit our Facebook page click here or visit our shop

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.