Neranjana Collagen Saffron Glow Pack

Original price was: රු7,930.00.Current price is: රු6,930.00.

3 X Rs. 2,310.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු2,310.00 with Koko
or up to 4 X රු1,732.50 with Payzy Payzy

WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

Apple Cider Ginger Garlic Syrup Bottle Pack 575ML

රු5,150.00

3 X Rs. 1,716.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,716.67 with Koko
or up to 4 X රු1,287.50 with Payzy Payzy

Gastric Soother powder Gentle Relief for Gastric Distress 200G

රු2,600.00

3 X Rs. 866.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු866.67 with Koko
or up to 4 X රු650.00 with Payzy Payzy

Buy Green Garlic

Buy Green Garlic 275G

රු2,370.00

3 X Rs. 790.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු790.00 with Koko
or up to 4 X රු592.50 with Payzy Payzy

Turmeric paste boost immunity

Turmeric paste boost immunity 200G

Original price was: රු1,700.00.Current price is: රු1,450.00.

3 X Rs. 483.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු483.33 with Koko
or up to 4 X රු362.50 with Payzy Payzy

Natural Beauty From Inside & Outside

🌿 Neranjana Secret Beauty Glow Pack කියන්නේ ඔබගේ සමට අභ්‍යන්තරයෙන් සහ බාහිරයෙන්ම සත්කාර ලබාදෙන premium beauty combination එකක්.

මෙම special pack එක තුළ ඇතුළත් වෙන්නේ:

🥤 Collagen Glowing Drink
🌸 Saffron Golden Milk Paste

මෙම products දෙක එකට භාවිතා කිරීමෙන්:

✨ සම පැහැපත් වීමට
✨ සමට natural glow එකක් ලබා ගැනීමට
✨ collagen support මගින් skin elasticity වැඩි කිරීමට
✨ skin rejuvenation සහ anti-ageing support ලබා ගැනීමට

මෙය inner beauty + outer beauty concept එකට නිර්මාණය කරන ලද premium herbal beauty pack එකකි.


🌸 What’s Inside The Pack

🥤 Collagen Glowing Drink

• Natural vitamins සහ collagen support
• Skin glow & rejuvenation
• Healthy youthful appearance

🌼 Saffron Golden Milk Paste

• Saffron enriched herbal beauty formula
• Skin brightening support
• Natural nourishment for glowing skin


🎁 Special Bundle Offer

💝 Neranjana Secret Beauty Glow Pack

🔥 Special Discount – Rs.1000 OFF

මෙම pack එක purchase කරන විට
products දෙක වෙන වෙනම ගන්නවට වඩා Rs.1000 discount ලැබෙනවා.


🌿 Why Choose Neranjana Secret

✔ Natural herbal ingredients
✔ Safe beauty care formulas
✔ Traditional herbal wisdom + modern formulation
✔ Designed for healthy glowing skin

☕ Saffron Golden Paste භාවිතා කරන ආකාරය

ඔබේ දෛනික තේ කෝප්පයට රසවත් Golden touch එකක් එක් කරගන්න. ✨

ඔබ සාමාන්‍යයෙන් තේ සාදන ආකාරයටම තේ කොළ, සීනි සහ කිරිපිටි එක්කර තේ සකස් කරන්න. තේ එක සූදානම් වූ පසු,

🥄 Saffron Golden Paste තේ හැන්දක් (1 teaspoon) එක්කර හොඳින් දියවන තුරු කලවම් කර පානය කරන්න.

👨‍👩‍👧‍👦 පවුලේ කිහිපදෙනෙකු එකවර තේ පානය කරන විට:
Saffron Golden Paste එක එක් එක් පුද්ගලයාට වෙන වෙනම තේ හැන්දක් දැමීම අවශ්‍ය නොවේ.

තේ කෝප්ප 4ක් සඳහා Saffron Golden Paste තේ හැන්දක් 1ක් පමණක් එක්කර හොඳින් මිශ්‍ර කළ විට, එය සියලු දෙනාගේ තේ සඳහා ප්‍රමාණවත් වේ.

✨ උණුසුම් තේ සමඟ හොඳින් මිශ්‍ර කරගත් විට රසවත් හා සුවඳවත් Golden Tea එකක් ලෙස රසවිඳින්න.

 

Collegan drink-

දෛනික මාත්‍රාව:
මෙම පානය ඔබේ දෛනික චර්යාවට ඇතුළත් කර ගැනීම සඳහා, එක් තේ හැන්දක ප්‍රමානයක් ජලය සමඟ මිශ්‍ර කර දිනපතා පානය කරන්න.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...