...
  • +94 77 55 77 027

Ubtan Face Wash-Golden Dust 150G

ඔබ එදිනේදා භාවිතා කරන දියරමය ෆේෂ් වොශ් වෙනුවට පවුඩර් එකක් ලෙස ඔබ අතට පත් වන මෙම නිෂ්පාදනය සම ඇතුලාන්තයටම ගොස් ලප කැලැල් කුරුලෑ මුලුමනින්ම ඉවත්කර සම සියයට සියයක් පිරිසිදු කරයි.තවද මෙහී අඩංගු වන කස්තුරි කහ, කඩල පිටි, සොයා ප්‍රෝටින් ,ග්ලිසරින්,පිරිසිදු පොල් තෙල් ,සුදු හදුන් ,ආර්මන්ඩ් පිටි,හාල් පිටි ,වැල්මි සහ කැරට් පව්ඩර් වැනි ස්භාවික අමුද්‍රව්‍ය හෙතුවෙන් ඔබගේ සමට දිදුලන පැහැපත් සුසිනිදු බවක් එක්කරයි.

රු2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු766.67 with Koko

86 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
SKU 2350.00 Categories , Tags ,
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

BEETROOT FACE PACK 200G

Original price was: රු3,350.00.Current price is: රු2,800.00.

3 X Rs. 933.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු933.33 with Koko

SAFFRON HERBAL EXTRACTS GOLD FACE WASH 200ML

රු2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු766.67 with Koko

Rosehip Miracle Wrinkle-Reducing Oil 30ML

Original price was: රු4,450.00.Current price is: රු3,950.00.

3 X Rs. 1,316.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,316.67 with Koko

Green Face Pack -Acne Destroyer 200G

Original price was: රු3,450.00.Current price is: රු2,800.00.

3 X Rs. 933.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු933.33 with Koko

Ubtan Face Wash – Golden Dust

සුන්දරත්වය යනු ඔබ මම සෑම දෙනාම ප්‍රිය කරන කරුණකි. විශේෂයෙන්ම කාන්තාවන් තමන් හට උපතින් ලද සුන්දරත්වය රැක ගැනිම සදහා සුවිශේෂ අවධානයක් යොමු කරයි. ඒ සදහා ඔවුන් විශාල කාලයක් සහ මුදලක් යොදවන අවස්ථා ද නැතුවාම නොවේ. මෙහිදි කාන්තාවන් භාවිතා කරන විවිධ ආලේපනයන් අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන්නේ ෆෙස් වොශ් නැතිනම් මුව සේදුම්කාරකයි. තමාගේ සමට සුදුසු ෆෙස් වොශ් නිශ්පාදනයක් තෝරා ගැනිම සදහා කාන්තාවන් නිරන්තරයෙන් උත්සහා දරයි.

නෙරංජනා සික්‍රට් අප ඒය නිසි ආකාර අවබෝධයෙන්  හදුන්වා දෙනු ලබන නවතම ubutan golden dust face wash  ඔබට නැවුම් අද්දැකිමක් එක් කරමින් ඔබ අතට පත් වන්නේ අප සුවහසක් පාරිභෝගිකයන්ගේ දැඩි ඉල්ලිම මතය.

ඔබ එදිනේදා භාවිතා කරන දියරමය ෆේෂ් වොශ් වෙනුවට පවුඩර් එකක් ලෙස ඔබ අතට පත් වන මෙම නිෂ්පාදනය සම ඇතුලාන්තයටම ගොස් ලප කැලැල් කුරුලෑ මුලුමනින්ම ඉවත්කර සම සියයට සියයක් පිරිසිදු කරයි.තවද මෙහී අඩංගු වන කස්තුරි කහ, කඩල පිටි, සොයා ප්‍රෝටින් ,ග්ලිසරින්,පිරිසිදු පොල් තෙල් ,සුදු හදුන් ,ආර්මන්ඩ් පිටි,හාල් පිටි ,වැල්මි සහ කැරට් පව්ඩර් වැනි ස්භාවික අමුද්‍රව්‍ය හෙතුවෙන් ඔබගේ සමට දිදුලන පැහැපත් සුසිනිදු බවක් එක්කරයි.

