Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
ග්ලූටතයෝන් යනු ශරීරයේම ප්‍රතිඔක්සිකාරකය වන අතර එය සෑම සෛලයකම ප්‍රශස්ත සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වේ. එය අක්මාව මගින් ස්වභාවිකව නිපදවන ද්‍රව්‍යයක් වන අතර විවිධ පලතුරු, එළවළු සහ මස් වලද දක්නට ලැබේ. ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම වයස සමඟ අඩු වන අතර එබැවින් අප එය බාහිරින් හා අභ්‍යන්තරයෙන් ශරීරය තුළට ලබා දීම ශරීරයේ සහ සමෙහි තරුණ නිරෝගී පෙනුම රැක ගැනීමට වඩාත් උපකාරී වේ. අප නිෂ්පාදනය මගින් සමට අවශ්‍ය වන ග්ලුටොතොයින් සත්කාරය ඔබට විශ්වාසයෙන් ලබාගත හැකිවනු ඇත
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
සම සුරකින + සම යථා තත්ත්වයට පත් කරන + සම දිදුලවන ක්‍රීම්
ග්ලූටතයෝන් යනු ශරීරයේම ප්‍රතිඔක්සිකාරකය වන අතර එය සෑම සෛලයකම ප්‍රශස්ත සෞඛ්‍යය සඳහා ඉතා වැදගත් වේ. එය අක්මාව මගින් ස්වභාවිකව නිපදවන ද්‍රව්‍යයක් වන අතර විවිධ පලතුරු, එළවළු සහ මස් වලද දක්නට ලැබේ. ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම වයස සමඟ අඩු වන අතර එබැවින් අප එය බාහිරින් හා අභ්‍යන්තරයෙන් ශරීරය තුළට ලබා දීම ශරීරයේ සහ සමෙහි තරුණ නිරෝගී පෙනුම රැක ගැනීමට වඩාත් උපකාරී වේ
ස්කින් ග්ලො බොඩි ලෝෂන් භාවිතා කිරීමේ වාසි මොනවාද ?
– සම පැහැපත් කරයි, චර්ම රෝග ද සුවපත් කරයි, සමෙහි ආසාදන ඇති වීම වළක්වයි, සමෙහි ඇති කලු ලප, අවපැහැගැන්විම් නැති කරයි, සම දිප්තිමත් කරයි, UV කිරණට විනාශ වූ සමේ සෛල යථා තත්ත්වයට පත් කරයි, ග්ලූටතයෝන් නිෂ්පාදනය භාවිතයෙන් කාන්තිමත් සමක් ඔබට ලබා ගත හැකිය.
අඩංගු ද්‍රව්‍ය
– ආමන්ඩ් බටර්, ආමන්ඩ් මිල්ක් , ග්ලූටතයෝන්, විටමින් B, විටමින් E,
භාවිතා කරන ආකාරය
– උදේ කාලය සහ සවස කාලය යන දෙකෙහි දිම ඔබට භාවිතා කළ හැක. උදේ කාලයේ භාවිතා කිරිම මගින් දවස පුරා ඔබෙ සම සුසිනිදුව තබයි. මෙය ඔබෙ හොදින් පිරිසිදු කර ගත් සම මත අලේප කරන්න.
*Sun barrier +anti dryness + skin smoothing – Body cream
Glutathione is an antioxidant in the body and is very important for the optimal health of every cell. It is a substance naturally produced by the liver and is found in a variety of fruits, vegetables and meats. Glutathione levels in the body decrease with age so giving it to the body both externally and internally helps to maintain a youthful healthy look on the body and skin.
What are the benefits of using skin glow body lotion ?
– Brightens the skin, heals skin diseases, prevents skin infections, eliminates dark spots and blemishes on the skin, brightens the skin, restores skin cells damaged by UV rays, and you can get beautiful skin using glutathione product. .
Content
– Almond Butter, Almond Milk, Glutathione, Vitamin B, Vitamin E,
How to use
– You can use it both in the morning and in the evening. Using it in the morning will keep your skin supple throughout the day. Apply this on your well-cleansed skin.
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.