...
  • +94 77 55 77 027

Gastric Soother Paste Gentle Relief for Gastric Distress 200G

ගැස්ට්‍රයිටිස් කියන දේ සමාජයේ බහුල තිබෙන රෝගයක්. මේ නිසා ගොඩාක් පුද්ගලයන් පිඩාවට පත්වෙලා තියනව පත් වෙමින් ඉන්නාවා,

Gastritis is a common disease. Because of this, many people are suffering and are suffering.

රු 2,600.00

3 X Rs. 866.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු866.67 with Koko

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Garlic Pickle 275G

රු 950.00

3 X Rs. 316.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු316.67 with Koko

Turmeric paste boost immunity

Turmeric paste boost immunity 200G

රු 1,700.00

3 X Rs. 566.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු566.67 with Koko

Mom’s Care Baby Body Lotion 300G

රු 3,600.00

3 X Rs. 1,200.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,200.00 with Koko

Pure Natural Turmeric Powder 100g

Original price was: රු 450.00.Current price is: රු 360.00.

3 X Rs. 120.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු120.00 with Koko

ගැස්ට්‍රයිටිස් රෝගය හැදෙන්න මුල පුරන්නේ අපගේ ආහාර රටාවේ දුර්වලකමකට වගේම නිසි වේලාවට ආහර ලබා නොගැනීම නිසා,  තවත් මෙයට ප්‍රධානම හේතුව  ආහාර කෑම පිඟානක තිබෙන සංයුතියේ වැරැද්දකී. පිෂ්ඨ බහුලයි, ඒ කියන්නේ ආම්ලිකයි.  භාෂ්මික බව බහුල අමු සලාද ක්‍රමයට කන කොළ එලවළු ගොඩාක් අඩුයි.  ඉතිං සමස්ත ආහාරයම ආම්ලිකයි.
තවත් උදා:
• වේදනා නාශක ඖෂධ ගැනීම..
• ආමාශය හොලිකොබැක්ටර් පයිලෝරි බැක්ටීරියා ආසාදනය නිසා..
• අධිකව මත්පැන් බීම..
• ආන්ත්‍රික යුෂ ආමාශයට ගලා එ්ම..
• වෛරස ආසාදන..
ගෑස්ට්රයිටීස් රෝගයේ දී බඩ, පපුව දැවීම දරා ගැනිමට ඉතා අපහසු දෙයක්. දිගු කලක් තිස්සේ ගෑස්ට්රයිටීස් රෝගය පැවතීමෙන් ආමාශයේ තුවාල ද හටගන්නවා.

| බහුතරයක් ගෑස්ට්රයිටීස් රෝගයෙන් පෙළෙන අය කෝමාරිකා පානයන් භාවිතා කරනවා වගේම එයින් සුවයක් ලැබෙන බවත් දන්නවා. හැබැයි එයින් රෝගය මුලු මනින්ම සුව වීමක් සිදු වෙන්නේ නෑ.

මෙම නිශ්පාදනය  ඔබට නිසී සහනයක් ලබා දිමට සමත් වෙනවා වගේම මෙයට භාවිතා කර තිබෙන ස්භාවික අමුද්‍රවය බැවින් කිසිදු අතුරු ප්‍රතිපලයක් නොමැතිව භාවිතා කිරිමට දැන් ඔබට හැකිය.

භාවිතයට උපදෙස්-

මෙම නිශ්පාදනයෙන්  මේස හැන්දක ප්‍රමානයක් ගෙන

 මද රස්නය සහිත උණු වතුර අඩු කෝප්පයකට දිය කර පානය කරන්න.
සැ.යු – උදෑසන හිස්බඩ පානය කළ යුතුයි.

Gastritis is caused by a weakness in our diet and not getting enough food at the right time. Another main reason for this is the wrong composition of food on a plate. High in starch, which means acidic. There are very few green vegetables eaten in the raw salad method, which is rich in alkalinity.

So the whole food is acidic.
as an example – taking painkiller tablets, Excessive alcohol consumption

Stomach and chest burning in gastritis is very difficult to bear. Stomach ulcers also occur due to long-term gastritis.

Most people suffering from gastritis use aloe vera drinks and know that they get relief from it. But it does not completely cure the disease.

This product is able to give you relief and now you can use it without any side effects because of the natural ingredients used in it.

How to use -Take a tablespoon of this product Dissolve in a small cup of lukewarm water and drink.

especially – should be taken empty stomach in the morning.

 

 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...