වෙලදපෝලේහි  ඇති සාමාන්‍ය ෆේෂ් වොශ් දියරයන් සමෙහි ඇති කුණු දුවිලි ඉවත් කිරිම ඉලක්ක ගතව මුහුණෙහි සම මතුපිටින් ඇති සමෙහි සන්වේදි මතුපිට පෘශ්ඨයට අහිතකර රසායන සංයෝගයන් ගෙන් යුක්තව නිෂ්පාදනය කර ඇති අතර අප මේ සෑම කරුණක් ගැනම ගැබුරු අද්‍යනයක් හා අවබෝධයක් ඇති නිෂ්පාදන ආයතනයක් ලෙස ස්භාවික ශාකමය කොටස් එලෙසින්ම භාවිතයට පහසු සේ සකසා ඔබ වෙත ඉදිරිපත් කර ඇත්තෙ අතුරු ආභාදයන්ගෙන් ඔබව ආරක්ෂා කර ගැනිම පිනිස හා ස්භාවධර්මයාට ඔබව වඩාත් සමිප කරවිම පිනිසය.

මෙම සියයට සියයක් ස්භාවික නිෂ්පාදනය භාවිතා කල සැනින් ඔබගේ සමට එමගින් ලැබෙන ගුණාත්මක සත්කාරයක අපුරු අද්දැකිම විදගැනිමට ඔබ හට හැකි වනු ඇත.

මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට,

  • බිබිලි ලපකැළැල් නැති කර පැහැදිලි රුවක් ලබා දේ.

 

  • මුහුනේ ඇති සුදු කලු ලප නැති කර දමා මුහුනට දිප්තිමත් පෙනුමක් ලබා දේ.

 

  • අවපැහැ ගැන්වු සමට නැවුම් පෙනුමක් ලබා දේ.

 

  • මුහුනේ ඇති කුරුලෑ කැලැල් නැති කරයි.

 භාවිතයට උපදෙස් ,

 Ubutan Golden Dust Face Wash ස්වල්පයක් ගෙන වතුර ස්වල්පයක් සමග මිශ්‍ර කොට මුහුනේ ආලේප කර විනාඩියක් පමණ සම්බාහනය කර සෝදා හරින්න.

ubutan golden dust face wash

Beauty is something that we all love. Women in particular pay special attention to maintaining the beauty they were born with. Not that they spend a lot of time and money on it. Among the various cosmetics used by women, the most prominent is the face wash . Women are constantly trying to choose the right face wash product for their skin.

Neranjana Secret The latest ubutan golden dust face wash we introduce with the proper understanding adds a refreshing experience to your hand at the sheer demand of our thousands of customers.

This product is available as a powder instead of the liquid face wash you use on a daily basis. Natural ingredients such as white sandalwood, almond flour, rice flour, licorice and carrot powder add a radiant glow to your skin.

The usual face wash liquids on the market are aimed at removing dirt from the skin and are made up of chemical compounds that are harmful to the sensitive surface of the skin on the face and we use natural plant parts as a manufacturing company with in-depth study and understanding of all these issues. It is designed to protect you from side effects and to bring you closer to nature.

 

As soon as you use this 100% natural product, you will be able to experience the wonderful care that your skin gets from it.

By using this product you,

  • Removes blisters and gives a clear picture.

 

  • Removes white and black spots on the face and gives a radiant look to the face.

 

  • Gives a fresh look to discolored skin.

 

  • Eliminates acne scars on the face.

 

Instructions for use,

Take a little Ubutan Golden Dust Face Wash, mix it with a little water, apply it on your face, massage for a minute and wash off.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...