+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Tinea Versicolor Prevent Herbel Cream

රු3,350.00

or 3 X රු1,116.67 with

or 3 X රු 1,116.67 with Koko Koko
Tinea Versicolor Prevent Herbel Cream 🤍
සමේ ඇතිවන අලුහම් තත්ත්වයන් නිට්ටාවටම සුව කරන්න පුළුවන් ස්වාභාවික නිෂ්පාදනයක් අපෙන්
ලස්සන දීප්තිමත් සමක් තබා ගන්නට හැම දෙනාම කැමතියි වගේම අද වන විට බොහෝ දෙනා සමෙහි ඇතිවන අලුහම් තත්ත්වයන් ගෙන් පීඩා විදිනවා
🤍 Tinea Versicolor Prevent Herbel Cream 🤍
We have a natural product that can cure skin problems in no time.
Everyone wants to have a beautiful and glowing skin and nowadays many people are suffering from skin problems
| අලුහම් කියන්නේ අපේ සම මත ඇති වෙන දිලීර ආසාදනයක් අනෙත් අතට කිව්වොත් පුස් වර්ගයක්. එමෙන්ම මෙය වයස් භේදයක් නොමැතිව ඇති වන දෙයක්. බොහෝ විට අලුහම් සම මත වර්ධනය වීම පරිසරයේ උණුසුම වැඩි වීම, සිරුරට අධිකව දහඩිය දැමීම, ඇදුම් වගේම ඇද ඇතිරිලි අපිරිසිදු වීම, කෘතිම ආහාර පාන, බිලිචිං සහිත ක්රීම් නිෂ්පාදන, පරම්පරාවෙන් පැවත ඒම්, සමට අවශ්ය පෝෂණය නොලැබීම, හිරු එළියට නිරාවරණය නොවීම, සිරුර නිරන්තරයෙන් තෙතව පැවතීම වැනි දේ අලුහම් සදහා මුලපුරනවා 😔.
| මෙම අලුහම් ලප සමේ පැහැයට වඩා වෙනස් ව අළු, දුඹුරු, කළු වැනි පැහැයන් ගෙන් දිස් වෙනවා
| අලුහම් තත්ත්වයන් ඉහත සදහන් කර අයුරින් ආසාදනය වනවා වගේම සිරුරේ ප්රතිශක්තිකරණය අඩු විම නිසා ද පැන නගින්නට පුළුවන්. සම නිරෝගී කරන යහමින් සමට අවශ්ය විටමින් වර්ග ලබා ගත හැකි ආහාර අනුභවයෙන් ද මේ තත්ත්වයන් ඇති වීම වළක්වා ගන්න පුළුවන් 💯.
අප ඔබට ගෙන ආ මෙවැනි සියලු ආකාර සිරුරේ ඇති වන අලුහම් නිට්ටාවටම සුව කර හැකි ස්වාභාවික නිෂ්පාදනය
🤍 අමු කහ
🤍 ඇත්තෝර කොළ
🤍 මාදම් පොතු වගේම තවත් ස්වාභාවික ද්රව්ය රැසකින් සමන්විත වෙනවා,.
භාවිතා කරන ආකාරය,
| මෙම නිෂ්පාදනය අලුහම් සමෙන් මැකි යන තුරු නොකඩවාම භාවිතා කිරිමෙන් එය නිට්ටාවටම සුව කරගත හැකි වෙන අතර යහමින් ස්නානය කර රාතියේදි මෙම නිෂ්පාදනය අලුහම් ඇති ප්රදේශයන් වල ආලේප කළ යුතුයි
| Aluham (grey skin) is a fungal infection on our skin, in other words, it is a type of mold. And this is something that occurs without age discrimination. Most often, acne develops on the skin due to increased heat in the environment, excessive sweating of the body, soiling of clothes and bedding, artificial food and drinks, bleaching cream products, hereditary, lack of nutrition for the skin, lack of exposure to sunlight, constant wetness of the body. Existence takes the initiative for problems 😔.
| These spots are different from the skin color and appear in gray, brown, black colors 💔
| Ailment conditions can arise from infection as mentioned above and also due to reduced immunity of the body. These conditions can also be prevented by eating foods that make the skin healthy and contain the vitamins needed by the skin. 💯
The natural product that we have brought to you can cure all kinds of body aches and pains
🤍 Raw turmeric
🤍 Green leaves
🤍 Consists of madam bark and many other natural materials.
 By using this product continuously until the rash disappears from the skin, it can be cured by itself and after taking a good bath, this product should be applied to the affected areas at night.🥰🤍

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.