Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
No matter how many yellow powder products there are for sale in the market . The well-known secret that we all know is that it does not contain 100% turmeric powder.
පෞරාණික රසය සෞඛ්‍ය සමඟ මුසුකර ඔබගේ ආදරණීය මුළුතැන්ගෙය වෙත Tummeric paste වෙළඳපොලේ කොපමණ කහ කුඩු නිෂ්පාදනයන් අලෙවිය සඳහා තිබුණද අපි කොයි කවුරුත් දන්නා ප්‍රසිද්ද රහස නම් එහි 100% කහ කුඩු අඩංගු නොවන බවය.
97 in stock
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
Lowers cholesterol levels and finds boosts immunity and the immune system with this turmeric paste. This also used as migraine cure
No matter how many yellow powder products there are for sale in the market. The well-known secret that we all know is that it does not contain 100% turmeric powder.
That’s why we all have to spend money or buy 100% natural products in a very problematic environment. That fact must be taken into account. ”
As a solution to all this, we offer you only the highest quality 100% natural products from “Neranjana Secret”, a pure agrochemical-only organic fertilizer grown in Sri Lanka with only fresh raw turmeric purchased from selected select farmers. The only raw yellow mixture we present to you is a humble one that does good deeds
With pride.
Using our unique knowledge to prepare this raw turmeric blend, the sorghum juice has been blended to kill the carcinogens that are now commonly found in the body, and we make sure that you always stay healthy as the sorghum is extremely effective against cancer.
“We always add medicine to our diet before we have to take drugs instead of food
From Turmeric Paste to you,
Instructions for use,
This can be used instead of Kaha powder for curries. You can also dissolve a teaspoon of turmeric paste in a cup of boiling water and drink it (this is best to drink occasionally).
පෞරාණික රසය සෞඛ්‍ය සමඟ මුසුකර ඔබගේ ආදරණීය මුළුතැන්ගෙය වෙත Tummeric paste වෙළඳපොලේ කොපමණ කහ කුඩු නිෂ්පාදනයන් අලෙවිය සඳහා තිබුණද අපි කොයි කවුරුත් දන්නා ප්‍රසිද්ද රහස නම් එහි 100% කහ කුඩු අඩංගු නොවන බවය.
ඒ නිසාවෙන්ම මුදලක් වැය කොට හෝ 100% ස්වාභාවික නිෂ්පාදනයන් මිලදී ගැනීම අප කා හටත් පවතින්නේ විශාල ගැටළු කාරී පරිසරයකය , මේ ගැටළුවට පිළියමක් ලෙස දැන් දැන් වෙළඳපොළෙහි අමුකහ මිශ්‍රණයන් දක්නට ලැබුණ ද ඒ හැම නිෂ්පාදනයක්ම කහ කුඩු වලින් නිෂ්පාදිත නිෂ්පාදනයන් බැවිනි අප සියලු දෙනාම නැවතත් සිටි තැනටම පැමිණ ඇති බව කණස්සල්ලෙන් වුවද පිළිගැනීමට සිදුවන සත්‍යයකි .
මේ සියල්ලට පිළියමක් ලෙස ඉතා උසස් ප්‍රමිතියෙන් යුතු 100% ස්වභාවික නිෂ්පාදනයන් පමණක්ම ඔබ වෙත ඉදිරිපත් කරන “නේරංජනා ස්ක්‍රිට් “වෙතින් කෘෂි රසායනිකයන්ගෙන් තොර කාබනික පොහොර පමනක්ම යොදා වගා කටයුතු සිදු කරන අප තෝරාගත් ගොවිමහතුන් ගෙන් පමණක් මිලදී ගන්නා සුපිරිසිදු වූ නැවුම් අමු කහ වලින්ම පමණක් නිෂ්පාදිත ශ්‍රී ලංකාවේ එකම අමු කහ මිශ්‍රණය අප ඔබ හට ඉදිරිපත් කරන්නේ යහපත්ක්‍රියාවක් සිදු කොටලබන්නාවූ නිහතමානී
සාඩම්බරයකිනි.
මෙම අමු කහ මිශ්‍රණය පිළියෙල කිරීම සඳහා අපගේ සුවිශේෂී වූ දැනුම භාවිතා කොට සේර ඉස්මෙන් මිශ්‍ර කර ඇත්තේ දැන් දැන් සුලභ ලෙස ශරීර වල හටගන්නා පිළිකා කාරකයන්ට මරු පහරක් එල්ල කරමිනි , සේර අති ප්‍රබලව පිළිකාවට එරෙහිව ක්‍රියා කරන බැවින් ඔබ සැමදා සෞඛ්‍ය සම්පන්නව තබන බව අපි ප්‍රත්‍යක්ෂ කරන්නෙමු.
“ආහාර වෙනුවට ඖෂධ අනුභව කිරීමට සිදුවීමට පෙර ඖෂධීය දැ සැමදා ආහාරයට එක්කර ගනිමු
Tummeric Paste එකෙන් ඔබට,
භාවිතයට උපදෙස් ,
ව්‍යන්ජන සදහා කහා කුඩු වෙනුවට මෙය භාවිතා කර ගත හැක.
උනු වතුර කොප්පයට tummeric paste තේ හැන්දක් ගෙන දිය කර පානය කිරිමටද හැක.( මෙය ඉදහිට පානය කිරිම වඩාත් සුදුසුය)
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.