...
  • +94 77 55 77 027

Glycerin for skin and hair 275ML

ශ්‍රී ලංකාවේ මුලාරම්භ ආයුරුවේද ඉතිහාසයේ බහුලව දකින්න ලැබෙන ශාකසාරයන්ගෙන් යුත් පිරිසිදු කෝමාරිකා සාරයත් සමග රෝස වතුරත් එක්කොට මුසුකර <strong>නෙරංජනා සික්‍රට්</strong> වෙතින් <strong>ග්ලිසරින්</strong> ඔබේ සමට යෙදීමෙන් එහි සිනිඳු බව සහ නම්‍යතාවය ක්‍රමයෙන් වැඩිදියුණු වේ. තවද මෙහි අඩංගු සිලිකොන් තෙල් හෝ හයුලූරොනික් අම්ලයෙන්  ඔබට කෙටි කාලයක් තුළදී සමේ තෙතමනය වැඩි කළ හැකිය.

රු 1,850.00

3 X Rs. 616.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු616.67 with Koko

96 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

True Indigo Natural Shampoo 300G

රු 3,050.00

3 X Rs. 1,016.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,016.67 with Koko

Garcinia Paste 4 in Bulk Pack

Original price was: රු 6,600.00.Current price is: රු 5,610.00.

3 X Rs. 1,870.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,870.00 with Koko

Miracle Extract Cough Syrup 275ML

රු 2,250.00

3 X Rs. 750.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු750.00 with Koko

Sandalwood Oil Plus Wild Turmeric Body Polish 300G

Original price was: රු 3,780.00.Current price is: රු 3,470.00.

3 X Rs. 1,156.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,156.67 with Koko

Glycerin as skin moisture or for your hair care

Use it as a moisturizer for the best results along with carrot oil

In the early days of Sri Lanka, glycerin from Neranjana Secret mixed with pure aloe vera extract and rose water, commonly found in herbal history, was applied to your skin to improve its smoothness and elasticity. And with the silicone oil or hyaluronic acid contained in it, you can increase skin moisture in a short period of time.

It can also be used to add to a warm water bath to improve skin moisture levels and protect against skin irritation. A 100% Neranjana Secret cream, which is suitable for removing blemishes on the skin and getting a flawless, flawless skin.

Use of this  are;

  • Protects your skin’s moisture.
  • Removes acne pores.
  • Controls skin diseases.
  • Erases wounds and scars.
  • It also helps you with hair problems.

Instructions for use of this product ,

  • You can apply this as a normal cream.
  • It can also be coated with a little glycerine with carrot oil (the most effective contributor).

 

ශ්‍රී ලංකාවේ මුලාරම්භ ආයුරුවේද ඉතිහාසයේ බහුලව දකින්න ලැබෙන ශාකසාරයන්ගෙන් යුත් පිරිසිදු කෝමාරිකා සාරයත් සමග රෝස වතුරත් එක්කොට මුසුකර නෙරංජනා සික්‍රට් වෙතින් ඔබේ සමට යෙදීමෙන් එහි සිනිඳු බව සහ නම්‍යතාවය ක්‍රමයෙන් වැඩිදියුණු වේ. තවද මෙහි අඩංගු සිලිකොන් තෙල් හෝ හයුලූරොනික් අම්ලයෙන්  ඔබට කෙටි කාලයක් තුළදී සමේ තෙතමනය වැඩි කළ හැකිය.

තවද මෙය උපයෝගි කර ඔබට  උණුසුම් ජල ස්නානයකට එකතු කර සමෙහි තෙතමනය මට්ටම් වැඩි දියුණු කිරීමට සහ සම අදික ලෙස වියලිමේ තර්ජනයෙන්  ආරක්ෂා කරගැනිමට  ප්‍රයෝජනවත් වන අතර තවද, සමේ ඇති තුවාල කැළැල් ඉවත් කොට ලපකැළැල් වලින් තොර මෘදු  නිකැලැල් සමක් ලබාගැනිමට සුදුසු 100% නෙරන්ජනා සික්‍රට්  ආලේපනයක් වන මෙම නිෂ්පාදනය

අපි ඔබට හදුන්වා දෙන්නෙමු.

මෙම යෙදුම භාවිතා කිරීමෙන් 
  • ඔබේ සමේ තෙතමනය රැකදෙයි.
  • කුරුලෑ සිදුරු මකාදමයි.
  • සමේ රෝග පාලනය කරයි.
  • තුවාල කැළැල් මකා දමයි
  • හිසකෙස් සදහා ගැටලු වලටද ඔබට උපකාරී වේ.

භාවිතයට උපදෙස් ,

ඔබට මෙය සාමාන්‍ය ක්‍රිම් ආලේපනයක්   පරිදි ආලේප කිරිමට හැකියාව ඇති.

තවද කැරට් ඔයිල් සමග ස්වල්පයක් දමා ආලේප කලද හැකිය.( වඩාත් ප්‍රිතිපල දායකය)

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...