...
  • +94 77 55 77 027

Miracle Extract Cough Syrup 275ML

ඔබ මම අප සැම දෙනාම අප ජිවත් වන කාලයෙදී නිරොගීව යහපත් මනසකින් ජිවත් විමට උත්සාහ කරන අතර ඒ සදහා අප සිරුර නිවැරැදිව පවත්වාගෙන යාමට විවිධ  හුරුපුරුදු සහ විවිධ ඖෂධයන් අනුගමනය කිරිමට මහත් සේ උත්සුක වි ඇත.

රු 2,250.00

3 X Rs. 750.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු750.00 with Koko

75 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

Thyroid Tea 200G & Walnut Beehive Honey Mixture 700G

Original price was: රු 7,550.00.Current price is: රු 6,990.00.

3 X Rs. 2,330.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු2,330.00 with Koko

Ubtan Bath Cream 350G

Original price was: රු 3,670.00.Current price is: රු 3,550.00.

3 X Rs. 1,183.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,183.33 with Koko

Golden Drop

Golden Drop 100G

රු 2,100.00

3 X Rs. 700.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු700.00 with Koko

Nerves Regenuine Natural Green Tea 200G

Original price was: රු 3,700.00.Current price is: රු 3,400.00.

3 X Rs. 1,133.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,133.33 with Koko

විවිධ ආහාර රටා හේතුවෙන් මෙන්ම දූෂිත වායුගෝලීය තත්වයන් නිසා වර්තමානයේ මිනිසුන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බෙහෙවින් දුර්වල වී තිබේ. මෙකී ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති දුර්වලතාවයේ ප්‍රතිපලයක් ලෙස අප අතර නිතැතින්ම පැතිර යන සෙම්ප්‍රතිශ්‍යා තත්වය පෙන්වා දිය හැකිය. මීට අමතරව වායුගෝලයේ පවතින විවිධ දූෂිත සංඝටක නිසාවෙන් ලොකු කුඩා වැඩිහිටි සෑම දෙනාම අතර නිතරම වියළි කැස්ස ස්වභාවයක් ද දක්නට ඇත.
මෙම කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් පෙනහළුවලට බලපෑම් සිදුවන අතර පසුකාලීනව මාරාන්තික නියුමෝනියා තත්වයක් වුවද ඇති විය හැකිය.

                                       

මෙම තත්වයට පිළියමක් ලෙස අධ්‍යයනය කිරීම් ගණනාවකට පසු නෙරංජනා සීක්‍රට් අප විසින් ඉඟුරු කැරට් හා මී පැණි සාරය කැටිකොට ‘Neranjana Secrets Carrot Syrup’ හඳුන්වාදෙන්නේ ඉමහත් ප්‍රීතියෙනි.

කැරට් (Daucus carota subsp. Sativus)
ඉඟුරු (Zingiber officinale)
මී පැණි (bee honey)

Tulsi,pavatta , carrot , Ginger, Honey, Succulents and more

 

කැරට් යනු ක්ෂුද්‍ර පෝෂක වර්ග විශාල ප්‍රමාණයක් අඩංගු වන භෝගයකි. විටමින් වර්ග බහුල කැරට් පරිභෝජනය තුලින් ශරීරයට ලැබෙන වාසි බොහෝමයකි. ඒ අතරින් ප්‍රධාන ලෙස සිරුරේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ඇති දුර්වලතා මඟ හරවා ගැනීමට මෙන්ම ඇස් ආශ්‍රිත රෝග සඳහාද ගුණදායක වේ. පරිවෘතීය ක්‍රියාවලිය වේගවත් කරමින් ශරීරයේ ඇති විස නැසීමට කැරට් වලට ඇති හැකියාව පුදුම සහගතය. එසේම නිතරම කැරට් පරිභෝජනය කිරීම මඟින් නිරෝගී හා පහැපත් සිරුරක්ද ඔබට ලබා ගත හැකිය.

කැරට් ගැන වැඩිදුර දැන ගැනීමට: https://bit.ly/3VR797m

 

 

 

 

 

ඉඟුරු යනු සෙම්ප්‍රතිශ්‍යාව හා උගුරේ සහනයට අතීතයේ සිටම පරිහරණය කළ භෝගයකි. ඉඟුරු මඟින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සිදු වේ. ඉඟුරු සතුව ඇති ප්‍රතිජීවක ගුණය නිසා සිරුරේ පවතින ඕනෑම රෝගයකට එමඟින් සහනය සැලසේ. ආහාර ජීර්ණය පහසු කරන අතර අම්ලපිත්ත වැනි ආමාශගත රෝග සඳහාද මනා සහනයක් ඉඟුරු තුලින් ලැබේ. ඉඟුරු වල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළ අතර එහි ඇති සංඝටක මඟින් ආහාර වල ඛණිජ ලවණ සිරුරට අවශෝෂණය පහසු කරයි.

