Sciatica Herbal Oil 175ml

🌿 සයිටිකා සඳහා ශාකසාර තෙල්

රු2,350.00

3 X Rs. 783.33 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු587.50 with Payzy Payzy

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

Miracle Extract Cough Syrup 275ML

රු2,250.00

3 X Rs. 750.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු562.50 with Payzy Payzy

Apple Cider Ginger Garlic Syrup Bottle Pack 575ML

රු5,150.00

3 X Rs. 1,716.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු1,287.50 with Payzy Payzy

Garlic Pickle 275G

රු950.00

3 X Rs. 316.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු237.50 with Payzy Payzy

Thyroid Tea 200G & Walnut Beehive Honey Mixture 700G

රු7,450.00

3 X Rs. 2,483.33 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු1,862.50 with Payzy Payzy

(Sciatica Herbal Oil – External Use)

🦵 කොන්දේ පහළින් පටන් අරන් නිතඹ හරහා කකුල් දිගේ විහිදෙන අපහසුතාවයන් සඳහා සෘජුවම යොදා ගත හැකි විශේෂ ශාකසාර තෙල්යකි.

Neranjana Secret සයිටිකා ශාකසාර තෙල් සකස් කර ඇත්තේ පාරම්පරික හෙළ වෙදකමේ වටිනා ශාකසාර සංයෝග භාවිතයෙන්, බාහිරයෙන් සුව පහසු බවට සහාය වීමටයි.

🦵 A specially formulated herbal oil designed for direct application to areas experiencing lower back, hip, and leg discomfort.

The Neranjana Secret Sciatica Herbal Oil is prepared using traditionally valued Sri Lankan herbal ingredients to provide natural external comfort and daily support.


🌿 ප්‍රධාන ගුණ (Key Benefits)

✔ කොන්ද, නිතඹ, කකුල් වැනි වේදනාව ඇති ස්ථානවල භාවිතා කළ හැක
✔ සෙමින් මසාජ් කිරීමෙන් රුධිර සංසරණය වැඩි කිරීමට සහාය වේ
✔ ස්නායු පීඩනයෙන් ඇතිවන අපහසුතා සමනය කිරීමට උපකාරී වේ
✔ ස්වභාවික ශාකසාර සංයෝගයකින් සකස් කර ඇත
✔ ඉක්මනින් අවශෝෂණය වන සැහැල්ලු තෙල් පදනම

✔ Suitable for lower back, hips, and legs
✔ Supports healthy blood circulation when gently massaged
✔ Helps ease nerve-related discomfort
✔ Lightweight, fast-absorbing herbal formula
✔ Made with natural herbal ingredients


👐 භාවිතා කරන ආකාරය (Directions for Use)

🔹 දිනකට 1–2 වරක්, වේදනාව ඇති ස්ථානයට තෙල් ස්වල්පයක් යොදා මිනිත්තු කිහිපයක් සෙමින් මසාජ් කරන්න. ( පෙර හොට් ටවල් එකක් ආදාරයෙන් හොදට වේදනාව ඇති ස්ථානය තවන්න)
🔹 උදැසන සහ සවස් වරුව භාවිතා කිරීම වඩාත් සුදුසුය.

Directions for Use

Apply a small amount to the affected area 1–2 times daily. ( get hot towel and massage it )
Massage gently for several minutes until absorbed.
Best to use morning and evening.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...