+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

weight gain protein powder

රු3,450.00

or 3 X රු1,150.00 with

or 3 X රු 1,150.00 with Koko Koko

ශරීරයේ අධික කෙට්ටු බව ඔබගේ සිතට කනස්සල්ල දනවන කරුණක් වෙලාද? මහත් වෙන්න ලබාගන්නා ඖෂධ, අධික මේදය සහිත ආහාර නිසා ශරීරයේ මේදය වැඩි වෙලාද?

එවැනි ශරීරයට අහිතකර ආහාර භාවිතයට ගැනීමෙන් අධික ස්ථූලභාවයට පත්වීම සිදුවන අතර එය බොහෝ බෝ නොවන රෝගවලට බලපාන කාරණාවකි.

Is being too skinny a concern for you? Has the body fat increased due to drugs and high-fat foods?
Consuming such unhealthy foods can lead to obesity, which is a factor in 
many non-communicable diseases.

 

weight gain protein powder

 

                                         Does being too thin bother you? Using drugs and high-fat diets increase body fat?

Eating such unhealthy foods can lead to many non-communicable diseases.

We are proud to introduce the product "Neranjana Secret Weight Gain" to remedy this.

1) Barley seeds (Hordeum vulgare)
2) Soybeans (high glycine)
3) Banana flour (Musa paradisiaca L)
4) Collagen Protein (Collagen Hydrolyzate)
5) Pumpkin seeds (Cucurbita maxima)
6) Cashew (Anacardium occidentale)

This product is made using ingredients like

Barley seeds contain fiber, protein, and minerals. The nutritional value of this grain has a great effect on diabetes, skin abnormalities, joint diseases, and digestive diseases and helps to improve the body's energy by burning unwanted fat that is harmful to the body. Barley seeds can be recognized as a proven remedy for liver and cancer-related diseases.

More information on barley seeds:

Soybeans increase creatine in your body and the creatine compound is essential for building muscle. It provides energy to improve body weight. To increase collagen protein, the body needs to increase the glycine levels available from soybeans.

More on soybeans:

Banana flour is a valuable ingredient that promotes digestion and improves mood. Retain and serve as good sources of potassium, calcium, phosphorus, and nitrogen that build and regenerate body tissues. It is a rich source of iron and vitamins. Especially vitamins C and E, 1-3 Green bananas have a higher total dietary fiber content, especially hemicelluloses, than most fruits and vegetables.

More about banana flour:

Collagen protein makes a strong contribution to this production process. Collagen protein reduces skin tightening during aging. Controls conditions like joint pain, and osteoporosis. Collagen is a protein found in the body of all animals, including humans. It is a protein that provides energy to connective tissues such as skin, tendons, cartilage, organs, and bones.

More on collagen protein:

Although pumpkin is a food that we have every day, due to ignorance, pumpkin seeds are often removed. It has a powerful effect on growth and is full of nutrients and gives quick results for everything from hair fall to diabetes.

More information about pumpkin seeds:

Cashews are high in unsaturated fat and contain more fat than cooked meat. Heart disease and diabetes can also be controlled with valuable cashews.

More about Cashew Nuts:

This "Protein Powder Weight Gain" product made using these main ingredients and other ingredients can get quick results by adding a teaspoon of this product to a glass of milk in the morning. (If you are a non-dairy drinker, mix it with yogurt and eat it.)

You can also eat it mixed with things like Samaposha Yahaposha.

 

ශරීරයේ අධික කෙට්ටු බව ඔබගේ සිතට කනස්සල්ල දනවන කරුණක් වෙලාද? මහත් වෙන්න ලබාගන්නා ඖෂධ, අධික මේදය සහිත ආහාර නිසා ශරීරයේ මේදය වැඩි වෙලාද?

එවැනි ශරීරයට අහිතකර ආහාර භාවිතයට ගැනීමෙන් අධික ස්ථූලභාවයට පත්වීම සිදුවන අතර එය බොහෝ බෝ නොවන රෝගවලට බලපාන කාරණාවකි.එයට පිළියමක් ලෙස අප "Neranjana Secret Weight Gain" නිෂ්පාදනය හදුන්වා දෙන්නේ හදරැදි අභිමානයෙනි.

1) බාර්ලි ඇට (Hordeum vulgare)
2) සෝයා ඇට (Glycine max)
3) කෙසෙල් පිටි (Musa paradisiaca L)
4) කොලජන් ප්‍රෝටීන් (collagen hydrolysate)
5) වට්ටක්කා ඇට (Cucurbita maxima)
6) කජු (Anacardium occidentale)

වැනි අමුද්‍රව්‍ය යොදාගනිමින් සාදා ඇති මෙම නිෂ්පාදනය කෙට්ටු පුද්ගලයින්ට නීරෝගීව මහත්වීම සදහා උපකාරී වෙයි.

බාර්ලි ඇටවල තන්තු, ප්‍රෝටීන්, ඛනිජ ලවණ අඩංගු වේ. දියවැඩියාව, සමේ අසාමාන්‍යතා, ආතරයිටිස්, ආහාර ජීර්ණ රෝගවලට මෙම ධාන්‍යයේ පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් විශාල බලපෑමක් එල්ල කරන අතරම ශරීරයට අහිතකර අනවශ්‍ය මේදය දහනය කරමින් ශරීර ශක්තිය වැඩිදියුණු කිරීමට උපකාරී වෙයි. අක්මා සහ පිළිකා ආශ්‍රිත රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස බාර්ලි ඇට හදුනාගත හැක.

