...
  • +94 77 55 77 027

Boost Immune Herbal Tea 150G

හෙළ වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇති කරමින් අප විසින් හඳුන්වා දෙන නෙරංජනා සික්‍රට් Immune herbal tea ඔබ අතට පත් කරනුයේ ඉතාමත් සාඩම්බරයෙනි.

රු 1,650.00

3 X Rs. 550.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු550.00 with Koko

86 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
Categories , Tag
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Ceylon Breakfast One Blend Tea 250G

රු 720.00

3 X Rs. 240.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු240.00 with Koko

Turmeric paste boost immunity

Turmeric paste boost immunity 200G

රු 1,700.00

3 X Rs. 566.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු566.67 with Koko

weight gain protein powder

weight gain protein powder 300G

රු 3,450.00

3 X Rs. 1,150.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,150.00 with Koko

Bye Bye Pcos Herbal Tea 200G

රු 3,200.00

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,066.67 with Koko

Boost Immune Herbal Tea

Boost immunity with this herbal tea which can give cold relief and this can be dry cough remedy from Neranjana Secret.

We are proud to present Neranjana Secret Immune Herbal Tea, which we are introducing, revolutionizing the field of Ayuruweda  Medicine.

This Immune Herbal Tea is available in the form of a variety of medicinal herbs such as Yakinarang leaves, lime leaves, and sorghum. The unique feature here is that it purifies and restores your respiratory system which suffers from respiratory difficulties.

Gives you instant relief from body aches and headaches. Pause your busy and tiring life and instantly give you new vitality and efficiency. You can create this very easily and instantly at any time of the day.

Adding a little honey to this can give instant results.

Using Immune Herbal Tea,

  • Effective prevention of epidemics.
  • Boosts the body’s immune system.
  • Provides immediate relief of headaches and body aches
  • Effective relief for colds, dry cough and fatigue.

Instructions for use of Immune herbal tea,

Add a tea spoon of immune herbal tea to a small cup of boiled water, add a little honey and drink hot.

(This is suitable for drinking at any time of the day and can be taken as soon as a cough or cold develops)

 

හෙළ වෛද්‍ය විද්‍යාවේ නව පෙරලියක් ඇති කරමින් අප විසින් හඳුන්වා දෙන නෙරංජනා සික්‍රට් Immune herbal tea ඔබ අතට පත් කරනුයේ ඉතාමත් සාඩම්බරයෙනි.

යකිනාරං කොළ ,දෙහි කොළ ,සේර වැනි ඖෂධීය ශාකසාර රැසක නිමාවක් ලෙස ඔබ අතට පත්වන මෙම Immune herbal tea පානය ඔබගේ ශරීරයේ ඇතුළාන්තයට ම ගොස් ප්‍රතිශක්තිය වැඩිකර ඔබට නිරෝගිමත් දිවියකට හිමිකම් කීමට අවස්ථාව සලසා දෙන අතර, යකිනාරං සහ මෙහි ඇති සුවිශේෂී ස්වභාවික අමුද්‍රව්‍ය  වසංගත රෝගී තත්ත්වය හමුවේ දැඩි ශ්වසන අපහසුතා වලින් පීඩා විඳින  ඔබගේ ස්වසන පද්ධතිය පිරිපහදු කර යථා තත්ත්වයට පත් කිරීම මෙහි ඇති සුවිශේෂී ගුණාංගයයි.

ඇඟපත වේදනාව,හිස රුදාව සඳහා ක්ෂණික සහනයක් ඔබට ලබාදෙයි. ඔබගේ කාර්යබහුල සහ වෙහෙසකර දිවියට විරාමයක් තබමින් ඔබට නව ප්‍රාණවත් බවක් සහ කාර්යක්ශම බවත් එසැනින් ලබා දෙයි.මෙය දිනයේ ඕනෑම වෙලාවක ඉතාමත් පහසුවෙන් සහ ක්ෂණිකව ඔබට සාදාගත හැක.

මෙයට මී පැණි ස්වල්පයක් මුසු කිරීමෙන් ක්ෂණික ප්‍රතිඵල ලබාගත හැක.

Immune herbal tea භාවිතයෙන් ඔබට ,

  • වසංගත රෝග සඳහා ප්‍රත්‍යක්ෂ නිවාරණයකී.
  • ශරීරයේ ප්‍රතිශක්තිය මනාව ඉහළ නංවයි.
  • හිසේ රුදාව ඇඟපත වේදනාවට ක්ෂණික සහනයක් ලබා දෙයි
  • සෙම්ප්‍රතික්ෂාව, වියලි කැස්ස, පීනසය සඳහා ප්‍රත්‍යක්ෂ සහනයකි.

 Immune herbal tea භාවිතයට උපදෙස්,

  • උතුරවා ගත් වතුර අඩු කෝප්පයකට immune herbal tea තේ හැන්දක් එක්කොට තවද එයට මී පැණි ස්වල්පයක් එක්කර උනුවෙන්ම පානය කරන්න .

( මෙය දවසේ ඕනෑම වෙලාවක පානය    කිරීමට සුදුසු වන අතර කැස්සක් හෙම්බිරිස්සාවක් ඇති වූ විගසම පානය කිරීමට හැක)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...