...
  • +94 77 55 77 027

Natural Avocado Body Butter 300G

රැවැති නිරෝගි සමකට ආරාධනා 🥰🤍.
💚 Avocado Body Butter 💚
අලිගැටපේර කියන්නේ අද කවුරුත් ලස්සන වෙන්න භාවිතා කරන ඉතාම ගුණදායි පලතුරක්. 🩵🥑 ලස්සන පැහැපත් සමක් කියන්නේ අපි හැමෝම බෙහෙවින් ආසා කරන දෙයක්. 🤗

රු 3,600.00

3 X Rs. 1,200.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,200.00 with Koko

1598 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

glycerin for hair and skin care

Glycerin for skin and hair 275ML

රු 1,850.00

3 X Rs. 616.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු616.67 with Koko

Blue Butterfly Men Skin Glow Body Lotion 300G

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

Ubtan Baby Soap combo pack 4 in 1

Original price was: රු 6,600.00.Current price is: රු 4,500.00.

3 X Rs. 1,500.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,500.00 with Koko

Radiant Glow Collection

Original price was: රු 10,900.00.Current price is: රු 10,355.00.

3 X Rs. 3,451.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු3,451.67 with Koko

Natural Avocado Body Butter 300G

අද සමාජයේ තිබෙන බොහෝ නිෂ්පාදනයන් අලිගැටපේර වැනි ගුණාත්මක දේවල් වලින් සෑදු බවට ප්රචාරය කළද, ඒවා බිලීචං අඩංගු වෙන සමට අහිතකර දේවල් වලින් තමයි හදලා තියෙන්නේ 💔. ඒ වගේම එයින් ඇති වන අතුරු එලයන් වල ප්රධාන ලෙස අද බොහෝ දෙනාට පිළිකා වැළදිලා තියෙනවා 😖.
නේරංජනා සීක්රට් අපි ඔබට 100% ස්වාභාවිකව අලිගැටපේර වලින් සාදන ලද බොඩි බටර් නිෂ්පාදනයක් ගෙන ආවා 😇🫶🏻.   මනාලියන් වෙන්න ඉන්න අයට විශේෂයෙන්ම භාවිතා කරන්න නිර්දේශ කරන නිෂ්පාදනයක් වගේම, සෑම සමකටම ගැළපෙන,
සම නිරොගිමත් කරන, සමට ඉතාම හොද පෝෂණයක් ලබා දෙන්නට සමත් වන,
  • සම වියළීම වළකාලන,
  • සම රැළි වැටීම වළකාලන,
  • සම දිදුළවන,
  • බොහෝමයක් ගුණ ඔබට ලබා දෙන ඉතාම වටිනා නිෂ්පාදනයක් 🥰💚.
අප නවතම Avocado Body Cream නිෂ්පාදනට පෝෂ්යදායි පළතුරක් වන අතර අලි ගැටපේර වලින් සැදු මෙම නිෂ්පාදනයෙන් ඔබව තව තව ලස්සන කරන්න පුළුවන් 🤍🥳.  මෙම සියලු ආලේපන සහ නිෂ්පාදනය 100% ස්වාභාවිකයි වගේම සෞඛ්යාරක්ෂිතව ප්රමිතියකට නිපදවා ඇත 🤗🤍.
——————–

 Our Goal Is To Keep You Healthy with our secret formula 💚 Avocado Body Butter 💚

Avocado is a very beneficial fruit that everyone uses to be beautiful today. 🩵🥑 A beautiful fair skin is something that we all desire. 🤗

Although many of the products in today’s society are advertised as being made from quality ingredients such as avocado, they are actually made from other ingredients that are harmful to the skin, including bleaching 💔. Also, many people have been affected by cancer today mainly due to side effects.

Neranjana Secret brings you a 100% natural avocado body butter product 😇🫶🏻.
A product that is especially recommended for brides-to-be, suitable for all skin types,
  • Skin soothing,
  • Able to provide very good nutrition to the skin,
  • Prevents skin dryness,
  • Prevent skin wrinkling,
  • skin brightening

A very valuable product that gives you many benefits. In addition to our latest Avocado Body Cream product can be beautiful with a nutritious fruit, the avocado.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...