Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
ශරිරයේ නිපදවිය නොහැකි අත්‍යවශ්‍ය ප්‍රධාන විටමින් වර්ගයක් වන විටමින් සී සමෙහි පැවැත්ම සදහා විශේෂිත වු ප්‍රතිලාභ රැසක් ලබා දෙයි. සමයෙහි දීප්තිට මෙන්ම සමෙහි තරුණ පෙනුම රැක ගැනීමට විටමින් සී තුළ ඇත්තේ විශ්මිත හැකියාවකි. තම රූ සපුව ගැන උනන්දුවක් දක්වන අප සැවොම ඒ නිසාවෙන්ම මෙය ශරීරයට පිටතින් ලබා දීමට උත්සුක වෙති. එබැවින් එයට විශ්වාසනීය ශාකසාර විසඳුම Vitamin C Serum අප ඔබට මෙසේ ඉදිරිපත් කරන්නෙමු .
78 in stock
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
තමාගේ මුහුණේ පිවිතුරුභාවය ගැනම සිතන Neranjana Secret පාරිභෝගිකයින් හට “Neranjana Secret Vitamin C Serum” නිෂ්පාදනය හදුන්වාදෙන්නේ හදරැදි අභිමානයෙනි.
අපගේ ශරීරයට vitamin C අත්‍යාවශ්‍යම දෙයක් වන අතර එය ඖෂධවලට වඩා Vitamin C අඩංගු පලතුරක් සෑම දිනකම ආහාරයට ගැනීම ඔබගේ සෞඛ්‍යයට බොහෝ යහපත් ප්‍රතිපල ගෙන දෙන කරුණකි. අපගේ සමට විටමින් වර්ග අවශ්‍ය බව බොහෝ දෙනා දැනුවත් වී තොතිබීම නිසා සමට නිසි පෝෂණය නොලැබීමෙන් සම දුර්වණ වීම, කුරුලෑ ඇතිවීම සහ සම ඉක්මනින් වියලී යාම වැනි තත්වයන් හට ගනීයි.Vitamin C
Vitamin B5 , Aloe Vera Extract , වැල්මී
සහ තවත් අමුද්‍රව්‍යයන්ගෙන් නිපදවන මෙම නිෂ්පාදනය ඔබට ඉක්මන් ප්‍රතිපල ලබාදෙන තවත් විෂ්මයජනක නිෂ්පාදනයකි.
සම එල්ලා වැටීමට කොලජන් ප්‍රෝටීනය බොහෝ සේ උපකාරි වන අතරම මෙම ප්‍රෝටීනය වයසට යාමේදී නිෂ්පාදනය මන්දගාමී ස්වභාවයක් ගනියි. ඔබ යොදන “Vitamin C” මගින් එම ප්‍රෝටීනය ස්ථාවරව තබාගැනීමට උපකාරී වේ.
Vitamin C ගැන වැඩිදුර විස්තර:
https://wb.md/3JhX66x
Vitamin B15 යනු ඔබේ සමට අත්‍යාවශ්‍යම තවත් විටමින් වර්ගයකි. නොමේරූ සම වියළී යෑමට හේතුව වන්නේ B15 නොහොත් pangamic acid ඔබගේ සම තුළ අඩංගු නොවීම නිසාවෙනි.බොහෝ රටවල්වලින් මෙම pangamic අම්ලය නොහොත් vitamin B15 වයසට යාම වැළැක්වීමේ ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කරන අතර මෙම අම්ලය අපගේ සමට අත්‍යාවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයකි.
Vitamin B15 ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3IUIPvh
Aloe vera නොහොත් කෝමාරිකා බොහෝ ලෙඩ රෝගවලට භාවිතා කරන විශ්මිත ඖෂධයකි.
කෝමාරිකා ජෙල් සිසිලන ගුණ ඇති අතර එයින් සමෙහි ඇති උෂ්ණත්වය ඉවත් කිරීමටත්, අව්වේ පිළිස්සුම් හෝ පිළිස්සුම් සම සඳහා වඩාත් ස්වභාවික පිළියමක් වේ. මෙම ජෙල් යෙදීම සමට ආරක්ෂිත තට්ටුවක් සමඟින් උපකාරී වන අතර එය තෙතමනය රඳවා ගැනීමටද උපකාරී වේ. එය ප්‍රතිඔක්සිකාරක සහ ඛනිජ ලවණ වලින් පොහොසත් වන අතර එය සුව කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරයි. එබැවින් දැන් ඔබට කෝමාරිකා භාවිතයෙන් හිරු කිරණින්ද සම ආරක්ෂා කරගැනීමට හැකිය.
