Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
Spirulina Face Pack, another unique launch of Neranjana Secret Healthcare, is one of the most complete products with 100% natural plant extracts and is one of the most beautiful members of our face pack, primarily targeted at your specific health issues.
නෙරන්ජනසීක්‍රට් සෞඛ්‍ය සත්කාරයන් ගේ තවත් එක් සුවිශේෂී හදුන්වා දීමක් වන ස්පිරුලිනා ෆේස් පැක් සියට සියයක් ස්වාභාවික ශාක සාරයන්ගෙන් අනූන වූ ඉතා පිරිපුන් නිෂ්පාදනයක් වන අතර එය ප්‍රධාන වශයෙන් ඔබගේ සුවිශේෂී සෞඛ්‍යය ගැටළු කිහිපයක් ඉලක්කකර නිපදවූ අප ෆේස් පැක් නිෂ්පාදනයන් අතරට එක්වූ සුන්දරම සාමාජිකාවක් වේ
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
Face pack for glowing skin happens to be with anti-inflammatory properties and anti-acne properties. Spirulina face pack can give you the best of all
The anti-inflammatory properties of spirulina include anti-inflammatory, anti-acne and anti-infective properties that boost your skin’s metabolism, speed healing and prevent bacterial growth. You will be amazed at the miracle of Neranjana Secret Spirulina Face Mask to fight against your acne problems.
Contains AHA, Imperial Peony Flower Extract, Minerals, Smoothes and Refreshes the Skin. Spirulina Face Pack cools the face and refreshes your skin. It regenerates the pink color of the skin and gradually controls the ageing of the skin.
Spirulina is rich in iron, vitamins and protein. It is also rich in chlorophyll which helps in removing germs and reducing dark spots and discoloration.
Spirulina face masks disinfect your skin and give it a healthy and youthful look.
This Spirulina Face Pack is suitable for any skin type.
Containing material
How to use:
ස්පිරුලිනා වල ඇති ප්‍රති-ගිනි අවුලුවන ගුණාංග මුහුනේ ඉදිමීම්, කුරුලෑ සුව කිරිම සහ තවදුරටත් බෝ වීම වැළැක්වීමට උපකාරී වන ගුණයන්ගෙන් සමන්විත අතර එය ඔබේ සමේ පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි කර එමඟින් වේගවත් සුවයක් ලබාදී බැක්ටීරියා වර්ධනය වීම වළක්වයි.
ඔබගේ කුරුලෑ ගැටළු වලට එරෙහිව සටන් කිරීම සඳහා නෙරන්ජනසීක්‍රට් ස්පිරුලිනා ෆේස් මාස්ක් සතු හාස්කම ඔබව පුදුම කරවනවා නොඅනුමානය
මෙහි අඩංගු AHA, ඉම්පීරියල් පියෝනි මල් සාරය, ඛණිජ ලවණ,සම සිනිඳු කර නැවුම් කරයි. ස්පිරුලිනා ෆේස් පැක් මගින් මුහුණට සිසිලස ලබා දෙන අතර ඔබේ සම ප්‍රබෝධමත් කරයි. සමේ රෝස පැහැය වඩා ප්‍රකෘතිමත් කරන අතර සම වයස්ගත්වීම ක්‍රමානුකූලව මෙයින් පාලනය කරනු ලබයි.
ස්පිරුලිනා යකඩ, විටමින් සහ ප්‍රෝටීන් වලින් පොහොසත් ය. එහි ක්ලෝරෝෆිල් ද බහුල බැවින් විශබ්ජ ඉවත්කර අඳුරු ලප සහ දුර්වර්ණ වීම අඩු කිරීමට උපකාරී වේ.
ස්පිරුලිනා මුහුණු ආවරණ මඟින් ඔබේ සම විෂබීජහරණය කර සෞඛ්‍ය සම්පන්න සහ තරුණ පෙනුමක් ලබා දේ.
ඕනෑම සමකට මෙම ස්පිරුලිනා ෆේස් පැක් භාවිතා කිරීම සුදුසු වේ.
අඩංගු ද්‍රව්‍ය
භාවිතා කරන ආකාරය:
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.