• +94 77 55 77 027

Hair oil for men 100ML

Neranjana Secret men Oil, is a combination of Extra Vergine Olive Oil from Italy and Extra Vergine Coconut Oil for Export, a collection of twenty-four herbs and more herbs, will solve all your hair problems 100%. Successful results are guaranteed.

ඉතාලියෙන් ආනයනය කරන ලද පිරිසිදු  ඔලිව් ඔයිල් ( Extra Vergine Olive Oil ) සහ අපනයනය සදහා නිශ්පාදිත  පිරිසිදු පොල් තෙල් ( Extra Vergine Coconut oil) අරූද කොල සහ තවත්  ශාකසාර විසි හතරක  එකතුවකින් නිපදවන ලද <strong>නෙරංජනා සික්‍රට්</strong> Men Oil ඔබගේ හිස කෙස් සම්බන්ද සියලුම  ගැටලු  100% විසදවමින්  ඔබට සාර්ථක ප්‍රථිපල නැසැකව ලබා දේ.

රු 3,350.00

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

92 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
SKU HO 01 Categories , Tag
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

True Indigo Natural Shampoo 300G

රු 3,050.00

3 X Rs. 1,016.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,016.67 with Koko

Nourishing Hair Growth Serum 200ML

රු 2,800.00

3 X Rs. 933.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු933.33 with Koko

Black Hair Herbal Pack 300G

Original price was: රු 3,450.00.Current price is: රු 3,350.00.

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

shampoo for dandruff

Herbal Shampoo for dandruff 300ML

රු 2,900.00

3 X Rs. 966.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු966.67 with Koko

Oil best for hair growth or best oil for hair fall prevention use hair oil for men by Neranjana Secret

If you want to answer how to reduce hair fall and looking for an oil for hairgrowth the solution is near you!  It no just a product as beard oil for men, this hair fall control oil is specially formulated with the ingredients to concentrate on hair issues of men.

Premature hair loss during adolescence is a major health problem in today’s youth. As a result, there are countless times when young people suffer emotionally from losing their beauty.

Neranjana Secret We are proud to introduce Men Oil as a reliable product as a permanent solution to all your health problems after a number of various tests.

Hairless hair gives beauty to some of the masculine side but for many it makes them look too old. But now you do not have to worry about it. And these Men Oil women are right for you and give fast results.

Using Men Oil,

  • Stops hair loss in places.
  • Eliminates flat riding and gives a youthful look.
  • Stops hair thinning completely.

Instructions for using oil like,

  • First clean and dry your hair thoroughly.
  • Shake the bottle well, close the lid tightly and immerse in a pot of hot water for about two minutes.
  • Apply a small amount of oil to the fingertips and gently massage into the top of the hair.
  • You can get the best results by leaving this on overnight.
  • Wash the next day with a herbal shampoo as usual.

 

නව යොවුන් වියේදීම හිසකෙස් අකලට ගැලවී යාම වර්තමාන තාරුන්‍යයේ පවතින බලවත් සෞඛ්‍ය ගැටලුවක්.  මේ හේතුවෙන් කඩවසම් බව නැතිවීම පිළිබඳ තාරුණ්‍ය දැඩි  ලෙස  මානසිකව පීඩා විඳින වාර අනන්තයි.

මේ සියලු දේ ගැන ගැඹුරින් සලකා බැලු නෙරංජනා සික්‍රට් අප  විවිධ පරීක්ෂණ ගණනාවකින් පසුව   ඔබගේ මෙම සියලු සෞඛ්‍ය ගැටලු වලට ස්ථිරසාර විසඳුමක් ලෙස men Oil ඉතා විශ්වාසනීය නිෂ්පාදනයක් ලෙස ඔබ වෙත හඳුන්වා දෙන්නෙ ඉමහත් සාඩම්බරයෙනි.

හිස කෙස් නොමති හිසක් පුරුශ පාර්ශ්වයේ ඇතැමුන්ට අලංකාරයක් ලබා දුන්නද බොහෝ අයවලුන්ට එමගින් ගෙන දෙන්නේ පමණට වඩා වයස්ගත පෙනුමකි.   නමුත් දැන් ඒගැන වද වෙවී සිටිමට අවශ්‍ය නැත.නෙරංජනා සික්‍රට් අප විසින් ඔබට හදුන්වාදෙන Men Oil පිරිමි පාර්ශ්වය සදහා විශේෂයෙන්ම නිපදවන ලද අතර එය හිස කෙස්  සම්බන්ද ඇති සියලුම ගැටලුන් සදහා 100% ප්‍රත්‍යක්ෂ විසදුමකි . තවද මෙම Men Oil කාන්තාවන් ඔබ සදහාත්  සුදුසු වෙන අතර වේගවත් ප්‍රථිපල ලබා දේ.

Men Oil භාවිතයෙන් ඔබට,

  • තැනින් තැන හිසකෙස් ගැලවී යාම නතර කරයි .
  • තට්ටය පැදීම නැති කර නව යොවුන් පෙනුමක් ලබා දේ.
  • කෙස් තුනි වීම සහාමුලින්ම නවතයී.

මෙන් ඔයිල් භාවිතයට උපදෙස්,

  • මුලින් ඔබේ හිසකෙස් හොදින් පිරිසිදු කර වියලා ගන්න.
  • බොතලය හොදින් සොලවා, මුඩිය තදින් වසා උණු වතුර භාජනයක ගිල්වා විනාඩි දෙකක් පමණ තබන්න.
  • තෙල් ස්වල්පය බැගින් ඇගිලි තුඩු වලට ගෙන කෙස් මුදුනට දමා හිමින් පිරි මදින්න.
  • මෙය රැයක්ම තිබෙන්න හැරිමෙන් ඔබට හොදම ප්‍රථිපල ලබා ගන්න.
  • පසුදා සාමාන්‍ය පරිදි ශාකසාර අඩංගු Shampoo එකකින් සොදා හරින්න.

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...