We Deliver All Over Sri Lanka
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
80 Capsules Pack
කාන්තාවන්ගේ හෝර්මෝන සම්බන්ධ ගැටළු සඳහා ස්වභාවික සහ පහසු විසඳුමක් ලෙස නිර්මාණය කළ විශේෂ හර්බල් Capsule එකකි.
PCOS, PCOD, irregular periods සහ hormonal imbalance වැනි ගැටළු සඳහා දෛනික සහාය ලබාදීමට තෝරාගත් හර්බල් සංයෝග වලින් නිෂ්පාදනය කර ඇත.
✅ Capsules 80ක් අඩංගුයි
දිනකට Capsule 2ක් භාවිතා කරන්න.
✅ උදේ 1 Capsule
✅ රාත්‍රී 1 Capsule
(ආහාරයෙන් පසු වතුර සමඟ භාවිතා කිරීම සුදුසුය.)
🌿 User Friendly: වතුර උණු කර කර තේ හදහද වද වෙන්න ඕන නැහැ.
🌿 On-the-Go Comfort: ඔෆිස් එකේ හිටියත්, ගමනක් ගියත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්.
🌿 Quality Certified: GMP, HACCP & ISO 22000:2018 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදිතයි.
🌿 Confidence Boost: අක්‍රමවත් ඔසප් වීම පාලනය කරලා, අනවශ්‍ය මහත අඩු කරලා ඔයාට ඔයාගේ පරණ ලස්සන ආයෙත් දැනෙන්න උදව් කරනවා.
🌿 ස්වභාවික හර්බල් සංයෝග වලින් නිෂ්පාදනය කර ඇති නිසා දෛනික භාවිතයට පහසුයි. 😊
80 Capsules Pack
A specially formulated herbal capsule designed to support women dealing with hormonal health concerns naturally and conveniently.
Made with carefully selected herbal ingredients to provide daily wellness support for PCOS, PCOD, irregular menstrual cycles, and hormonal imbalance.
✅ Contains 80 Capsules
Take 2 capsules daily.
✅ 1 capsule in the morning
✅ 1 capsule at night
(Recommended to take with water after meals.)
🌿 User Friendly: No need to spend time preparing herbal teas every day.
🌿 On-the-Go Comfort: Easy to use whether you are at work, traveling, or busy with your daily routine.
🌿 Quality Certified: Manufactured under GMP, HACCP & ISO 22000:2018 certified standards.
🌿 Confidence Boost: Helps support regular menstrual cycles, manage unwanted weight concerns, and helps you feel confident and comfortable again.
🌿 Made with natural herbal ingredients, making it convenient for daily wellness support. 😊
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.