Weight Gain Protein Powder Junior Energy
| සිරුරේ බර වැඩි කර ගැනීම සදහා උපකාරි වෙන දේවල් ලෙස ප්රෝටීන්, කාබෝහයිඩ්රේට් සහ සිරුරට අත්යාවශය ප්රෝෂ්ය පදාර්ථ හදුන්වන්න පුළුවන්.
| අප හදුන්වා දෙන මෙම නිෂ්පාදනය කෙසෙල් පිටි, හණ ඇට, වට්ටක්කා ඇට, සූරියකාන්ත ඇට, කොකෝවා පවුඩර්, ආමන්ඩ්, චියා ඇට සහ තවත් වර්ග වලින් සමන්විත වෙනවා.



| මෙමගින්
- ඔබේ දරුවාව සෞබ්ය සම්පන්නව තබා ගත හැකි වනවා.
- දරුවාගේ සිරුරට ශක්තිමත් බවක් ලබා දෙනවා.
- පිරිපුන් සිරුරක් ලබා දෙනවා.
- ආහාර ජීර්ණය පහසු කරනවා.
මෙම පිටි නිෂ්පාදනය 100% ක් ම ඔබේ දරුවාව නිරෝගීව තබන බව තහවුරු කරන්න පුළුවන්.
මෙම නිශ්පාදනය භාවිතා කරන ආකාරය,
ඔබගේ දරුවාගේ උදැසන කිරි විදුරුවට ජුනියර් පවුඩර් එකෙන් තේ හැන්දක ප්‍රමානයක් දාමා හොදින් කවලම් කර පානිය කිරිමට ලබා දෙන්න,
Weight Gain P
rotein Powder Junior Energy

| Proteins, carbohydrates and essential nutrients for the body can be mentioned as things that help to increase body weight.
| This product we introduce consists of banana flour, flax seeds, pumpkin seeds, sunflower seeds, cocoa powder, almonds, chia seeds and more.
| By this
- Keeping your child healthy.
- Gives strength to the child's body.
- Gives a full body.
- Facilitates digestion.


how to use this product -
Add a teaspoon of junior powder to your child's milk in the morning, mix it well and give it to drink.
Add a review
Currently, we are not accepting new reviews
Reviews
There are no reviews yet