ඉඟුරු ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමට: https://bit.ly/42rCvEe

මී පැණි යනු ලෝකයේ සෞඛ්‍යදායකම ආහාරයක් විදියට පිළිගැනෙන දෙයක් වන අතරම සොබාදහමේ අපූරු දායාදයක් වෙන මී පැණි අතීතයේ ඉඳන්ම ආහාර රසගන්වනයක්, කල්තබාගන්නා ද්‍රව්‍යයක් සහ නොයෙකුත් ලෙඩ රෝග වලට ඖෂධයක් විදියටත් භාවිතා වී ඇත.

එක් අධ්‍යයනයක දී, ඉහළ ශ්වසන ආබාධ ඇති වයස අවුරුදු 1 සිට 5 දක්වා දරුවන්ට නින්දට පෙර මී පැණි තේ හැඳි 2 ක් (මිලි ලීටර් 10) දක්වා මී පැණි ලබා දීමෙන් ඔවුන්ගේ කැස්ස අඩුවී ඉක්මන් නින්දක් ලබාදෙන බව සනාත වී ඇති අතරම මී පැණිවල තිබෙන ජීර්ණ ශක්තියෙන් ඔබගේ වෙනත් ලෙඩ රෝග සුවකිරීමේ හැකියාවක් ද මී පැණි තුළ පවතියි.

මී පැණිවල වැඩි විස්තර:
https://mayocl.in/41tP40e

මෙවන් වටිනාකම් සහිත අමුද්‍රව්‍ය සහ තවත් මෙම රෝගී තත්වයන් සමනය කිරීමේ ගුණය සහිත රහසිගත දුර්ලභ අමුද්‍රව්‍ය යොදාගනිමින් සාදා ඇති මෙම නිෂ්පාදනයෙන් ඔබගේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමනය කරමින් ඉක්මන් සුවය ලබාදෙන බව අප ප්‍රත්‍යක්ෂ කොට සනාත කරනු ඇත.

Neranjana Secrets Carrot Syrup භාවිත කරන ආකාරය:

Carrot syrup මුල්ම වර භාවිතයෙන් පසුව සිරප් එක ශීතකරණයේ අනිවාර්‍යෙන්ම තබන්න.

භාවිතයට කලින් පිටතින් තබා හොදින් සොලවා සෑම දිනකම මේ පානයෙන් මේස හැඳි හතරක් උදේ දිවා සවස රාත්‍රී භාවිත කරන්න.

අවුරුදු තුනෙන් පසු දරුවන්ට සහ ගැබිනි මවුවරුන්ට තේ හැඳි 2 බැගින් තුන්වරක් කැමට පෙර ලබාගන්න.

අවුරුද්දෙන් පසුව දරුවන්ට තේ හැඳි එක බැගින් තුන් තුන්වරක් කෑමට පෙර ලබාගන්න.

These coughs and colds affect the lungs and can later lead to even fatal pneumonia.

Happy to announce Neranjana Secrets we are introducing ‘Neranjana Secrets Carrot Syrup’ after many studies to remedy this condition with a blend of ginger carrot and honey extracts.

Carrot (Daucus carota subsp. Sativus)
Ginger (Zingiber officinale)
Honey

Carrot is a micronutrient-rich crop. Eating vitamin-rich carrots has many benefits for the body. Among them, it is mainly useful to overcome the weaknesses of the body’s immune system as well as for eye diseases. The ability of carrots to speed up the metabolism and destroy toxins in the body is amazing. Also, by eating carrots regularly, you can get a healthy and slim body.

Learn more about Carrot: https://bit.ly/3VR797m

Ginger is a plant that has been used a long time ago to relieve colds and sore throats. Ginger controls blood sugar levels. Due to the antibiotic properties of ginger, it provides relief from any disease in the body. Eases digestion and provides good relief for stomach ailments like acid reflux. The antioxidant properties of ginger are very high and the compounds it contains make it easier for the body to absorb minerals from food.

To know more about ginger:
https://bit.ly/42rCvEe

The honey bee is recognized as the healthiest food in the world and a wonderful gift of nature, honey has been used as a food sweetener, preservative, and medicine for various ailments.

In one study, for children 1 to 5 years of age with upper respiratory problems 2 teaspoons (10 ml) of honey before bed reduced their cough and helped them fall asleep sooner. is It has the ability to cure other diseases?

More about honey:
https://mayocl.in/41tP40e

Made with these precious ingredients and other secret rare ingredients with healing properties, we can assure you that this product will soothe your cough and cold and give you a speedy recovery.

How to use Neranjana Secrets Carrot Syrup:

After the first use of carrot syrup, be sure to refrigerate the syrup.

Shake well before use. Drink four tablespoons of this drink every morning, afternoon, evening, and night.

Children after three years and pregnant mothers take 2 teaspoons three times before meals.

After one year, give children three teaspoons each before meals.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...