...
  • +94 77 55 77 027

Ancient Gold Oil Injury Relief 100ML

ඔබගේ ශරීරයේ යම් ඉදිමීම්වලට හා හිරිවැටීම්වලට, පැරණි තුවාල කැලැල් පැල්ලම් මකාදැමීම සදහා මෙන්ම ඔබ අප කවුරුත් වයස්ගත නොවී තරුණ පෙනුම රැකගැනීම සදහා ෆයින් ලයින්ස් ලෙස හදුන්වනු ලබන තද වයස්ගත රේඛා අවම කිරීමට උපකාරී වන නිෂ්පාදනයක් ලෙසින් “Neranjana Secret Gold Oil” ඔබට හදුන්වාදෙන්නේ ඉමහත් සතුටිනි.

so sad to hear many people are suffering from diseases called Pothu kabara an sudu kabara.

We are very happy to introduce to you “Neranjana Secret Gold Oil” as a product that will help reduce swelling and stiffness in your body, erase old blemishes and scars, reduce fine lines known as fine lines, and make you look younger.

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Golden Drop

Golden Drop 100G

රු 2,100.00

3 X Rs. 700.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු700.00 with Koko

glycerin for hair and skin care

Glycerin for skin and hair 275ML

රු 1,850.00

3 X Rs. 616.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු616.67 with Koko

Ubtan natural glycerin soap 125G

රු 975.00

3 X Rs. 325.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු325.00 with Koko

Ubtan Natural Glycerin Soap Combo Pack 4 in 1

Original price was: රු 3,900.00.Current price is: රු 3,700.00.

3 X Rs. 1,233.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,233.33 with Koko

වර්තමානයේ පොතු කබර, සුදු කබර වැනි රෝගී තත්වයන් නිසා බොහෝ දෙනෙකු පීඩා විදිනු ලබනවා.

ඔබගේ ශරීරයේ යම් ඉදිමීම්වලට හා හිරිවැටීම්වලට, පැරණි තුවාල කැලැල් පැල්ලම් මකාදැමීම සදහා මෙන්ම ඔබ අප කවුරුත් වයස්ගත නොවී තරුණ පෙනුම රැකගැනීම සදහා ෆයින් ලයින්ස් ලෙස හදුන්වනු ලබන තද වයස්ගත රේඛා අවම කිරීමට උපකාරී වන නිෂ්පාදනයක් ලෙසින් “Neranjana Secret Gold Oil” ඔබට හදුන්වාදෙන්නේ ඉමහත් සතුටිනි.

100% Pure coconut Oil
මොණරකුඩුම්බිය (Blumea chinensis)
නික කොළ (Vitex Negundo)
කොහොඹ කොළ (Azadirachta indica )
තුල්සි කොළ (Ocimum tenuiflorum)

යොදාගනිමින් මෙම නිෂ්පාදනය සකස් කොට ඇත.

නූතන පර්යේෂණවලට අනුව ප්රතිශක්තිය වර්ධනය කිරීමට ඉවහල්වන ඖෂධීය ගුණ රැසක් සහිත ශාකයක් ලෙස මොණරකුඩුම්බිය ශාකය හඳුනාගෙන ඇත. කැඳ සඳහා පැරැන්නන් මෙම ශාකය සුලභව භාවිතා කර ඇත්තේ මෙය රුධිරය පිරිසිදු කිරීමේ ගුණයෙන් අනූන බව දැනසිටි නිසාමය. එමෙන්ම මෙම මොණරකුඩුම්බිය ඉදිමුම් වේදනාව සමනය කරන අතර ශරීරය තුළ ඇති ගල් දියකර හරින්නටද හැකිය.
මොණරකුඩුම්බිය යුෂ ආලේප කිරීමෙන් අලුහම් ආදිය සමනය වී යන බව පැරැන්නන්ගේ අත්දැකීමයි. දද කුෂ්ඨ ආදිය සුව කිරීමටද මොණරකුඩුම්බිය ශාකයට හැකියාව ඇත.

වේදනාව සමනය සඳහා මනා හැකියාවක් ඇති නික කොළ සන්ධි වේදනාව හා ඉදිමීම සඳහා භාවිතා කරයි.

