Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
ස්නායු වේදනාව නැති කිරිමට හඳුන්වා දෙන මෙම ස්භාවික තේ පානය, ස්වාභාවික හා ඵලදායී මිශ්‍රණයක් වන අතර එය ඉඳහිට ඇති වන ස්නායු වේදනාවන්ට සහනයක් සහ සැනසීමක් ගෙන ඒම සඳහා සකස් කර ඇත.
යම් කිසි කාලයක් ගත කර පරීක්ෂන ගනනාවක ප්‍රතිපලයක් වශයෙන් සකසන ලද ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටි උපයෝගී කර ගෙන මෙම අද්විතීය තේ, ඔබට සන්සුන් භාවය සොයා ගැනීමට සහ අපහසුතාවයන් ලිහිල් කිරීමට උපකාරී වේ.
Introduced to relieve nerve pain, this natural tea is a natural and effective blend formulated to provide relief and comfort to occasional nerve pain.
This unique tea, made with Sri Lankan herbs that have been developed over time and tested,
will help you find peace and ease discomfort.
රු 3,700.00 Original price was: රු 3,700.00.රු 3,400.00Current price is: රු 3,400.00.
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
මෙම ශාකසාර තේ නිෂ්පාදනයට විශ්නුකාන්ති, කුරුදු, කලුදුරු, සූදුරු, සහ තවත් වටිනා ශාකසාරයන් වගේම ඖෂධ සංකලනයක් කැටිව නිශ්පාදනය කිරිම මෙයි තිබෙන විශේශත්වයයි.
ස්නායු ආබාධ අවම කර ගැනීමට නම් ප්‍රධාන වශයෙන් එදිනෙදා ජීවිතයේ කටයුතුවලදී නිවැරදි ඉරියව් භාවිතයට පුරුදු වීම ඉතා වැදගත් වේ .
එහිදී;
– එකම ඉරියව්වක සිට කරන ක්‍රියාවන් අවම කිරීම හෝ ඉරියව් වෙනස් කිරීම,
– යම් බරක් ඉසිලීමේදී කොන්දට එම බර නොඑන ලෙසත් මුළු ශරීරයටම එම බර බෙදී යන ලෙස එම ක්‍රියාව කිරීමට වගබලා ගැනීම,
– ඇඟිලි, දෑත් තද කර එක දිගට ක්‍රියාවන් සිදු කිරීමෙන් වැළකීම හා සමබර ආහාර වේලක් ගැනීමත් ඉතා වැදගත් ය.
එයට එළවළු, පලතුරු කොළපැහැ ආහාර හා ධාන්‍ය වර්ග එකතු කර ගැනීම ද ස්නායු රෝග, ස්නායු ආබාධ අවම කර ගැනීමට උපකාරී වේ.
තවද පැණි රස අධික ආහාර ගැනීම අවම කිරීම, මේදය හා පිෂ්ඨය අධික ආහාර ගැනීමෙන් වැළකීම, මද්‍යසාර හා දුම්වැටි භාවිත නොකිරීම ද ස්නායු ආබාධවලින් වැළකී සිටීමට රුකුලක් වේ.ශාකසාර වලින් නිෂ්පාදනය කරන ලද මෙම තේ නිෂ්පාදනය මගින් ඉහත සදහන් කළ ලෙසට එවැනි ස්නායු දුර්වලතාවයන් සුව කර ගැනිමට ද, ස්නායු දුර්වලතාවයන් නොමැති අයට වුවද තමන්ගේ ශරීරයේ යහපත උදෙසා ස්නායු ශක්තිමත් කර ගන්න මෙම තේ නිශ්පාදනයෙන් ඔබට හැකිය,ස්වභාවධර්මයාගේන් දායද ලත් මෙම ඔසු පානය ඔබත් වැළඳ ගන්න:
ස්නායු වේදනාව වැළැක්වීම ඔසු තේ යනු ඉඳහිට ස්නායු වේදනාව කළමනාකරණය කිරීමට සහ සමස්ත යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට මෘදු හා ඵලදායී ක්‍රමයකි.
ශ්‍රී ලාංකේය ඖෂධ පැළෑටිවල ප්‍රතිෂ්ඨාපන බලය අත්විදිමෙන් ඔබට මගගූ ප්‍රතිපල රැසක් ලබා ගැනිමට හැකියාව පවතී,
The specialty of this herbal tea is to produce a combination of medicinal herbs such as Vishnukanti, Kurudu, Kaluduru, Suduru, and other valuable herbs.
Adding vegetables, fruits, green foods and grains to it also helps to reduce neurological diseases and neurological disorders.
Also, reducing the intake of sweet foods, avoiding eating foods high in fat and starch, and not using alcohol and cigarettes also help
to avoid nervous disorders. This herbal tea product can cure such nervous disorders as mentioned above. , even for those who
do not have nerve weakness, you can strengthen the nerves for the benefit of your body with
this tea product, embrace this herb gifted by nature:
Preventing Nerve Pain Herbal tea is a gentle and effective way to manage occasional nerve pain and promote overall well-being.
Experiencing the restorative power of Sri Lankan herbs has the potential to provide you with amazing results.
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.