කුරුලෑ වලින් පෙළෙන අයට කෝමාරිකා වලින් ප්‍රතිපල ලබාගත හැකි ය. එය මෘදුව සම පිරිසිදු කිරීමට උපකාරී වන අතර එහි ක්ෂුද්‍ර ජීවී ගුණාංග සමට කිසිදු හානියක් නොකර කුරුලෑ වලට ප්‍රතිකාර කරයි. එය බැක්ටීරියා වලින් ආරක්ෂා වීමට ඉඩ සලසන විෂබීජ නාශකයකි. කෝමාරිකා වල පොලිසැකරයිඩ සහ ගිබරලින් අඩංගු වේ. මේවා නව සෛල වර්ධනයට උපකාරී වන අතර ඒ සමඟම දැවිල්ල සහ සමෙහි රතු පැහැය අඩු කරයි. එමෙන්ම සමෙහි සිදුරු ප්‍රමාණය අඩු කරන, ක්ෂුද්‍ර ජීවීන් සහ අපිරිසිදුකම ඉවත් කරන ප්‍රතිකර්මයක් ලෙසද ක්‍රියා කරයි.
කෝමාරිකා ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3L0Oxyk
වැල්මී ආහාරයට ගැනීමේන් කට හඩ පවා තීව්‍ර වන බව ඔබ අසා ඇති. නමුත් වැල්මීවලින් ලබාගන්නා තෙල්වලින් සමට ඉතාමත් ප්‍රයෝජන ලබාගත හැකිබව පරීක්ෂණ මගින් සනාත වී ඇත. හයිපර්පිග්මන්ටේෂන් පාලනය කිරීම මෙම ශාකයේ ප්‍රධාන ගුණාංගයකි. ඔබේ සමේ ඇතැම් පැල්ලම් හෝ ලප වලට වඩා වැඩි මෙලනින් නිපදවන විට, සමට අසාමාන්‍ය තානයක් (අමුතු tone එකක්) සහ අඳුරු පෙනුමක් ලබා දෙන විට හයිපර්පිග්මන්ටේෂන් හට ගනී. මෙම තත්වය වැල්මී තෙල්වලින් පාලනය කරයි.
වැල්මී ගැන වැඩිදුර විස්තර:
https://bit.ly/3ITxTxW
මෙම අමුද්‍රව්‍ය සහ තවත් අමුද්‍රව්‍ය යොදාගනිමින් සාදන මෙම නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් ඔබගේ සමේ ගැටලු සියල්ල නිරාකරණය කරගැනීමට හැකියාවක් ඇත.
Neranjana Secret Vitamin C Serum” භාවිතා කරන ආකාරය
Neranjana Secret is proud to introduce the product “Neranjana Secret Vitamin C Serum” to the consumers who care about their facial cleanliness.
Vitamin C is essential for our body and it is true that eating a fruit containing vitamin C every day will have many good results for your health. Many people know that our skin needs vitamins, but due to the lack of proper nutrition, skin discoloration, acne, and dry skin occur.
Vitamin C
Vitamin B5
Aloe Vera extract
Licorice oil
And made with more ingredients, this product is another amazing product that will give you quick results. Collagen protein helps greatly with sagging skin, but production of this protein slows down with age. The “Vitamin C” you apply will help keep that protein stable.
More on Vitamin C:
https://wb.md/3JhX66x
Vitamin B15 is another vitamin that is essential for your skin. A lack of B15 or pangamic acid in your skin can cause prematurely dry skin. Pangamic acid or vitamin B15 is used as an anti-aging remedy in many countries and this acid is an essential nutrient for our skin.
More information on vitamin B15:
https://bit.ly/3IUIPvh
Aloe Vera is a wonderful medicine used for many ailments.
Aloe vera gel has cooling properties and is the most natural remedy for sunburned or sunburned skin. Applying this gel provides a protective layer to the skin which also helps retain moisture. It is rich in antioxidants and minerals that enhance the healing process. So now you can use aloe Vera to protect your skin from the sun.
People with acne can benefit from aloe vera. It gently cleanses the skin and its antimicrobial properties treat acne without harming the skin. It is an antiseptic that protects against bacteria. Aloe contains polysaccharides and gibberellins. These help in the growth of new cells and at the same time reduce skin inflammation and redness. It also works as a remedy that reduces the size of pores, removes microbes and dirt from the skin.
More information about aloe Vera:
https://bit.ly/3L0Oxyk
You may have heard that eating licorice can even increase your goiter. But tests have proven that the oil obtained from licorice is very beneficial for the skin.
Controlling hyperpigmentation is one of the main properties of this plant. Hyperpigmentation occurs when certain spots or spots on your skin produce too much melanin, giving the skin an abnormal tone (odd tone) and a darker appearance. This condition is controlled with licorice oil.
More about licorice:
https://bit.ly/3ITxTxW
All your skin problems can be solved by using this product made using these and other ingredients.
How to use “Neranjana Secret Vitamin C Serum”.
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.