All black hair oil for healthy hair
රු3,400.00
Are you suffering from premature graying of your hair? No matter how many cosmetics you use in the market, you still have not found a solution. Then you have a permanent solution. All black hair oil introduced by Neranjana Secret for the first time in Sri Lanka is now in your hands.
ඔබ හිසකෙස් අකලට පැසිමෙන් පිඩා විදින්නෙක්ද.වෙලදපොලේ ඔබ කොතෙකුත් ආලේපන භාවිතා කලද තාම ඔබට විසදුමක් ලැබුනේ නැද්ද. එසේනම් ඔබට ස්ථිර විසදුමක් <strong>නෙරංජනා සික්‍රට් </strong> විසින් ලංකාවේ ප්‍රථම වරට හදුන්වාදෙන <strong>All black hair oil </strong>දැන් ඔබ අතට.
This black hair oil product will make healthy hair
Stops hair loss or stop premature graying is a challenge for hair care. This haircare product is made for addressing this issues.
Completely stops premature graying of hair and prevents unwanted hair loss, giving you a youthful look. Based on an ancient recipe, this cream can be used by both men and women of all ages and you can get amazing results in as little as a week by starting to use all black hair oil with 100% natural herbs without any side effects.
Using All Black Hair Oil,
- Stops hair loss unnecessarily.
- Stops premature graying of hair.
- Gives new shine to dull hair.
- Nourishes the hair and keeps the hair healthy.
Instructions for use of All Black Hair Oil,
- First clean and dry your hair thoroughly.
- Bring some oil to a tablespoon Heat for a while and massage the scalp with your fingertips. (It would be great if this could be done during the day).
- Wash the next day.
හිසකෙස් අකලට පැසිම සම්පුර්ණ නවතා , අනවශ්‍ය පරිදි හිසකෙස් ගැලවී යාම වළකා ඔබට නව යොවුන් පෙනුමක් ලබා දේ. ඉපැරැණි වට්ටෝරුවකට අනුව සකසා ඇති මෙම ආලේපනය ස්ත්‍රි පුරුෂ වයස් බේදයකින් තොරව භාවිතා කර හැකි වන අතර 100% ස්භාවික ශාකසාරයන්ගෙන් අනුන කිසිදු අතුරු ආබාධ නොමැති all black hair oil භාවිතයට පටන් ගෙන සතියක් වැනි කෙටි කාලයක් තුලදි ඔබට මවිත කරවන ප්‍රථිපල ලබා ගත හැක.
All Black Hair Oil භාවිතයෙන් ඔබට ,
- අනවශ්‍ය පරිදි හිසකෙස් ගැලවී යාම නතර කරයි.
- හිසකෙස් අකලට පැසිම නවතා දමයි .
- දුර්වර්ණ වු හිසකෙස් වලට නව දිප්තියක් ලබා දේ.
- හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙමින් හිසකෙස් නිරෝගිමත් කරයි.
All Black Hair Oil භාවිතයට උපදෙස් ,
- පලමුව ඔබේ හිසකෙස් හොදින් පිරිසිදු කර වේලා ගන්න.
- තෙල් ස්වල්පයක් මේස හැන්දකට ගෙන
සුලු වේලාවක් රත් කොට හිස ගල්වා ඇගිලි තුඩු වලින් හොදින් මසාජ් කරන්න. ( මෙය දහවල් කාලයේ කරන්නට හැකිනම් ගොඩක් හොදයි). ඊට පසු දින සෝදා හරින්න.
Only logged in customers who have purchased this product may leave a review.
Reviews
There are no reviews yet.