+94 77 55 77 027

info@neranjanasecret.com

Buy More than LKR 10000 - 5% discount from bill

SAFFRON HERBAL EXTRACTS GOLD FACE WASH

රු2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු 766.67 with Koko Koko

An innovative after-sun-care herbal formulation, this face-wash fights and reverses the UV damage to the skin, while leaving it feeling cool and refreshed. Anti-oxidants, Saffron and Sandal, further soothe the exposed skin, as well as miraculously fade away sun-tan and pigmentation, granting you a fairer and smoother complexion.

| කුංකුම වෙනිවැල් ශාකසාර සංයෝගී ෆේෂ් වොෂ් | 😍
| SAFFRON VENIVEL HERBAL EXTRACTS GOLD FACE WASH | 😍
👆🏻 පැහැපත් මුහුණක හිමිකාරියක් වීමට කැමතී බොහෝ තරුණියන් වෙළදපොලේ පවතින බීලීචින් නිශ්පාදන විශාල මුදලක් වියදම් කර මිලදී ගැනීම මේ වන විට සුලබ දසුනක්
😔 ඉක්මන් ප්රතිපල වෙනුවෙන් තමන්ගේ මුහුණේ පවතින පෙනුමත් අහිමි කරගෙන මානසික වේදනාවට ලක් වෙලා සිටින තරුණියන් අද බොහෝමයක් සිටිනවා 💔.
🥲 එලෙස අපහසුතාවට පත් වී සිටින අයට මෙන්ම
තම මුහුණ පැහැපත් කර ගැනීමට හොද විශ්වාසනීය නිෂ්පාදන සොයමින් ඉන්න අයටත් 😇
🥳❤‍🔥 හොදම හොද නිශ්පාදනයක් හදුන්වා දෙන්න අපි තීරණය කලා.
ඒ තමයි සැෆ්රන් ෆේෂ් වොෂ් නිෂ්පාදනය 😍
😋 මෙහි අඩංගු වෙනිවැල් ගැට සහ සැෆ්රන් කියන්නේ අතීතයේ කාන්තාවන් පැහැපත් බව වෙනුවෙන් පරිහරණය කරන අද්විතීය රූ රහසක්.
🥸පාරම්පරික පුස්කොලපොත් වල පවා ඒ බව සදහන් වෙනවා.
😊 සැෆ්රන් එහෙමත් නැති නම් කුංකුම ලෝකයේ මිල ඉහළම කළුබඩු වර්ගයක් බව සියලු දෙනාම දන්නා කරුණකී.
👆🏻විශේෂයෙන්ම සැෆ්රන් කිලෝවක මිල රත්තරංවලට වඩා මිල අධිකයි.
🤗 අවපැහැ වී ඇති සම රන්වන් පැහැ කිරීමේ අද්වීතීය ගුණය සැෆ්රන් සතුය.💛
ස්වභාවික සැෆ්රන්
💞ප්රතිඔක්සිකාරකයකි ..
💞ශරීරය ඉතා ඉක්මනින් පැහැපත් කරයි.
💞විශ බීජ නාශකයකි
💞දිදුළන රන් පැහැති පෙනුමක් ලබා දෙයී
💞සම පිරිසිදු කර ලප කැලැල් ඉවත් කරමින් කුරුලෑ ඇති වීම වළකාලයි.
වෙනිවැල්ගැට ශාකසාර ඖෂධයක් වගේම,
💞රෝග රැසකට පිලියම් දෙන දිව ඔසුවක්.
💞රූපලාවණ්ය සත්කාර සඳහාත් මේ වෙනිවැල්ගැට බහුලව යොදාගන්නවා
💞කුරුලෑ ලප කැලැල් නැති කර දීප්තිමත් සුන්දර පැහැපත් සමක් සදහා වෙනිවැල් ගැට ඉතාම වටිනා ඔසුවකී.
මෙවැනි වටිනා දෑ භාවිතා කර සෑදු අප ෆේෂ් වොෂ් නිෂ්පාදනය ඖෂධිය ගුණයෙන් පූර්ණයි 😚❣️
💝 මෙය භාවිතයෙන් ඔබේ මුණේ පැහැදිලි වෙනසක් ඔබට දැක ගත හැකි වීමට නොඅනුමානයි.
🥳 මෙම ශාකසාර නිෂ්පාදනයත් භාවිතා කිරිමට ඔබට ආරාධනා කරනවා.💕
- හැමදාම හදරැදි සෙනෙහසින් -
- NERANJANA SECRET -❤️
| SAFFRON VENIVEL HERBAL EXTRACTS GOLD FACE WASH | 😍
👆🏻 Many young women who want to be the owner of a fair face spend a lot of money and buy bleaching products available in the market.
😔 There are many young women today who are suffering from mental pain by losing the appearance of their face for quick results 💔.
🥲 As well as those who are in trouble
For those who are looking for good and reliable products to brighten their face 😇
🥳❤ 🔥 We decided to introduce the best product.
That is the saffron face wash product
😋 Vineal knots and saffron contained in this are a unique beauty secret used by women in the past for their beauty.
🥸It is mentioned even in the traditional books.
Everyone knows that saffron or saffron is one of the most expensive spices in the world.
👆🏻Especially the price of a kilo of saffron is more expensive than gold.
🤗 Saffron has the unique property of turning the discolored skin golden.💛
Natural saffron
💞An antioxidant..
💞Brightens the body very quickly.
💞A special seed killer
💞Gives a glowing golden look
💞 Cleans the skin and prevents acne by removing freckles.
Venivelgata is very good in herbal.
💞A tongue herb that cures many diseases.
💞Venivelgata is widely used for beauty care
💞Vineal knot is a very valuable herb for getting rid of acne scars and for bright and beautiful skin.
Our face wash product made using such precious materials is full of medicinal properties 😚❣️
💝 You will definitely see a clear difference in your face using this.
🥳 We invite you to use this herbal product as well.💕
- With love always -
- NERANJANA SECRET -❤️

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.