බාර්ලි ඇට ගැන වැඩිදුර විස්තර:

 

සෝයා ඇටවලින් ඔබගේ ශරීරයේ ක්‍රියෙටීන් පදාර්ථය වැඩි දියුණු කරන අතර මාංශපේශී ශක්තිමත් කිරීමට ක්‍රියෙටීන් සංයෝගය අත්‍යාවශ්‍ය වෙයි. එමගින් ශරීරයේ බර වැඩි දියුණු කිරීමට ශක්තිය සපයයි. කොලජන් ප්‍රෝටීනය වැඩිකරගැනීමටනම් ශරීරයේ ග්ලයිසීන් මට්ටම වැඩි කළ ගත යුතු අතර එය සෝයා ඇටවලින් ලබාගැනීමට හැකි ය.

සෝයා ඇට ගැන වැඩිදුර විස්තර:

කෙසෙල් පිටි යනු ඉතාමත් වටිනා අමුද්‍රව්‍යයක් වන අතර ආහාර ජීර්ණය ප්‍රවර්ධනය කරමින්, බලපෑම්කාරී තත්ත්වය වැඩි දියුණු කරයි. ශරීරයේ පටක ගොඩනඟා පුනර්ජනනය කරන පොටෑසියම්, කැල්සියම්, පොස්පරස් සහ නයිට්‍රජන් රඳවා තබා ගැනීමට සහ හොඳ ප්‍රභවයන් ලෙස සේවය කරයි. එමෙන්ම යකඩ සහ විටමින් බහුල ප්‍රභවයකි. විශේෂයෙන්ම විටමින් C සහ E, 1-3හරිත කෙසෙල් වල සම්පූර්ණ ආහාරමය තන්තු අන්තර්ගතය, විශේෂයෙන් hemicelluloses, බොහෝ පලතුරු සහ එළවළු වලට වඩා වැඩිය.

කෙසෙල් පිටි ගැන වැඩි විස්තර:

කොලජන් ප්‍රෝටීනය මෙම නිෂ්පාදනයෙන් සිදුවන ක්‍රියාවලියට ප්‍රබල දායකත්වයක් සපයයි. මහත් වීමේදී සම ඇදීමකට ලක්වීමේ තත්වය නැති කරන්නේ කොලජන් ප්‍රෝටීනය විසිනි. සන්ධි වේදනා, ඔස්ටියෝපොරෝසිස් වැනි තත්ව පාලනය කරයි. කොලජන් යනු මිනිසුන් ඇතුළු සියලුම සතුන්ගේ ශරීරයේ ඇති ප්‍රෝටීනයකි. එය සම, කණ්ඩරාවන්, කාටිලේජ, අවයව සහ අස්ථි වැනි සම්බන්ධක පටකවලට ශක්තිය දෙන ප්‍රෝටීනයකි.

කොලජන් ප්‍රෝටිනය ගැන වැඩිදුර විස්තර:

වට්ටක්කා යනු අප එදිනෙදා ලබාගන්නා ආහාරයක් වුවද අප බොහෝවිට නොදැනුවත්කම නිසා වට්ටක්කා ඇට ඉවත්කිරීම සිදු කරයි. මහත්වීමට ප්‍රබල බලපෑමක් ඇතිකරන අතර පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පරිපූර්ණ අතර හිස කෙස් ගැලවී යාම සහ දියවැඩියාව වැනි සියල්ලටම ඉක්මන් ප්‍රතිපල ලබාදෙයි.

වට්ටක්කා ඇට ගැන වැඩිදුර විස්තර:

කජුවල අසංතෘප්ත මේදය දැඩි ලෙස අඩංගු වන අතර පිසූ මස්වලට වඩා අධික මේදයක් කජුවල අන්තර්ගත වෙයි. හෘද රෝගවලට මෙන්ම බොහෝ වටිනාකමක් සහිත කජු ඇටවලින් දියවැඩියාව පවා පාලනය කිරීමට හැකියි.

කජු ඇට ගැන වැඩිදුර විස්තර:

මෙම ප්‍රධාන අමුද්‍රව්‍ය හා තවත් අමුද්‍රව්‍ය එක්ව සාදා ඇති මෙම "Protein Powder Weight Gain" නිෂ්පාදනයෙන් තේ හැන්දක් ඔබගේ එදිනෙදා උදෑසන පානය කරන කිරි විදුරුවට එක් කර පානය කිරිමෙන්  ඉක්මන් ප්‍රතිපල ලබාගත හැක. (කිරි නොබන අයෙක් නම් යෝගට්ටුවකට මිශ්‍ර කර ආහාරයට ගන්න.)

තවද සමපෝශා යහපෝශා වැනි දෑ සමගත මිශ්‍ර කර ආහාරයට ගත හැකිය.

 

To visit our Facebook page click here or visit our shop

 

 

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.