Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
ස්භාවික ශාක සාරයෙන් නිෂ්පාදිත Neranjana Secrets Herbal Tea – අර්ශස්, අම්ලපිත්තය සහ මලබද්ධය සඳහා ස්වාභාවික විසඳුමක්.
Neranjana Secrets Herbal Tea – Natural relief for hemorrhoids, acidity & constipation. 100% herbal, safe & effective.
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
අද අප සමාජය කෘත්‍රිම ආහාර රටාවකට වැඩිවශයෙන් බඳුන් වී ඇති අතර, ඒත් සමඟම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයක් වන්නේ අර්ශස් (Hemorrhoids) වේ. අර්ශස් වලට හේතු වන සාමාන්‍ය හේතු අතර:
– ප්‍රමාණවත් ජලය නොපානය කිරීම,
– තෙල් සහිත, කෘතිම ආහාර අධිකව පරිභෝජනය කිරීම,
– ජීවිත රටාවෙහි ක්‍රියාශීලීතාවය අඩු වීම ආදිය ගණන් කල හැකිය.
අර්ශස් රෝගයේ ලක්ෂණයන්:
– ගුද මාර්ගයෙන් රුධිරය වහනය වීම
– වේදනාව, ඇරඹුම්, සහ අසහනය
– විනාශ වූ ජීවිත තත්ත්වයක්
මෙවැනි තත්ත්වයකට ස්වභාවික, ආරක්ෂිත සහ ප්‍රභල විසඳුමක් ලෙස Neranjana Secrets Hemorrhoid’s Herbal Tea අපි ඔබට හඳුන්වා දීමට අභිමානයෙමු.
—
ප්‍රධාන බෙහෙත් බෙහෙත: ශාක සාර මිශ්‍රණය
– වැල් කොහිල (Syngonium Angustatum)
ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා ආහාර ජීර්ණය, මලබද්ධය, අම්ලපිත්තය හා අර්ශස් සඳහා ඉතා ප්‍රභලය. ශරීරයේ උෂ්ණය අඩු කරයි.
– කටුපිල (Flueggea Leucopyrus)
ශරීරය පිරිසිදු කිරීමේ ගුණයෙන් පිරී ඇත. රුධිරය පිරිසිදු කරන කුටීර ශාකයකි.
– ලුණුවිල (Bacopa Monnieri)
දියවැඩියාව, ජීර්ණ තැන්ගැස්ම සහ ආතතිය සඳහාද වටින සීතල ගුණයෙන් යුතු ශාකයකි.
භාවිතා කරන ආකාරය:
1. උතුරන වතුර කොප්ප භාගයකට (half a cup) ගන්න.
2. තේ හැන්දක් ප්‍රමාණයක Neranjana Secrets Herbal Tea දමා විනාඩි 10ක් වසා තබා පෙරන්න.
3. මෙය රාත්‍රී ආහාරයෙන් පසුව නිතර පානය කරන්න.
මෙම ස්වභාවික, රසායන රහිත නිෂ්පාදනය ඔබගේ අර්ශස් රෝගයට සැනසීමක් ලබා දීමට, ආහාර ජීර්ණය වඩා හොඳට යාමට සහ ශරීරයේ උෂ්ණාධිකතාවය පාලනය කිරීමට උදව් කරයි.
අපිගේ Neranjana Secrets Hemorrhoid’s Herbal Tea භාවිතා කර ඔබේ සෞඛ්‍යය සුරක්ෂිත කර ගන්න.
Natural Solution for Hemorrhoids – Neranjana Secrets Herbal Tea
In today’s society, with the increased consumption of processed and artificial foods, hemorrhoids have become a common health issue. The main causes include:
– Insufficient water intake,
– Excessive consumption of oily and processed foods,
– Lack of physical activity.
Symptoms of Hemorrhoids:
– Bleeding from the anal area,
– Pain, irritation, and discomfort,
– A significant decline in quality of life.
For such conditions, we proudly introduce Neranjana Secrets Hemorrhoid’s Herbal Tea, a natural, safe, and effective remedy.
—
Key Herbal Ingredients:
– Wel Kohila (Syngonium Angustatum)
Rich in antioxidants, it supports digestion, relieves constipation, acidity, and hemorrhoids, and helps reduce body heat.
– Katupila (Flueggea Leucopyrus)
Known for its body-cleansing properties, it purifies the blood and helps reduce inflammation.
– Lunuwila (Bacopa Monnieri)
Helps manage diabetes, improves digestion, and reduces stress with its cooling properties.
How to Use:
1. Take half a cup of boiled water.
2. Add one teaspoon of Neranjana Secrets Herbal Tea.
3. Cover and steep for 10 minutes, then stir.
4. Drink regularly after dinner.
This 100% natural, chemical-free product helps soothe hemorrhoids, improves digestion, and balances body heat. Experience natural relief with Neranjana Secrets Hemorrhoid’s Herbal Tea.
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.