• +94 77 55 77 027

Natural skin Glowing Drink 150G

Natural skin glowing drink – Anti-Ageing & skin rejuven 🩵
සම රැලි වැටීම වළකා දමයි.
සිසුනිදු සමක් ලබා දෙයි,
නිරෝගි බවින් යුතු දිදුලන සමක්, ලබා දෙයි 🥰🤍.
💛 Our goal is keep you healthy 💛
 Natural skin glowing drink – Anti-Ageing & skin rejuvenation 🩵
Prevents skin wrinkling.
            Gives healthy glowing skin.
     💛 Our goal is to 🩵keep you healthy 💛

Original price was: රු 5,190.00.Current price is: රු 5,000.00.

3 X Rs. 1,666.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,666.67 with Koko

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Carrot oil 200ML

රු 2,800.00

3 X Rs. 933.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු933.33 with Koko

Vitamin C Skin Expert Gel serum 125G

රු 3,350.00

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

Rose Petal Day & Night Guardian Luxurious Face Cream 50G

රු 2,600.00

3 X Rs. 866.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු866.67 with Koko

glycerin for hair and skin care

Glycerin for skin and hair 275ML

රු 1,850.00

3 X Rs. 616.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු616.67 with Koko

සිරුරේ ඇති ග්ලුටතයෝන් මට්ටම ඉහළ නැංවීම මගින් සම පැහැපත් වීම වගේම, සිරුර ද නිරොගිව පවත්ව ගැනිමට වැදගත් වෙනවා 😊❤️.
අප හදුන්වා දෙන මෙම ග්ලුටතයෝන් නිෂ්පාදනය සැකසීමට අපි භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික
ග්ලුටතයෝන් පවුඩර් ,  බීට් පවුඩර්, කැරට් පවුඩර්, ඔරේන්ජ්, විටමින් C පවුඩර්, Papaya Powder, Pineapple Powder
වැනි තවත් ඉතාම සිරුරට ගුණදායි ස්වාභාවික ගොඩක් වර්ග බාවිතා කරලා ❤️😍
බොහොමයක් දෙනාගේ සිහින අතර පැහැපත් සමක් තිබෙනවා. එනිසා ම ඒ සඳහා විවිධ කැපකිරීම් සිදු කරනවා. සම පැහැපත්වීම ගැන කතා කරන විට ඒ සමගම ඇසෙන වචනයක් තමයි ග්ලූටතයෝන්. පෙති වශයෙන් හෝ එන්නත් වශයෙන් ග්ලූටතයෝන් සිරුරට ලබා ගන්නට ඉතා විශාල මුදලක් වැය වනවා. බොහෝ දෙනාට එය දරන්නට අපහසුයි. අප ගන්නා ආහාර පානවලින් ම ග්ලූටතයෝන් නිපදවීම වර්ධනය කරගන්නේ කෙසේද යන්න විමසා බලමු.🤗🤍
මොනවද මේ ග්ලූටතයෝන්?
ග්ලූටතයෝන් ලෙස හඳුන්වන්නේ අප ශරීරයේ සෑම සෛලයක ම නිපදවෙන ප්රබල සහ ප්රමුඛ ප්රතිඔක්සිකාරකයක්. බොහොමයක් ප්රතිඔක්සිකාරක ආහාර මගින් සපයා ගත හැකි වුවත් ග්ලූටතයෝන් ශරීරය තුළ ද නිපදවීම විශේෂයි.💞💯👆🏻
ග්ලූටතයෝන් සෑදී ඇත්තේ glutamine, glycine සහ cysteine යන ඇමයිනෝ අම්ල තුන එකතු වීමෙනුයි. වයස්ගත වීමත්, තවත් කාරණා කිහිපයකුත් ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම පහළ හෙලන්නට සමත් වෙනවා. 🤍💯
ග්ලූටතයෝන්වලින් ශරීයයට ඇති කාර්යභාරය කුමක්ද?
ග්ලූටතයෝන් සිරුරට බොහොමයක් ප්රයෝජන ලබා දෙනවා. ඒ අතරින් අප මෙහි කතා කරන්නේ පැහැපත් වීම පිළිබඳවයි. ග්ලූටතයෝන්වලට මෙලනින්වල ඇති tyrosinase අක්රීය කරමින් සම පැහැපත් කිරීමේ හැකියාව තිබෙනවා. ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ දමාගැනීමට කටයුතු කිරීමෙන් සම පැහැපත් කරගන්නට ඔබට හැකිවෙන්නේ ඒ අයුරෙනුයි.🩵😊
ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ නංවා ගන්නේ කෙසේ ද?
ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ නංවා ගැනීමට හැකි ආකාර කිහිපයක් තිබෙනවා. 😍
1.ග්ලූටතයෝන් අඩංගු ආහාර භාවිතා කිරීම
