+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Black Sesame Seeds Paste

රු2,550.00

or 3 X රු850.00 with

or 3 X රු 850.00 with Koko Koko

Regularly eating black sesame seeds could reduce oxidation in the body, improve blood pressure,
and provide antioxidants and other plant chemicals that help fight cancer.

May Help Reduce Oxidative Stress

Promote Proper Thyroid Function

Encourage Heart Health

Nourish Your Skin From The Inside Out

Improve Digestion

Boost Your Energy Levels

Improve Brain Function And Mood

Boost Blood Sugar Regulation

Fight Cancers

Grow Stronger Bones

Low Blood Pressure

සම ඔප කරන ලෙඩ සුව කරන කළු තල පේස්ට් 

| උදෑසන කළු තල ස්වල්පයක් ආහාරයට ගැනීම උබේ සිරුරට මනා ශක්තියක් ලබා දෙයි.
| කළු තල බොහොමයක් ගුණ සපිරි ඖෂධයකි
| අකලට කෙස් වැටිම සහ පැසිම වළකාලයි.
- තල හෝ තල භාවිතයෙන් සෑදූ නිෂ්පාදන අකලට හිසකෙස් හිස කෙස් පැසීම හිසකෙස් වැටීමත් කෙස් ගැලවී යාම වැනි දුර්වලතා නොමැති වී නිරෝගී කෙස් කළඹක් ඔබට ලබාදෙයි.
| සම සිනිදු කරයි.
- සමේ ඇති වියළි බව, ගොරෝසු ගතිය හා කැසීම කැසීම් මගින් ඇති වූ වණ හා තුවාල වලට ද සම මත තල තෙල් ආලේප කිරීම මගින් බොහෝම ප්රතිඵලදායක ප්රතිඵල අත්කර ගත හැක.
| සෙම් පිත් නසයි
| ළදරුවන්ට කිරිදෙන මව්වරුනටද කිරි එරීමට ගුණදායි වේ
- කුඩා දරුවන්ට කිරි දෙන මව්වරුන්ට කිරි හිඟ වීමේදී කළු තල ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයට විසඳුම් ලබාගත හැකිය
| පෘෂ්ඨිමත් සිරුරක් ලබා ගැනිමටද උපකාරි වෙයි
- උදෑසන නැගිට හිස්බඩ කුඩා මිටක ප්රමාණයක් කළුතල අනුභව කිරීමෙන් ඔබට එය පෘෂ්ඨිමත් වීමට උපකාර වනවා ඇත.
| තරුණයන්ට ද රැවුල වැවිම වඩවයි.
- හිසකෙස් වැවීමට මෙන්ම තරුණයින්ගේ රැවුල හොඳින් පිරිපුන්ව වැඩීමට ද මෙය උපකාරී වේ .
| කලු තල කියන දෙය අපිට ඉතා රසවත් ලෙස සදාගෙන ආහාරයට ගන්න පුළුවන් .
| කළු තල කියන දෙය අද විදේශයන් වල පවා ප්රසිද්ධියට පත් වෙලා තියෙන වටිනා දෙයක්.
| කළු තල ඖෂධයේ ගුණ කියා නිම කළ නොහැකි තරම්
| අපේ කළුතල පේස්ට් නිෂ්පාදනය භාවිතා කරන ඔයාලගේ නිරෝගි කම දිනෙන් දින වර්ධනය වෙනවා මෙහි තියෙන ගුණාත්මක බව නිසා.
| අහිතකර දේ නොමැති 100% ගුණාත්මක ඖෂධිය නිෂ්පාදනයක් ලෙස නොබියව නිර්දේශ කරන්න පුළුවන්

NERANJANA SECRET -Black Sesame Paste

| Eating some black sesame seeds in the morning gives your body good energy.
| Black sesame is a medicine with many properties
| Prevents premature hair loss and graying.
- Sesame or products made using Sesame seeds will give you healthy hair without the disadvantages like premature graying of hair, hair fall and hair loss.
| Smoothes skin
- Sores and wounds caused by dryness, roughness and itchiness of the skin can also be treated with sesame oil application on the skin.
| Kills phlegm
| It is also good for lactating mothers
- Mothers who are breastfeeding small children can solve the situation by eating black sesame seeds in case of lack of milk
| It also helps to get a toned body
- Getting up in the morning and eating a small handful of kale will help you recover.
| Young men also grow beards.
- It helps in hair growth as well as beard growth in youth.
| Black sesame can be cooked and eaten very deliciously.
| Encourage Heart Health
| Kalu tala is a precious thing that has become famous even in foreign countries today.
| The benefits of black sesame medicine are indescribable
| The health of you who use our black sesame seeds paste product is growing day by day because of the quality here.
| 100% quality herbal product with no adverse effects can be recommended without fear

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.