+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Pure Bee Honey

රු1,530.00

or 3 X රු510.00 with

76 in stock

or 3 X රු 510.00 with Koko Koko

අද වෙලදපොලෙයි බහුලව කොතෙකුත් මී පැණි නිශ්පාදනයන් මිලදි ගැනිමට තිබුනද සියයට සියයක් පිරිසුදු ස්වභාවික මී පැණි සොයාගැනිම ඉමහත් දුෂ්කර කාර්යකී.ඒ මන්ද යත් වෙලදුන් තම ලාභය උපරිම කිරිම සදහා නොයැකුත් අකටයුතු දේ නිතර නිතර සිදුකරන හෙයිනී. මේ නිසාවෙන්ම වනන්තරයෙන් මී පැණි රැගෙන එන්නම් අසලටම ගොස් එහි ගුණාත්මක බව ඉතා සුපරික්ෂාකාරී ලෙස නිවැරැදි ගවේෂණයකින් අනතුරුව අප මිලදි ගනු ලබන්නේ ඔබව නීරෝගිමත්ව තැබිම අපගේ මුක්ක්‍ය අරමුණ වන බැවිනි. මේ නිසාවෙන්ම මෙම ස්භාදම් අපුර්වතයම ඔබගේ මුල්තැන් ගෙයි කරා එලෙසින්ම රැගෙන යාම සදහා අප ඉතා වගකිමෙන් කටයුතු කරන්නෙමු.

Pure Bee Honey stop drowsiness

Buy genuine bee honey that improves digestion, and stops drowsiness. This can improve the body's strength and fight against hemoglobin deficiency.

No matter how many honey products are available in the market today, finding 100% pure natural honey is a difficult task because traders often do various misdeeds to maximize their profits. This is why we bring honey from the forest and buy it after a very careful and accurate search of its quality because our main objective is to keep you healthy. This is why we take great responsibility to take this unique gift to your home.

Let us now examine the content here.

It is no secret that honey is used in every country in the world and is widely used as a medicine. The properties of honey are indescribable in two words.

The composition of honey contains the essential metals and vitamins necessary for the development and health of the human body. Honey contains iron, silicon, chlorine, potassium, sodium, phosphorus, aluminium and magnesium. Honey is very rich in vitamin C. Riboflavin contains sufficient amounts of nicotinic acid and is rich in vitamins A and B.

Honey contains a number of skin-friendly vitamins as well as a variety of nutrients that nourish your skin from the inside out and promote overall health. With all this in mind, we introduce you to Pure Honey Neranjana Secrets, which you can obtain from reliable honey beekeepers at the request of our customers.

From honey to you,

  • Improves digestion.
  • Improves body strength.
  • Acts as an antibiotic.
  • Causes drowsiness.
  • Flowers well.
  • Beneficial in pancreatic conditions caused by hemoglobin deficiency.
  • Controls ageing as it has antioxidant properties
  • Has wound healing properties.
  • Can be used externally and internally and cleanses the body externally and internally.
  • Retains skin moisture when applied to the skin surface.
  • Cleanses the blood

අද වෙලදපොලෙයි බහුලව කොතෙකුත් මී පැණි නිශ්පාදනයන් මිලදි ගැනිමට තිබුනද සියයට සියයක් පිරිසුදු ස්වභාවික මී පැණි සොයාගැනිම ඉමහත් දුෂ්කර කාර්යකී.ඒ මන්ද යත් වෙලදුන් තම ලාභය උපරිම කිරිම සදහා නොයැකුත් අකටයුතු දේ නිතර නිතර සිදුකරන හෙයිනී. මේ නිසාවෙන්ම වනන්තරයෙන් මී පැණි රැගෙන එන්නම් අසලටම ගොස් එහි ගුණාත්මක බව ඉතා සුපරික්ෂාකාරී ලෙස නිවැරැදි ගවේෂණයකින් අනතුරුව අප මිලදි ගනු ලබන්නේ ඔබව නීරෝගිමත්ව තැබිම අපගේ මුක්ක්‍ය අරමුණ වන බැවිනි. මේ නිසාවෙන්ම මෙම ස්භාදම් අපුර්වතයම ඔබගේ මුල්තැන් ගෙයි කරා එලෙසින්ම රැගෙන යාම සදහා අප ඉතා වගකිමෙන් කටයුතු කරන්නෙමු.

අප මෙහි අන්තර්ගතය දෑන් විමසා බලමු.

මි පැණි ලෝකයේ සැම රටකම භවිතා වන සහ දිව්වයම ඹෟෂධයක් ලෙස ප්‍රචිලිත බව නොරහසකි. මි පැණි වල ඇති ගුණ කොතෙකුත් දැයි වචනයකින් දෙකින් විස්තර කිරිමට නොහැකි තරම් අප්‍රිමානයි.

මී පැණිවල සංයෝගය සකස් වී ඇත්තේ මිනිස් සිරුරේ සංවර්ධනයටත්, සෞඛ්‍ය ආරකෂා වීමටත් අවශ්‍ය ලෝහ හා විටමින් පදාර්ථ අන්තර්ගතව ය. යකඩ,  සිලිකන්, ක්ලෝරන් පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇළුමිනියම් හා මැග්නීසියම් යන ලෝහ වර්ග මී පැණිවල අන්තර්ගත ය. මී පැණි විටමින් "සී" වලින් ඉතා පොහොසත්ය. රයිබොෆ්ලෙවින් නිකොටිනික් ඇසිඩ් යන පදාර්ථ අවශ්‍ය තරමට ඇතුලත් ව ඇති අතර " A හා B යන විටමින් සෑහෙන පමණ අන්තර්ගතය.

මී පැණි වල සමට හිතකර විටමින් මෙන්ම විවිධ පෝශ්‍ය පධාර්ථ රාශියක් අන්තර්ගත වන අතර එය ඔබේ සම ඇතුලතින් පෝශණය කර සමස්ථ සෞඛ්‍ය වැඩිදියුනු කරයි.සමේ තෙතමනය ආරක්ශා කිරීම සඳහා සමට ජලය ආකර්ශණය කර ගැනීමටත්, සම තුල ජලය රදවාගැනීමටත් මී පැණි උපකාරී වේ.

මේ සියල්ල සලකා බලා අපගේ පාරීභෝගික භවතුන්ගේ ඉල්ලිම මත ඉතා විශ්වාසනිය ලෙස   මි පැණි නෙලන්නන්ගෙන් ලබා ගන්න  පිරිසුදු මී පැණි නෙරන්ජනා සික්‍රට් අප ඔබට හදුන්වා දෙන්නෙමු.

මී පැණි වලින් ඔබට,

  • ආහාර දිරවීමේ හැකියාව වර්ධනය කරයි.
  • ශරීර ශක්තිය වර්ධනය කරයි.
  • ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
  • නිදිමත ඇති කරයි.
  • මල හොඳින් පිටකරයි.
  • හිමොග්ලොබින් ඌණතාව නිසා ඇති වන පාණ්ඩු තත්ත්ව වලදී ගුණදායකය.
  • ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති බැවින් වයසට යාම පාලනය කරයි
  • තුවාල ඉක්මණින් සුව කිරීමේ ගුණ ඇත.
  • ශරීරයේ බාහිරට හා අභ්‍යන්තරව යොදා ගත හැකි අතර ශරීරය බාහිරවත් අභ්‍යන්තරවත් පිරිසිදු කරයි.
  • සම මතුපිටින් ආලේප කිරීමේදී සමේ තෙතමනය රඳා පවත්වා ගනී.
  • ලේ පිරිසිදු කරයි

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.