We Deliver All Over Sri Lanka
Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents.
Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.
Share this product
ඔයාගේ සමට කිසිදු වේදනාවක් නැතිව, මෘදු ලෙස අනවශ්‍ය රෝම ඉවත් කරගන්න Hair Remover Cream එකෙන්!
රේසර්, වැක්ස්, ත්‍රෙඩින්ග් වලින් වෙන රිදවීම්, කපාගැනීම්, සම තුවල වීම දැන් අවසන්.
මෙම ක්‍රීම් එක සමේ තෙතමනය රැකගෙන, හම පැහැපත් කරමින්, රෝම මුලින්ම දුර්වල කර ඉවත් කිරීම සඳහා විශේෂ ලෙස සකස් කරලා තියෙනවා.
සම තෙතමනයෙන් පිරිසිදු කර රැකගන්න Extra Virgin Coconut Oil & Shea Butter
සම පැහැපත් කර, දීප්තිමත් බව වැඩි කරන White Rice & Papaya Extract
සම නිවන්න සහ සන්සුන් කරගන්න Aloe Vera & Jojoba Oil
සම පෝෂණය කර ආරක්ෂා කරන Orange Peel, Vitamin E & Arrowroot Powder
රෝම මුලින්ම දුර්වල කර, නැවත ඉක්මනින් වර්ධනය වීම අඩු කරයි
මෙම සියලු ශාකසාර ද්‍රව්‍ය එකට එකතු වී,
👉 හම තුවාල නොකර
👉 ඇදෙන්න නොදී
👉 දැවීමක් නැතිව
අනවශ්‍ය රෝම ඉවත් කරයි.
✨ ග්‍රීන් පපායා පවුඩර්
✨ විටමින් E
✨ පිරිසිදු ආමන්ඩ් තෙල්
✨ පිරිසිදු තල තෙල්
✨ ලෙමන් සහ කෝමාරිකා සාරය
1️⃣ අවශ්‍ය ස්ථානයේ රෝම වැසෙන සේ හොඳින් ක්‍රීම් ආලේප කරන්න.
2️⃣ විනාඩි 20 – 25 ක් පමණ තබන්න.
3️⃣ පසුව කොට්න් පෑඩ් එකකින් සෙමින් අතුල්ලා
4️⃣ පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
✔ වේදනාවක් නැති රෝම ඉවත් කිරීම
✔ මෘදු, සිනිදු සම
✔ සම අඳුරු වීම අඩු කරයි
✔ ගෙදරදීම පහසුවෙන් භාවිතා කළ හැක
👉 ක්‍රීම් එක ගෑවා, විනාඩි කිහිපයකින් පිහදාලා ඉවත් කළා – එච්චරයි! 😍
Remove unwanted hair easily and pain-free with our Hair Remover Cream.
Say goodbye to razor cuts, waxing pain, skin irritation, and pulling. This advanced herbal formula removes hair gently from the root while keeping your skin soft, smooth, and moisturized.
Specially enriched with natural plant-based ingredients, this cream not only removes hair but also nourishes, brightens, and soothes your skin.
Locks in moisture with Extra Virgin Coconut Oil & Shea Butter
Brightens and evens skin tone with White Rice & Papaya Extract
Soothes and calms the skin with Aloe Vera & Jojoba Oil
Nourishes and protects skin with Orange Peel, Vitamin E & Arrowroot Powder
Weakens hair from the root and helps slow down regrowth
No cuts, no burning, no pulling sensation
This unique blend of natural ingredients ensures safe, gentle, and effective hair removal without damaging your skin.
✨ Green Papaya Powder
✨ Vitamin E
✨ Pure Almond Oil
✨ Pure Sesame Oil
✨ Lemon & Aloe Vera Extract
1️⃣ Apply a generous layer of cream to fully cover the unwanted hair.
2️⃣ Leave it on for 20–25 minutes.
3️⃣ Gently wipe off using a cotton pad.
4️⃣ Rinse thoroughly with clean water.
✔ Pain-free hair removal
✔ Soft, smooth, and hydrated skin
✔ Helps reduce darkening and irritation
✔ Easy and convenient for home use
👉 Just apply, wait a few minutes, wipe, and you’re done! 😍
Neranjana secrete is a company that gives you the best herbal products that address skincare and hair issues. We are using herbs and spices for you to bring the best organic product that proves to be harmless.
Contact Us
Shop Now
Reviews
There are no reviews yet.
Only logged in customers who have purchased this product may leave a review.