Buy More than LKR 10000 - 5% discount from bill
We Deliver All Over Sri Lanka
අද වෙලදපොලෙයි බහුලව කොතෙකුත් මී පැණි නිශ්පාදනයන් මිලදි ගැනිමට තිබුනද සියයට සියයක් පිරිසුදු ස්වභාවික මී පැණි සොයාගැනිම ඉමහත් දුෂ්කර කාර්යකී.ඒ මන්ද යත් වෙලදුන් තම ලාභය උපරිම කිරිම සදහා නොයැකුත් අකටයුතු දේ නිතර නිතර සිදුකරන හෙයිනී. මේ නිසාවෙන්ම වනන්තරයෙන් මී පැණි රැගෙන එන්නම් අසලටම ගොස් එහි ගුණාත්මක බව ඉතා සුපරික්ෂාකාරී ලෙස නිවැරැදි ගවේෂණයකින් අනතුරුව අප මිලදි ගනු ලබන්නේ ඔබව නීරෝගිමත්ව තැබිම අපගේ මුක්ක්‍ය අරමුණ වන බැවිනි. මේ නිසාවෙන්ම මෙම ස්භාදම් අපුර්වතයම ඔබගේ මුල්තැන් ගෙයි කරා එලෙසින්ම රැගෙන යාම සදහා අප ඉතා වගකිමෙන් කටයුතු කරන්නෙමු.
69 in stock
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
Buy genuine bee honey that improves digestion, and stops drowsiness. This can improve the body’s strength and fight against hemoglobin deficiency.
No matter how many honey products are available in the market today, finding 100% pure natural honey is a difficult task because traders often do various misdeeds to maximize their profits. This is why we bring honey from the forest and buy it after a very careful and accurate search of its quality because our main objective is to keep you healthy. This is why we take great responsibility to take this unique gift to your home.
Let us now examine the content here.
It is no secret that honey is used in every country in the world and is widely used as a medicine. The properties of honey are indescribable in two words.
The composition of honey contains the essential metals and vitamins necessary for the development and health of the human body. Honey contains iron, silicon, chlorine, potassium, sodium, phosphorus, aluminium and magnesium. Honey is very rich in vitamin C. Riboflavin contains sufficient amounts of nicotinic acid and is rich in vitamins A and B.
Honey contains a number of skin-friendly vitamins as well as a variety of nutrients that nourish your skin from the inside out and promote overall health. With all this in mind, we introduce you to Pure Honey Neranjana Secrets, which you can obtain from reliable honey beekeepers at the request of our customers.
From honey to you,
අද වෙලදපොලෙයි බහුලව කොතෙකුත් මී පැණි නිශ්පාදනයන් මිලදි ගැනිමට තිබුනද සියයට සියයක් පිරිසුදු ස්වභාවික මී පැණි සොයාගැනිම ඉමහත් දුෂ්කර කාර්යකී.ඒ මන්ද යත් වෙලදුන් තම ලාභය උපරිම කිරිම සදහා නොයැකුත් අකටයුතු දේ නිතර නිතර සිදුකරන හෙයිනී. මේ නිසාවෙන්ම වනන්තරයෙන් මී පැණි රැගෙන එන්නම් අසලටම ගොස් එහි ගුණාත්මක බව ඉතා සුපරික්ෂාකාරී ලෙස නිවැරැදි ගවේෂණයකින් අනතුරුව අප මිලදි ගනු ලබන්නේ ඔබව නීරෝගිමත්ව තැබිම අපගේ මුක්ක්‍ය අරමුණ වන බැවිනි. මේ නිසාවෙන්ම මෙම ස්භාදම් අපුර්වතයම ඔබගේ මුල්තැන් ගෙයි කරා එලෙසින්ම රැගෙන යාම සදහා අප ඉතා වගකිමෙන් කටයුතු කරන්නෙමු.
අප මෙහි අන්තර්ගතය දෑන් විමසා බලමු.
මි පැණි ලෝකයේ සැම රටකම භවිතා වන සහ දිව්වයම ඹෟෂධයක් ලෙස ප්‍රචිලිත බව නොරහසකි. මි පැණි වල ඇති ගුණ කොතෙකුත් දැයි වචනයකින් දෙකින් විස්තර කිරිමට නොහැකි තරම් අප්‍රිමානයි.
මී පැණිවල සංයෝගය සකස් වී ඇත්තේ මිනිස් සිරුරේ සංවර්ධනයටත්, සෞඛ්‍ය ආරකෂා වීමටත් අවශ්‍ය ලෝහ හා විටමින් පදාර්ථ අන්තර්ගතව ය. යකඩ, සිලිකන්, ක්ලෝරන් පොටෑසියම්, සෝඩියම්, පොස්පරස්, ඇළුමිනියම් හා මැග්නීසියම් යන ලෝහ වර්ග මී පැණිවල අන්තර්ගත ය. මී පැණි විටමින් “සී” වලින් ඉතා පොහොසත්ය. රයිබොෆ්ලෙවින් නිකොටිනික් ඇසිඩ් යන පදාර්ථ අවශ්‍ය තරමට ඇතුලත් ව ඇති අතර ” A හා B යන විටමින් සෑහෙන පමණ අන්තර්ගතය.
මී පැණි වල සමට හිතකර විටමින් මෙන්ම විවිධ පෝශ්‍ය පධාර්ථ රාශියක් අන්තර්ගත වන අතර එය ඔබේ සම ඇතුලතින් පෝශණය කර සමස්ථ සෞඛ්‍ය වැඩිදියුනු කරයි.සමේ තෙතමනය ආරක්ශා කිරීම සඳහා සමට ජලය ආකර්ශණය කර ගැනීමටත්, සම තුල ජලය රදවාගැනීමටත් මී පැණි උපකාරී වේ.
මේ සියල්ල සලකා බලා අපගේ පාරීභෝගික භවතුන්ගේ ඉල්ලිම මත ඉතා විශ්වාසනිය ලෙස මි පැණි නෙලන්නන්ගෙන් ලබා ගන්න පිරිසුදු මී පැණි නෙරන්ජනා සික්‍රට් අප ඔබට හදුන්වා දෙන්නෙමු.
මී පැණි වලින් ඔබට,
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.