+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Blue Butterfly Men Skin Glow Body Lotion

රු2,950.00

or 3 X රු983.33 with

or 3 X රු 983.33 with Koko Koko

සමකාසන්න රටක ජීවත් වන පුරවැසියන් ලෙස අධික හිරු එළීයට නිරාවරණය වීම හා දුහුවිලි ආදිය මෙන්ම අහිතකර පාරජම්බුල කිරණ නිසාවෙන් සමට සිදුවන හානිය ඉතා විශාලය. මෙසේ හානි වූ සමක ලක්ෂණ ලෙස කුරුලෑ ඇති වීම, දද කුෂ්ඨ ඇති වීම ළප කැලැල් ඇති වීම ආදිය දැක්විය හැකිය.

මෙසේ හානි වූ සමට මනා ප්‍රතිකර්මයක් ලෙස නේරංජනා සීක්‍රට් අප විසින් “NERANJANA SCRETS MEN’S BODY CREAM” හඳුන්වා දෙන්නේ ඉමහත් ප්‍රීතියෙනි.

Neranjana Secret is very happy to introduce “NERANJANA SECRETS MEN’S BODY CREAM” as a perfect remedy for damaged skin.   This will give you very bright and healthy skin.

වර්තමානයේ කාර්යබහුල ජීවන රටාවකට හුරු වී සිටින පුරුෂ අපගේ සම පිලිබඳව දක්වන්නේ ඉතාමත් අඩු අවදානයකි. සමකාසන්න රටක ජීවත් වන පුරවැසියන් ලෙස අධික හිරු එළීයට නිරාවරණය වීම හා දුහුවිලි ආදිය මෙන්ම අහිතකර පාරජම්බුල කිරණ නිසාවෙන් සමට සිදුවන හානිය ඉතා විශාලය. මෙසේ හානි වූ සමක ලක්ෂණ ලෙස කුරුලෑ ඇති වීම, දද කුෂ්ඨ ඇති වීම ළප කැලැල් ඇති වීම ආදිය දැක්විය හැකිය.

මෙසේ හානි වූ සමට මනා ප්‍රතිකර්මයක් ලෙස නේරංජනා සීක්‍රට් අප විසින් "NERANJANA SCRETS MEN’S BODY CREAM" හඳුන්වා දෙන්නේ ඉමහත් ප්‍රීතියෙනි.

මෙමඟින් ඉතා පැහැපත් හා නිරෝගී සමක් ඔබට ලබා ගත හැකිය.

නිල්කටරොළු - Asian pigeonwings
ආමන්ඩ් - Prunus dulcis
Vitamin C
Vitamin E

සහ තවත් අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙම නිෂ්පාදනය සකසා ඇත.

නිල්කටරොලු යනු ආයුර්වේදයේද භාවිතයට ගැනෙන ඖෂධීය වටිනාකම් රැසක් සහිත ඉත වටිනා ශාකයකි. නිල්කටරොල් යුෂ භාවිතය මගින් ඔබට තරුණ පෙනුම ආරක්ෂාකරගත හැකිය. එමෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයන්ගෙන් අනූන නිල්කටරොලු මඟින් සමෙහි ඇති කුරුලෑ ආසාදන දිලීර ආසාදන ආදිය සුවවී නීරෝගී දිදුලන සිරුරක් ලැබේ.

නිල්කටරොලු ගැන වැඩිදුර දැන ගැනීමට:
https://bit.ly/3Bf5hvv

 

 

 

 

ආමන්ඩ් Oil මඟින් සමෙහි ඇතිවන ළප කැලැල් හා සූර්‍යාලෝකයෙන් සිදුවන හානි යථා තත්වයට පත් වී පැහැපත් හා නීරෝගී සමක් ලබා ගත හැකි වේ. එමෙන්ම විටමින් ඊ හා ඩී වලින් පරිපූර්ණ ආමන්ඩ් නිසාවෙන් සමෙහි ඇතිවන රැළි සහිත ස්වභාවය දුරු කර තරුණ බව රැක දෙයි.

