+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Natural Deep Cleaning Night Cream

රු4,500.00

or 3 X රු1,500.00 with

or 3 X රු 1,500.00 with Koko Koko
❤️ Natural Deep Cleansing Face Cream 😍
🤍 ශාකසාර බ්ලීචිං සත්කාරය 🍃
🤍 Herbal Bleaching Treatment 🍃
❤️ Natural Deep Cleansing Face Cream 😍
🤍 Herbal Bleaching Treatment 🍃
🤍 ශාකසාර බ්ලීචිං සත්කාරය 🍃
🤍 Herbal Bleaching Treatment 🍃
🤍 ළප කැළැල් නොමැති,
🤍 සෞම්ය,
🤍 දීප්තිමත්, මුහුණකට සරිලන අයුරින් විශේෂයෙන්ම නිෂ්පාදනය කෙරු ශාකසාර බ්ලීචිං සත්කාරය
🩵 මුහූණේ ඇති ළප කැළැල් ඉවත් කර ගැනීම සදහා සරිලනම සත්කාරය තමයි මේ
| මෙම වටිනා සත්කාරය ඉතාම වටිනා ස්වාභාවික ද්රව්යයන් රැසකගේ එකතුව වෙනවා වගේම මෙහි තල තෙල්, යෙලෝ කැරමයින් පවුඩර්, අශ්වගන්ධ වැල්මදය, වෙනිවැල්ගැට, අඩංගු වෙනවා
🤍 OUR ONLY GOAL IS TO KEEP YOU HEALTHY 🤍
මුහුණට කිසිදු හානිකර අතුරු ප්රතිඵලයකින් තොරව අව පැහැ ගැන්වුණු සමට දීප්තිමත් බවක් ලබා ගැනීමට මෙම සත්කාරය ඔබව නොබියව නිර්දේශ කරන්න පුළුවන්
| මෙම නිෂ්පාදනය සදහා භාවිතා කර තිබෙන විශේෂම ද්රව්ය තමයි යෙලො කැරමයින් පවුඩර් එමගින්, කැළැල්, රතු පැහැය, කැසීම සහ වෙනත් බොහෝ සමේ තත්වයන් ඵලදායී ලෙස, සෙමින්, මෘදු ලෙස සහ වඩාත්ම වැදගත් ලෙස කිසිදු අතුරු ආබාධයකින් තොරව අඩු කිරිමේ හැකියාවක් තිබෙනවා
මෙම වටිනා නිෂ්පාදනය රාත්රි සත්කාරයක් ලෙස භාවිතා කිරිම වඩාත් යෝග්යය යි වගේම මෙය මුහුණෙ ඇති ළප කැළැල් වගේම අවපැහැ සිරුරේ අපපැහැ ගැන්වුණු ස්ථානයන් ටද ආලේප කර සමේ ඇති ළප කැළල් මුලුමනින්ම ඉවත් කොට පැහැපත් දිලුලන සමක් ලබා ගන්න පුළුවන්
ලප කැළැල් ආශ්රිතව යහමින් මෙය ආලේප කිරීමෙන් වගේම නිසි අයුරෙන් නිෂ්පාදනය භාවිතා කිරිමෙන් මෙම නිෂ්පාදනයෙන් 100%ක් ප්රතිඵල ඔබට අත්විදිය හැකි වෙනවා

භාවිත කළ යුතු ආකාරය:

භාවිතයට පෙර මුහුණ හොදින් සෝදාගන්න. ඉන්පසුව Natural Deep Cleansing Face Cream නිෂ්පාදනයෙන් ස්වල්පයක් ඇගිලි තුඩුවලට ගෙන කවාකාරව ඉහළට ආලේප කරන්න.

 

🤍 no blemishes,
🤍 Herbal bleaching treatment specially formulated for a radiant, facial complexion 🤍
🩵 This is the most suitable care to remove blemishes on the face
| This valuable care is a combination of many valuable natural ingredients and it contains sesame oil, yellow caramine powder, ashwagandha welmadaya, veniwelgeta .
🤍 OUR ONLY GOAL IS TO KEEP YOU HEALTHY 🤍
You can safely recommend this treatment to brighten up dull skin without any harmful side effects.
| The most special ingredient used in this product is Yellow Caramine Powder, which has the ability to reduce blemishes, redness, itching and many other skin conditions effectively, slowly, gently and most importantly without any side effects.
It is best to use this valuable product as a night treatment and it can be applied to the dark spots on the face as well as the discolored areas of the body to completely remove the dark spots on the skin and get a bright glowing skin
You can experience 100% results from this product by applying it on the freckles and using the product properly

How to use:

Wash the face well before use. Then take a small amount of the Natural Deep Cleansing Face Cream product on your fingertips and apply it upwards in a circular motion.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.