සෙම හා වාතය සමනය කිරීමේ ගුණය සහිත මෙය ඊට අමතරව වාත රෝග, ඉදිමුම්, ආතරයිට්ස්, දද, කුෂ්ට, ඇස්  රෝග, කර්ණ රෝග, නාග විෂ, ප්ලිහාව ඉදිමීම, පණු රෝග ආදී රෝග සඳහා නික ඉතාමත් ගුණ දායක වේ. එමෙන්ම නික පනුවන් සහිත තුවාල පිරිසිඳු කිරීමට යොදා ගනී. වයසට යාම වලකා තරුණ බව ආරක්ෂා කිරීමද පත්‍ර යුෂ පිළිකා සෛල මර්දන හැකියාව ඇතැයි ද පර්‍යේෂණ මගින් සනාත වී ඇත.

කොහොඹ කොළ සතුව විශබීජ නාශක හැකියාවක් ඇති බැවින් අතීතයේ සිටම ඒ ආශ්‍රිත කටයුතු සඳහා කොහොඹ කොළ යොදා ගනී. ප්‍රතිබැක්ටීරියා කාරක, ප්‍රතිදිලීර ගුණය කොහොඹ වලට තිබෙන අතර එම නිසා සම පිරිසුදු කරන්නත් සෞඛ්‍ය සම්පන්නව තැබීමය කොහොඹ වලට හැකියාවක් ඇත. දද කුෂ්ඨ ආදියට කොහොඹ වඩාත් ගුණදායක වේ.

මෙවැනි පාරම්පරික ඖෂධීය වටිනාකමක් සහිත දුර්ලභ අමුද්‍රව්‍ය යොදාගෙන ඔබ අතට පත් වන මෙම නිෂ්පාදනය මඟින් ඔබට ඔබේ සමේ ඇතිවන ඕනෑම රෝගයකට ප්‍රත්‍යක්ෂ සහනය ලබා ගත හැකිය. සුවහසක් පාරිභෝගිකයන් යලි යලිත් ප්‍රතිපල සනාථ කර ඇති Neranjana Secret gold oil නිෂ්පාදනය ඔබ අතට පත් කරන්නේ ඔබගේ සියලුම ගැටලු නිරාකරණය කර දීමේ පරම අරමුණෙනි.

Gold oil භාවිතා කරන ආකාරය:

හොඳින් සෝදා පිරිසිදු කරගත් අදාල ස්ථානය මත බිංදු කිහිපයක් ආලේප කරන්න.

so sad to hear many people are suffering from diseases called Pothu kabara an sudu kabara.

We are very happy to introduce to you “Neranjana Secret Gold Oil” as a product that will help reduce swelling and stiffness in your body, erase old blemishes and scars, reduce fine lines known as fine lines, and make you look younger.

100% pure coconut oil
Monarakudumbiya (Bloomia chinensis)
Nika Leaves (Vitex Negundo)
Kohomba (Azadirachta indica)
Tulsi leaves (Ocimum tenuiflorum)
And this product is prepared using other secret ingredients.

According to modern research, the Monarakudumbia plant has been identified as a plant with many medicinal properties that help in developing immunity. The ancients used this plant extensively for porridge because it was known to have blood-purifying properties. Also, this ingredient relieves the pain of swelling and has the ability to dissolve stones in the body.

It is the experience of the old that applying the juice of Monarakudumbiya relieves aches and pains. Monerakudumbiya plant has the ability to cure eczema and rashes too.

More about Monarakudumbiya:
https://bit.ly/3I0sjKn

Nikq leaves have excellent pain relief properties and are used for joint pain and swelling. With the property of relieving phlegm and vatha, it is very beneficial for vatha, swelling, joint diseases, eczema, leprosy, eye diseases, ear diseases, snake bites, spleen swelling, worm diseases, etc. Research has also proven that green juice has anti-aging and anti-cancer properties.

More about Nika:
https://bit.ly/41u8B0D

Since the leaves have antiseptic properties, the leaves have been used for related purposes. kohomba has anti-bacterial and anti-fungal properties and therefore has the ability to keep the skin clean and healthy. For eczema, kohomba is most beneficial.

More about Kohomba:
https://bit.ly/456bs30

Using rare ingredients of such traditional medicinal value, this product that comes to you can provide tangible relief for any disease that occurs on your skin. Neranjana Secret Gold Oil, which has been proven to results time and again by many customers, is brought to you with the ultimate goal of solving all your problems.

How to apply Golden Oil:

Apply a few drops on the affected area after washing thoroughly.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...