ආමන්ඩ් Oil ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3NSIUnq

 

 

 

ආමන්ඩ් බටර් මගින් සමට මනා තෙතමනයක් ලබා වියළි ස්වභාවය දුරු කිරීම සිදු වේ. එමෙන්ම කුරුළෑ ආසාදන ආදියෙන් තොර නිරෝගී සමක් සඳහා ආමන්ඩ් බටර් මනා පිටිවහලක් ලබා දෙයි. ඊට අමතරව ආමන්ඩ් බටර් මගින් සමට දිදුලන බවක් හා රන්වන් පැහැයක් ද ලබා ගත හැකිය.

ආමන්ඩ් බටර් ගැන වැඩි විස්තර:
https://bit.ly/3M7moWC

මෙවැනි ඉතා වටිනා අමුද්‍රව්‍ය ආශ්‍රයෙන් සාදා ඇති "NERANJANA SCRETS MEN’S BODY CREAM" නිෂ්පාදනය භාවිතයෙන් ඔබගේ සම රැකගැනීම සිදුවන බැවින් ඔබගේ සම ගැන වදවීමට තවදුරටත් අවශ්‍ය නැත.

මෙය භාවිතය මඟින් හිරු කිරණින් හානි නොවන කුරුළෑ ලප කැළැල් වලින් තොර පැහැදිලි නිරෝගී සමක් ඉතා ඉක්මනින් හිමි වන බවට අප පාරිභෝගිකයන් සාක්ෂි දරයි.

මෙම නිෂ්පාදනය භාවිතා කරන ආකාරය:

උදේ කාලය සහ සවස කාලය යන දෙකෙහිදීම ඔබට භාවිතා කළ හැක. උදේ කාලයේ භාවිතා කිරීම මගින් දවස පුරා ඔබේ සම සුසිනිදුව තබයි. මෙය හොදින් පිරිසිදු කර ගත් ඔබේ සම මත අලේප කරන්න.
UV කිරණ බාධකයේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා හිරු එළියට නිරාවරණය වීමට පැය භාගයකට පමණ පෙර මෙය ආලේප කරන්න.

 

Nowadays, men like is with busy lifestyles focus very little attention on their skin. As citizens living in an equatorial country, the damage caused to the skin due to exposure to excessive sunlight and dust, as well as harmful ultraviolet rays, is very large. The signs of damaged skin can affect acne, eczema, scars, etc.

Neranjana Secret is very happy to introduce "NERANJANA SECRETS MEN'S BODY CREAM" as a perfect remedy for damaged skin.

This will give you very bright and healthy skin.

Nilkatarolu - Asian pigeonwings
Almond - Prunus dulcis
Vitamin C
Vitamin E

And this product is made using other secret ingredients.

Nilkatarolu is a very valuable plant with many medicinal values ​​used in Ayurveda. By using nilcatorol juice you can preserve your youthful appearance. Also, due to its antioxidant properties, Nilkatarolu cures acne infections, fungal infections, etc.. on the skin and gives a healthy glowing body.

To know more about Nilkatarolu:
https://bit.ly/3Bf5hvv

Almond oil can repair blemishes and sun damage on the skin and give you bright and healthy skin. Also, the perfect almonds with vitamins E and D remove the wrinkled nature of the skin and preserve youth.

More details about Almond Oil:
https://bit.ly/3NSIUnq

Almond butter moisturizes the skin and removes dryness. Also, almond butter provides good support for healthy skin free from acne infections. Apart from this, almond butter can also make the skin glow and golden.

More about almond butter:
https://bit.ly/3M7moWC

There is no need to worry about your skin anymore because your skin care is done using the "NERANJANA SECRETS MEN'S BODY CREAM" product made with such precious ingredients.

Our customers have verified that by using this, they get clear, healthy skin that is free from sun damage and acne scars very quickly.

How to use this product:

You can use it in the morning and evening. Use in the morning to keep your skin hydrated throughout the day. Apply this on your thoroughly cleansed skin.
Apply this about half an hour before sun exposure to get the best UV protection results.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.