Hair Remover Green Papaya Starch Cream

Hair Remover Cream

🌿 මෘදුයි | ආරක්ෂිතයි | ස්වභාවිකයි

🌿 Gentle | Safe | Naturally Effective

රු2,650.00

3 X Rs. 883.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු883.33 with Koko
or up to 4 X රු662.50 with Payzy Payzy

WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

Saffron Golden Milk Paste 275G

රු2,480.00

3 X Rs. 826.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු826.67 with Koko
or up to 4 X රු620.00 with Payzy Payzy

Glutathione Night Cream 50G

Original price was: රු2,950.00.Current price is: රු2,850.00.

3 X Rs. 950.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු950.00 with Koko
or up to 4 X රු712.50 with Payzy Payzy

Skin Glowing Drink 200g -3 pack bulk

Original price was: රු16,350.00.Current price is: රු14,850.00.

3 X Rs. 4,950.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු4,950.00 with Koko
or up to 4 X රු3,712.50 with Payzy Payzy

Golden Saffron Radiance Bundle 3 in 1

Original price was: රු7,440.00.Current price is: රු6,150.00.

3 X Rs. 2,050.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු2,050.00 with Koko
or up to 4 X රු1,537.50 with Payzy Payzy

Hair Remover Cream

🌿 මෘදුයි | ආරක්ෂිතයි | ස්වභාවිකයි

ඔයාගේ සමට කිසිදු වේදනාවක් නැතිව, මෘදු ලෙස අනවශ්‍ය රෝම ඉවත් කරගන්න Hair Remover Cream එකෙන්!
රේසර්, වැක්ස්, ත්‍රෙඩින්ග් වලින් වෙන රිදවීම්, කපාගැනීම්, සම තුවල වීම දැන් අවසන්.

මෙම ක්‍රීම් එක සමේ තෙතමනය රැකගෙන, හම පැහැපත් කරමින්, රෝම මුලින්ම දුර්වල කර ඉවත් කිරීම සඳහා විශේෂ ලෙස සකස් කරලා තියෙනවා.

🌾 ප්‍රධාන ගුණාංග

  • සම තෙතමනයෙන් පිරිසිදු කර රැකගන්න Extra Virgin Coconut Oil & Shea Butter

  • සම පැහැපත් කර, දීප්තිමත් බව වැඩි කරන White Rice & Papaya Extract

  • සම නිවන්න සහ සන්සුන් කරගන්න Aloe Vera & Jojoba Oil

  • සම පෝෂණය කර ආරක්ෂා කරන Orange Peel, Vitamin E & Arrowroot Powder

  • රෝම මුලින්ම දුර්වල කර, නැවත ඉක්මනින් වර්ධනය වීම අඩු කරයි

මෙම සියලු ශාකසාර ද්‍රව්‍ය එකට එකතු වී,
👉 හම තුවාල නොකර
👉 ඇදෙන්න නොදී
👉 දැවීමක් නැතිව
අනවශ්‍ය රෝම ඉවත් කරයි.


🧴 අඩංගු ද්‍රව්‍ය

✨ ග්‍රීන් පපායා පවුඩර්
✨ විටමින් E
✨ පිරිසිදු ආමන්ඩ් තෙල්
✨ පිරිසිදු තල තෙල්
✨ ලෙමන් සහ කෝමාරිකා සාරය


📌 භාවිතා කරන ආකාරය

1️⃣ අවශ්‍ය ස්ථානයේ රෝම වැසෙන සේ හොඳින් ක්‍රීම් ආලේප කරන්න.
2️⃣ විනාඩි 20 – 25 ක් පමණ තබන්න.
3️⃣ පසුව කොට්න් පෑඩ් එකකින් සෙමින් අතුල්ලා
4️⃣ පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.


💖 ඔබට ලැබෙන ප්‍රතිලාභ

✔ වේදනාවක් නැති රෝම ඉවත් කිරීම
✔ මෘදු, සිනිදු සම
✔ සම අඳුරු වීම අඩු කරයි
✔ ගෙදරදීම පහසුවෙන් භාවිතා කළ හැක

👉 ක්‍රීම් එක ගෑවා, විනාඩි කිහිපයකින් පිහදාලා ඉවත් කළා – එච්චරයි! 😍

Hair Remover Cream

🌿 Gentle | Safe | Naturally Effective

Remove unwanted hair easily and pain-free with our Hair Remover Cream.
Say goodbye to razor cuts, waxing pain, skin irritation, and pulling. This advanced herbal formula removes hair gently from the root while keeping your skin soft, smooth, and moisturized.

Specially enriched with natural plant-based ingredients, this cream not only removes hair but also nourishes, brightens, and soothes your skin.


🌾 Key Benefits

  • Locks in moisture with Extra Virgin Coconut Oil & Shea Butter

  • Brightens and evens skin tone with White Rice & Papaya Extract

  • Soothes and calms the skin with Aloe Vera & Jojoba Oil

  • Nourishes and protects skin with Orange Peel, Vitamin E & Arrowroot Powder

  • Weakens hair from the root and helps slow down regrowth

  • No cuts, no burning, no pulling sensation

This unique blend of natural ingredients ensures safe, gentle, and effective hair removal without damaging your skin.


🧴 Ingredients

✨ Green Papaya Powder
✨ Vitamin E
✨ Pure Almond Oil
✨ Pure Sesame Oil
✨ Lemon & Aloe Vera Extract


📌 How to Use

1️⃣ Apply a generous layer of cream to fully cover the unwanted hair.
2️⃣ Leave it on for 20–25 minutes.
3️⃣ Gently wipe off using a cotton pad.
4️⃣ Rinse thoroughly with clean water.


💖 Why You’ll Love It

✔ Pain-free hair removal
✔ Soft, smooth, and hydrated skin
✔ Helps reduce darkening and irritation
✔ Easy and convenient for home use

👉 Just apply, wait a few minutes, wipe, and you’re done! 😍

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...