Description
සුදු ලූණු කියන්නේ සිරුරට ගොඩාක් වැදගත් ඖෂධයක්
| සුදු ලූණු වල තියෙන වටිනාකම හා ප්
රයෝජන ගොඩාක් තියෙනවා


ප්
රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවනවා

අධි රුධිර පීඩනය පාලනයට උපකාරි වෙනවා

ක්ලෙස්ට්
රෝල් මට්ටම අඩු කිරිමට උපකාරි වෙනවා

පිළිකා සෛලය හට ගැනිම වළක්වනවා

ප්
රතිජිවක ගුණයෙන් පූර්ණයි

සුදු ලුණු අච්චාරු පිළිබදව මීට පෙර ඔබ අසා නැතුවත් ඇති

.

රසවත් ආහාරයක් වගේම සිරුරට ගුණදායක දෙයක් තමයි සුදු ලූණූ චට්නි කියන්නේ
| ඔබ නිරොගි කිරිමට අපි ඇප කැප වන්නෙමු

|

අප නවතම නිෂ්පාදනය ලෙස ඔයාලාට ගෙනාවා
•

ස්වාභාවික ගාර්ලික් අච්චාරු

•

ඔබ ගන්නා ඕනෑම ආහාර වෙලක් ඔබේ මනාපය මත එකතු කර ගැනීමෙන් තව තවත් රසවත් කරගන්න භාවිතා කරන්න පුළුවන් දෙයක් තමයි අච්චාරු කියන්නේ

අපිත් එක්ක හැමදාම රැදිලා ඉන්න ඔයාලාට මේ නිෂ්පාදනයත් රස විදින්න ආරාධනා කරනවා.
• අප නිෂ්පාදන භාවිතා කරන ඔබේ අත්දැකිම අප සමග බෙදා හදා ගන්න අමතක කරන්න එපා


•
• NERANJANA SECRET පාරිභෝගික ඔබ සැමට නීරෝගී යහපත් සෞඛ්
යයක් පවත්වාගෙන යෑමට උපකාරී කිරීම අපගේ එකම අරමුණයි

•
• ඔබට අවශ්
ය සියලුම NERANJANA SECRET නිශ්පාදන ගෙදරටම ගෙන්වා ගැනීම සදහා NERANJANA SECRET අපේ පිටුවට කෙටි පණිවිඩයක් තබන්න

•
_හැමදාම හදරැදි සෙනෙහසින්_

|


Garlic is a very important medicine for the body
| The value and benefits of garlic

Boosts the immune system

Helps control high blood pressure

Helps to reduce cholesterol levels

Prevents cancer cells from forming

Full of anti-aging properties

Maybe you haven’t heard of garlic pickles

.

Garlic Pickles is a delicious food as well as good for the body
| ” We’re committed to making you healthy .”

|

Brought to you as our latest product
•

Natural Garlic Pickles

•

Pickle is something that can be used to make any food you eat more delicious by adding it according to your preference.

We invite you who stay with us every day to enjoy this product as well.
• Don’t forget to share your experience using our products with us


•
•

NERANJANA SECRET Our sole aim is to help all of you maintain good health

Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.