+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

Extra Virgin Coconut Oil-For Slads

රු890.00

or 3 X රු296.67 with

or 3 X රු 296.67 with Koko Koko

Our organic virgin coconut oil is a 100% certified organic product of Sri Lanka. Our organic virgin coconut oil is extracted from handpicked, high quality, fresh organic coconuts from our farms and small farmers. The white flesh of the coconut is dried, COLD PRESSED at very low temperatures to retain its natural healthy nutrients and filtered free of sediments.

🥗🥒සැලඩ් එක්ස්පර්ට් 🥒🥗
☘️👌සලාද වලට කියාපුම ඔයිල් එක👌☘️
🍃 ඔබ නිරෝගි කිරීමට අපි ඇප කැප වන්නෙමු. 🍃
කෙමිකල් දාලා සුදු කරපුවා නෙමෙයි. ඔයාලා අහයි එහෙම ඒවත් තියෙනවද කියල. ඔවු තියෙනවා, අද කාලේ නිෂ්පාදන පිරිවැය හුඟක් ඉහළ මට්ටමක පවතින හින්දා ලාභය උපරිමයෙන් ගන්න හුරු වෙච්ච වෙළෙන්දෝ ඔවුන්ගේ ලාභය ඒ මට්ටමෙන්ම පවත්වාගෙන යාමට ඕනෙම දෙයක් කරන්න හුරු වෙලා . ඒ නිසා අනිත් මොනදේටමත් කලින් අපි කන බොන දේවල් ගැන හුඟාක් ප්රවේසම් වෙන්න ඕන. ඒකයි නේරංජනාසීක්රට් අපි ඔබේ අබියස අවුරුදු හයක් තිස්සේ විශ්වාසය පමණක් ගොඩ නගන්නේ . අපි අපේ හැම නිෂ්පාදනයකටම ඔයාලට වගකියනවා . අපිට ඕන මිනිස්සුන්ට දෙපාරක් නොහිතා විශ්වාසයෙන් භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන් ස්ථානයක් ගොඩනගන්න.
ඒ නිසා ආයතනය පවත්වාගෙන යාමට පමණක් ලාභය තිබුණහම අපට ඇති. අනිත් හැම රුපියලක්ම අපි වැය කරන්නේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය වෙනුවෙන්.
ඔයාලගේ ආදරණීය කුටුම්භයේ සෞඛ්යයට මුලින්ම වගකියන තැන වෙන මුළුතැන් ගේ සඳහා ගුණාත්මක භාවයෙන් ඉහළ සෞඛ්ය ආරක්ෂිතම නිෂ්පාදන එකින් එක අපි තිළිණ කරන්නේ ඒ ආදරණීය විශ්වාසයත් කැටිවමයි
ඔබේ මිතුරන්ටද සමග ද මෙය බෙදා ගන්න ආරාධනා කරනවා 😊💜🤗.
💞 NERANJANA SECRET 💞
💞 හැමදාමත් හදරැදි සෙනෙහසින් 💞
_______________________________
🥗🥒Salad Expert 🥒🥗
☘️👌The best oil for salads👌☘️
🍃 We are committed to making you healthy. 🍃
Not bleached with chemicals. You ask if there are any. They are there, because today's production costs are very high, and the traders who are used to getting the maximum profit are used to doing anything to maintain their profit at the same level. Therefore, before anything else, we should be very careful about what we eat and drink. That's why, Neranjana secret, we have only been building trust in your presence for six years. We are responsible for all our products. We want to build a place where people can buy a product with confidence without thinking twice.
Therefore, we have enough profit to run the company. We spend every other one on the quality of the product.
The health of your beloved household is the first responsibility of the kitchen.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.