ග්ලූටතයෝන් මට්ටම ඉහළ ආහාර භාවිතා කිරීමෙන් ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ නැං වෙනවා. එහෙත් ග්ලූටතයෝන් අඩංගු ආහාරවල ග්ලූටතයෝන් ශරීරයට උරා ගැනීම සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. කොළ ඇපල්, අලිගැටපේර, ඇස්පැරගස්, නිවිති එවන් ආහාර කිහිපයක්.💞🥰
2. සල්ෆර් අඩංගු ආහාර භාවිතා කිරීම
අන්නාසි කැරට් බිට් ගස්ලබු ඒ අතර ප්රදාන තැනක් ගනී 💯💞
3. නිසි විටමින් C ප්රමාණයක් භාවිතා කිරීම.
විටමින් C ජලයේ දියවන විටමිනයක්. එය එළවලු පලතුරුවලින් බහුලව හමුවෙනවා. ප්රතිඔක්සිකාරකයක් වන මෙම විටමිනයට ග්ලූටතයෝන් නිපදවීම ඉහළ නංවන්නට පුලුවන්. පේර, ගස්ලබු, ස්ට්රෝබෙරි, බ්ලූ බේරී මල් බේරී දොඩම්, තක්කාලි, බෙල් පෙපර් වැනි ඒවායෙහි විටමින් සී බහුලයි. 🤗🤍
By increasing the level of glutathione in the body, it is important to keep the body healthy, as well as brightening the skin.😊❤️
To prepare this glutathione product that we introduce, we have used natural glutathione powder, beet powder, carrot powder, orange, vitamin C powder, papaya powder, pineapple powder and many other natural types that are very good for the body.
| Glutathione, an antioxidant, is very helpful in brightening your skin.
Fair skin is among the dreams of many people. Therefore, various sacrifices are made for it. When talking about skin lightening, a word that is heard at the same time is glutathione. It costs a lot of money to get glutathione into the body in the form of pills or injections. Most people find it hard to bear. Let’s examine how to increase the production of glutathione from the food and drinks we eat.💞
What is glutathione?
Glutathione is a powerful and prominent antioxidant produced in every cell of our body. Although most antioxidants can be obtained from food, glutathione is also produced in the body.💯
Glutathione is formed by combining the three amino acids glutamine, glycine and cysteine. Aging and several other factors can lower glutathione levels in the body.🩵
What role does glutathione play in the body?
Glutathione provides many benefits to the body. Among them, we are talking about whitening. Glutathione has the ability to lighten the skin by inactivating tyrosinase in melanin. This is how you can lighten your skin by increasing the level of glutathione in the body.🤗🤍
How to increase glutathione levels in the body?
There are several ways to increase glutathione levels in the body.🧡
1. Using foods containing glutathione
Consuming foods high in glutathione will increase glutathione levels in the body. But the body’s absorption of glutathione in foods containing glutathione is relatively low. Green apples, avocados, asparagus, spinach are some such foods.🤍
2. Consuming foods containing sulfur
Pineapple Carrot Bit Papaya is among them🤍
3. Using the right amount of vitamin C.
Vitamin C is a water soluble vitamin. It is commonly found in fruits and vegetables. This vitamin, which is an antioxidant, can increase the production of glutathione. Guava, papaya, strawberries, blueberries, oranges, tomatoes, and bell peppers are rich in vitamin C.💯💞

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...