Glutathione Skin Care Moisturizer Cream 300G

ග්ලූටතයෝන් යනු ශරීරයේම ප්‍රතිඔක්සිකාරකය වන අතර එය සෑම සෛලයකම ප්‍රශස්ත සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වේ. එය අක්මාව මගින් ස්වභාවිකව නිපදවන ද්‍රව්‍යයක් වන අතර විවිධ පලතුරු, එළවළු සහ මස් වලද දක්නට ලැබේ. ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම වයස සමඟ අඩු වන අතර එබැවින් අප එය බාහිරින් හා අභ්‍යන්තරයෙන් ශරීරය තුළට ලබා දීම ශරීරයේ සහ සමෙහි තරුණ නිරෝගී පෙනුම රැක ගැනීමට වඩාත් උපකාරී වේ. අප නිෂ්පාදනය මගින් සමට අවශ්‍ය වන ග්ලුටොතොයින් සත්කාරය ඔබට විශ්වාසයෙන් ලබාගත හැකිවනු ඇත

රු3,550.00

3 X Rs. 1,183.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,183.33 with Koko
or up to 4 X රු887.50 with Payzy Payzy

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

glycerin for hair and skin care

Glycerin for skin and hair 275ML

රු1,850.00

3 X Rs. 616.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු616.67 with Koko
or up to 4 X රු462.50 with Payzy Payzy

Blue Butterfly Men Skin Glow Body Lotion 300G

රු2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko
or up to 4 X රු737.50 with Payzy Payzy

Skin Glowing Drink 200g -3 pack bulk

Original price was: රු16,350.00.Current price is: රු14,850.00.

3 X Rs. 4,950.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු4,950.00 with Koko
or up to 4 X රු3,712.50 with Payzy Payzy

Neranjana Secret Glow Trio- රජ තුංකටුව

Original price was: රු9,200.00.Current price is: රු7,700.00.

3 X Rs. 2,566.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු2,566.67 with Koko
or up to 4 X රු1,925.00 with Payzy Payzy

ග්ලූටතයෝන් ස්කින් මොයිස්චරයිසින් බොඩි ලෝෂන්

සම සුරකින + සම යථා තත්ත්වයට පත් කරන + සම දිදුලවන ක්‍රීම්

ග්ලූටතයෝන් යනු ශරීරයේම ප්‍රතිඔක්සිකාරකය වන අතර එය සෑම සෛලයකම ප්‍රශස්ත සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වේ. එය අක්මාව මගින් ස්වභාවිකව නිපදවන ද්‍රව්‍යයක් වන අතර විවිධ පලතුරු, එළවළු සහ මස් වලද දක්නට ලැබේ. ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම වයස සමඟ අඩු වන අතර එබැවින් අප එය බාහිරින් හා අභ්‍යන්තරයෙන් ශරීරය තුළට ලබා දීම ශරීරයේ සහ සමෙහි තරුණ නිරෝගී පෙනුම රැක ගැනීමට වඩාත් උපකාරී වේ

ස්කින් ග්ලො බොඩි ලෝෂන් භාවිතා කිරීමේ වාසි මොනවාද ?
– සම පැහැපත් කරයි, චර්ම රෝග ද සුවපත් කරයි, සමෙහි ආසාදන ඇති වීම වළක්වයි, සමෙහි ඇති කලු ලප, අවපැහැගැන්විම් නැති කරයි, සම දිප්තිමත් කරයි, UV කිරණට විනාශ වූ සමේ සෛල යථා තත්ත්වයට පත් කරයි, ග්ලූටතයෝන් නිෂ්පාදනය භාවිතයෙන් කාන්තිමත් සමක් ඔබට ලබා ගත හැකිය.

අඩංගු ද්‍රව්‍ය
– ආමන්ඩ් බටර්, ආමන්ඩ් මිල්ක් , ග්ලූටතයෝන්, විටමින් B, විටමින් E,

භාවිතා කරන ආකාරය
– උදේ කාලය සහ සවස කාලය යන දෙකෙහි දිම ඔබට භාවිතා කළ හැක. උදේ කාලයේ භාවිතා කිරිම මගින් දවස පුරා ඔබෙ සම සුසිනිදුව තබයි. මෙය ඔබෙ හොදින් පිරිසිදු කර ගත් සම මත අලේප කරන්න.

GLUTATHIONE SKIN MOISTURIZING BODY CREAM

*Sun barrier +anti dryness + skin smoothing  –    Body cream 

Glutathione is an antioxidant in the body and is very important for the optimal health of every cell. It is a substance naturally produced by the liver and is found in a variety of fruits, vegetables and meats. Glutathione levels in the body decrease with age so giving it to the body both externally and internally helps to maintain a youthful healthy look on the body and skin.

What are the benefits of using skin glow body lotion ?

– Brightens the skin, heals skin diseases, prevents skin infections, eliminates dark spots and blemishes on the skin, brightens the skin, restores skin cells damaged by UV rays, and you can get beautiful skin using glutathione product. .

Content

– Almond Butter, Almond Milk, Glutathione, Vitamin B, Vitamin E,

How to use

– You can use it both in the morning and in the evening. Using it in the morning will keep your skin supple throughout the day. Apply this on your well-cleansed skin.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...