Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
අප ශාකසාර ස්වභාවික දෑ පමණක්ම ඔබ හට නිශ්පාදනය කර පිළිගන්වා උපයා ගත් කීර්ති නාමය එලෙසින්ම පවත්වාගෙන යමින් පිරිසිදු නිල් අවරිය ප්‍රධාන කොටගෙන කලුතල ,ඉගුරු යුෂ ,අරූද කොළ යුෂ ,එඩරු තෙල් සහ කළුදුරු වැනි ස්භාවික ශාක සාර රාශියක එකතුවකින් සකසන මෙම නිශ්පාදනය අකලට කෙස් සුදු විම වලකා හිසකෙස් ගැලවි යාම නවතා හිස්සොරි ඇතිවිම වැනි පිඩා වලට සුවිශේෂී සටන් කරුවෙකු ලෙස ක්‍රියාකාරී සක්‍රීය දායකත්වයක් සපයයි.
70 in stock
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
දේශීය දෑ හැමවිටම අගයන නෙරංජනා සික්‍රිට් අප ස්භාවධර්මයාට ඔබව වඩා වඩාත් ලන් කිරිම අපගේ තේමාව පෙරටුකරගෙන මෙතෙක් ගෙන ආ නිශ්පාදන වල ඔබගෙන් අපට ලැබුනු පැසසුම් හේතු කොටගෙන පාරිභෝගික භවතුන්ගේ ඉල්ලිම මත තවත් නව නිශ්පාදනයක් මෙසේ ඔබට පිලිගන්වන්නෙමු.
නිරෝගීමත් කෙස් කළඹක් අප හැමගේම සිහිනය වේ . එනමුත් කාර්යබහුල දිවි පෙවතකට උරුමකම් කියන අප ඔබ හැමෝටම නිරෝගී කෙස් කළඹක් මනා ලෙස පවත්වා ගෙන යෑම හා නඩත්තු කිරීමේ කාලය නම් සීමිතය. මේම හේතුව නිසා වෙලදපොලේ නොයෙකුත් වර්ගයේ ශැම්පු භාවිතයට අප පුරුදු වී සිටින බව ඔබත් මමත් හොදින් දන්නා කරුණකී.නමුත් එම නිශ්පාදන හිසකෙස් වලට අහිත කර විවිධ රාසායනික ද්‍රව්‍ය එක්කොට සකසන නිශ්පාදන බැවින් පසුකාලීනව ඔබගේ හිසකෙස් සහ හිස් කබල විශාල ලෙස රෝග කාරකයන්ට ගොදුරු වේ. තවද අප රටෙහි නිකුත් කරන්නා වූ තත්ත්ව සහතික පිළිබඳව ඔබට මෙන්ම අප හට ද කිසිදු විශ්වාසයක් නොමැත.
එම හිඩැස පිරවීමට ඉදිරිපත්වූ අප ශාකසාර ස්වභාවික දෑ පමණක්ම ඔබ හට නිශ්පාදනය කර පිළිගන්වා උපයා ගත් කීර්ති නාමය එලෙසින්ම පවත්වාගෙන යමින් පිරිසිදු නිල් අවරිය ප්‍රධාන කොටගෙන කලුතල ,ඉගුරු යුෂ ,අරූද කොළ යුෂ ,එඩරු තෙල් සහ කළුදුරු වැනි ස්භාවික ශාක සාර රාශියක එකතුවකින් සකසන මෙම නිශ්පාදනය අකලට කෙස් සුදු විම වලකා හිසකෙස් ගැලවි යාම නවතා හිස්සොරි ඇතිවිම වැනි පිඩා වලට සුවිශේෂී සටන් කරුවෙකු ලෙස ක්‍රියාකාරී සක්‍රීය දායකත්වයක් සපයයි. මෙය කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම විශ්වාසෙන් යුතුව භාවිතා කිරිමට හැකිවීම ඔබ ලබන අනෙකුත් මහඟු ප්‍රතිලාභය වේ.
මෙය භාවිතයෙන් ඔබට,
භාවිතයට උපදෙස්,
ෂැම්පු ස්වල්පයක් අල්ලට ගෙන එය දෙඅල්ල අතර මනා සේ පැතිරී යන ආකාරයට පිරිමැද හිස් කබල පුරා තවරා ඇඟිලිතුඩු වලින් මනාව සම්භාහනය කරන්න
ශැම්පු එක භාවිතා කර සෙදිමට පෙර විනාඩි 10ක කාලයක් සිටිමෙන් ඉක්මනින් ඔබට ප්‍රතිඵල ලබාගත හැක.
ඉන් අනතුරුව සෝදා පිරිසිදු කරගත් හිසකේ මත නේරංජනාසීක්‍රට් conditioner යෙදීමෙන් මෙහි ප්‍රතිඵල තීර්ව කරගත හැක
True Indigo Shampoo
Neranjana secret us always appreciates our local things. we offering another new herbal product at the request of our customers due to the compliments we received from the products we have brought so far with our theme of making you more close to nature.
Healthy hair is the dream of all. But for all of us who inherit a busy lifestyle, the time is limited to maintain a properly and healthy hairstyle.
For this reason, we all are well aware that we accustomed to using different types of shampoo in the market. However, these products are harmful to the hair and because of combination of various chemicals, make our hair and scalp more susceptible to pathogens.
Also, not all of us can guarant about the quality assurance of our country.
we are fill this gap by offering this new herbal product for maintain our reputation we earned by offering only herbal products.
This product made by a collection of natural extracts mainly used true indigo extract, black seeds extract, ginger extract, aloe Vera extract and castor oil. this prevents premature hair whitening, stops hair loss and makes an active contribution as a unique fighter against ailments such as baldness.
The other great benefit is that you can use it confidently for both men and women.
Using this,
🌿Cleanses the scalp thoroughly to prevent dandruff.
🌿Prevents hair loss.
🌿Stops premature graying of hair.
🌿Nourishes thin hair from the inside out and strengthens.
🌿It Maintaining the obedience of the hair will give you the inheritance of a more attractive hairstyle.
How to use,
Apply a small amount of shampoo on your palm and apply evenly on the scalp. massage your scalp using finger tips.
Leave on for 10 minutes after using the shampoo and wash off to get quick results.
The result can be best by applying a Neranjana secret conditioner on the washed and cleansed hair.
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.