...
  • +94 77 55 77 027

Orange oil Proven Skincare 200ML

Naranjana Secret Orange Oil is unique with 100 extra natural ingredients, using Extra Virgin Coconut Oil, Extra Virgin Olive Oil, and Orange Oil imported from Australia. 100% Available with a number of experimental results.

ස්භාවික පිරිසිදු පොල් තෙල් ( Extra Vergine Coconut Oil) පිරිසිදු ඔලිව් ඔයිල් ( Extra Vergine Olive Oil) සහ ඕස්ට්‍රේලියාවෙන් අපිම ගෙන්වන ලද ඔරෙන්ජ් භාවිතා කොට  ස්භාවික අමුද්‍රව්‍ය වන අමු කහා එක්කොට තවත් අමුද්‍රව්‍ය  හතරක් එකතු කල නෙරංජනා සික්‍රට් අපේම  නිශ්පාදනයක් වන ඔරෙන්ජ් ඔයිල් භාවිතයෙන් සතියක් ඇතුළත   අද්විතීය 100% අද්දුටු ප්‍රත්‍යක්ෂ ප්‍රථිපල රැසක් සමග ලබාගත හැක.

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

139 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Carrot oil 200ML

රු 2,800.00

3 X Rs. 933.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු933.33 with Koko

Ubtan Face Wash-Golden Dust 150G

රු 2,300.00

3 X Rs. 766.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු766.67 with Koko

Radiant Glow Collection

Original price was: රු 10,900.00.Current price is: රු 10,355.00.

3 X Rs. 3,451.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු3,451.67 with Koko

Sandalwood Oil Plus Wild Turmeric Body Polish 300G

Original price was: රු 3,780.00.Current price is: රු 3,470.00.

3 X Rs. 1,156.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,156.67 with Koko

මුහුණ ගැන උනන්දුවක් දක්වන ඔබ සෑම විටම දොඩම් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට පෙළඹෙන්නේ දොඩම් අපගේ මුහුණ ආශ්‍රිත සත්කාර සදහා බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන බැවිනි. Neranjana Secret අපි පොත්තට අමතරව සම්පූර්ණ දොඩම් ගෙඩියම යොදාගනිමින් මෙම නිෂ්පාදනය සාදනු ලබයි.

Day Cream එකක් ලෙස භාවිත කළ හැකි මෙම නිෂ්පාදනය භාවිතයෙන් හිරු කිරණෙන් අවපැහැ ගැන්වුනු සම නැවත පැහැපත් කළ හැකි අතරම Pigmentations අවම කිරීමට, කුරුලෑ ලප කැළැල් මකා දැමීමට මෙන්ම තෙල් ගතිය දිස් නොවන නිසා ඔනෑම සමකට භාවිතා කළ හැක.

අප මෙම නිෂ්පාදනය හදුන්වන්නේ “Neranjana Secret Orange Oil නමිනි.

Vitamin E
Almond
දොඩම්
කහ

සහ තවත් රහසිගත අමුද්‍රව්‍ය යොදාගනිමින් මෙම නිෂ්පාදනය සකසා ඇත.

Vitamin E යනු අපගේ ශරීරයේ තිබිය යුතු අත්‍යාවශ්‍යම විටමිනයක් වන අතර Vitamin E සමට ලැබීමටනම් එය පිටතින් ආලේප කළ යුතුයි. සම පැහැපත් වීමට, අදුරු ලප කැළැල් මකා දැමීමට මෙන්ම සම රැළි වැටීම නැවැත්වීමට Vitamin E උපකාරී වේ.

අමුකහ අපගේ මුහුණට ප්‍රධාන මෙන්ම ශරීර සෞඛ්‍යයටත් ප්‍රධාන වශයෙන් ආරක්ෂිත ප්‍රතිකර්මයකි. විශබීජ නැසීමට ප්‍රධානව භාවිතා වන මෙම අමුකහ සමේ ආලේප කිරීමෙන් අදුරු ලප මෙන්ම දද කුෂ්ඨ රෝග දුරු කිරීමේ හැකියාවක් අමු කහ වල පවතියි.

දොඩම්වලින් මැරුණු සම වර්ධනය කිරීමට, සමට අවශ්‍ය Vitamin C ලබාගැනීමට, සමෙහි දැවිල්ල අවම කිරීමට, සමෙහි තෙල් ගතිය අවම කිරීමට උපකාරී වන අතර සමෙහි සියලුම ආසත්මිකතා දුරු කිරීමට දොඩම් උපකාරි වෙයි

.

 

 

 

 

මෙවන් වටිනා අමුද්‍රව්‍ය යොදාගනිමින් සහ තවත් රහසිගත අමුද්‍රව්‍ය එකතු කරමින් මෙම නිෂ්පාදනය සාදන්නේ ඔබගේ සම ආශ්‍රිත සියලු ගැටලු නිරාකරණය සදහායි.

Neranjana Secret Orange Oil භාවිතා කරන ආකාරය:

මෙම නිෂ්පාදනය ස්වාභාවික Body Lotion එකක් සේ භාවිත කළ හැකි අතර මුහුණ අත්පා සදහා ද සාමාන්‍ය ආලේපනයක් සේ ආලේප කළ හැක.

 

Those of you who are interested in the face is always tempted to buy products related to oranges because oranges are very useful for our face health care. Neranjana Secret We make this product using the whole orange for your happiness.

This product, which can be used as a day cream, can lighten sun-discolored skin, reduce pigmentation, erase acne scars, and reduce oiliness, so it can be used by all skin types.

We call this product “Neranjana Secret Orange Oil”.

Vitamin E
Almond
orange
yellow

And this product is made using other secret ingredients.

Vitamin E is an essential vitamin that our body must have, and to get vitamin E in the skin, it must be applied externally. Vitamin E helps to brighten skin, fade dark spots and stop skin from wrinkling.

Amukaha is one of the main protective remedies for our face as well as body health. raw turmeric, which is mainly used to kill germs, has the ability to remove black spots and eczema by applying it to the skin.

Oranges help to remove dead skin, get the vitamin C needed by the skin, reduce skin inflammation, reduce oiliness of the skin and remove all skin allergies.

Using those ingredients and adding more secret ingredients, this product is made to solve all your skin-related problems.

How to use Neranjana Secret Orange Oil?

This product can be used as a natural body lotion and applied to the face and hands as a regular cream.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...