සම ඔප කරන ලෙඩ සුව කරන කළු තල පේස්ට් 
   | උදෑසන කළු තල ස්වල්පයක් ආහාරයට ගැනීම උබේ සිරුරට මනා ශක්තියක් ලබා දෙයි.
    | කළු තල බොහොමයක් ගුණ සපිරි ඖෂධයකි
    | අකලට කෙස් වැටිම සහ පැසිම වළකාලයි.
 – තල හෝ තල භාවිතයෙන් සෑදූ නිෂ්පාදන අකලට හිසකෙස් හිස කෙස් පැසීම හිසකෙස් වැටීමත් කෙස් ගැලවී යාම වැනි දුර්වලතා නොමැති වී නිරෝගී කෙස් කළඹක් ඔබට ලබාදෙයි.
    | සම සිනිදු කරයි.
 – සමේ ඇති වියළි බව, ගොරෝසු ගතිය හා කැසීම කැසීම් මගින් ඇති වූ වණ හා තුවාල වලට ද සම මත තල තෙල් ආලේප කිරීම මගින් බොහෝම ප්රතිඵලදායක ප්රතිඵල අත්කර ගත හැක.
 | සෙම් පිත් නසයි
    | ළදරුවන්ට කිරිදෙන මව්වරුනටද කිරි එරීමට ගුණදායි වේ
 – කුඩා දරුවන්ට කිරි දෙන මව්වරුන්ට කිරි හිඟ වීමේදී කළු තල ආහාරයට ගැනීමෙන් එම තත්ත්වයට විසඳුම් ලබාගත හැකිය
    | පෘෂ්ඨිමත් සිරුරක් ලබා ගැනිමටද උපකාරි වෙයි
 – උදෑසන නැගිට හිස්බඩ කුඩා මිටක ප්රමාණයක් කළුතල අනුභව කිරීමෙන් ඔබට එය පෘෂ්ඨිමත් වීමට උපකාර වනවා ඇත.
    | තරුණයන්ට ද රැවුල වැවිම වඩවයි.
 – හිසකෙස් වැවීමට මෙන්ම තරුණයින්ගේ රැවුල හොඳින් පිරිපුන්ව වැඩීමට ද මෙය උපකාරී වේ .
    | කලු තල කියන දෙය අපිට ඉතා රසවත් ලෙස සදාගෙන ආහාරයට ගන්න පුළුවන් .
    | කළු තල කියන දෙය අද විදේශයන් වල පවා ප්රසිද්ධියට පත් වෙලා තියෙන වටිනා දෙයක්.
    | කළු තල ඖෂධයේ ගුණ කියා නිම කළ නොහැකි තරම්
    | අපේ කළුතල පේස්ට් නිෂ්පාදනය භාවිතා කරන ඔයාලගේ නිරෝගි කම දිනෙන් දින වර්ධනය වෙනවා මෙහි තියෙන ගුණාත්මක බව නිසා.
    | අහිතකර දේ නොමැති 100% ගුණාත්මක ඖෂධිය නිෂ්පාදනයක් ලෙස නොබියව නිර්දේශ කරන්න පුළුවන්
      NERANJANA SECRET -Black Sesame Paste
    | Eating some black sesame seeds in the morning gives your body good energy.
    | Black sesame is a medicine with many properties
    | Prevents premature hair loss and graying.
 – Sesame or products made using Sesame seeds will give you healthy hair without the disadvantages like premature graying of hair, hair fall and hair loss.
    | Smoothes skin
 – Sores and wounds caused by dryness, roughness and itchiness of the skin can also be treated with sesame oil application on the skin.
     | It is also good for lactating mothers
 – Mothers who are breastfeeding small children can solve the situation by eating black sesame seeds in case of lack of milk
    | It also helps to get a toned body
 – Getting up in the morning and eating a small handful of kale will help you recover.
    | Young men also grow beards.
 – It helps in hair growth as well as beard growth in youth.
    | Black sesame can be cooked and eaten very deliciously.
 | Encourage Heart Health
     | Kalu tala is a precious thing that has become famous even in foreign countries today.
    | The benefits of black sesame medicine are indescribable
    | The health of you who use our black sesame seeds paste product is growing day by day because of the quality here.
    | 100% quality herbal product with no adverse effects can be recommended without fear
     
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.