Oat-Nut Abundance Bundle 2KG Mega Pack

5හේ පැක් එකෙන් ඔන්න කිරි පිටි වෙනුවට ශක්තිය සහ ජවය පිරුණු සෞඛ්‍ය සම්පන්න නට්ස් මිල්ක් එකක් ඔබ වෙතට

Original price was: රු13,400.00.Current price is: රු12,400.00.

3 X Rs. 4,133.33 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු3,100.00 with Payzy Payzy

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

Honey Garlic

Honey Garlic 275G

රු2,880.00

3 X Rs. 960.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු720.00 with Payzy Payzy

Buy Green Garlic

Buy Green Garlic 275G

රු2,370.00

3 X Rs. 790.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු592.50 with Payzy Payzy

Honey Tamarind 500g

රු3,200.00

3 X Rs. 1,066.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු800.00 with Payzy Payzy

Kola Kenda (Herbal Drink) 200G

රු3,000.00

3 X Rs. 1,000.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු750.00 with Payzy Payzy

 

completely natural, plant-based milk powder made without any artificial ingredients, promoting healthy living.

ආල්මන්ඩ්, සන්ෆ්ලවර් සිඩ්ස්, ඔට්ස් සහ කෙසෙල් පිටි වලින් සම්පුර්ණයෙන්ම සෑදී ඇති, කෘත්‍රිම දැ නොමැති, සෞඛ්‍යාරක්ෂිත ශාක-මූලික පානීය මිල්ක් පාව්ඩරයක්.

මෙම 100% ස්වාභාවික නට් මිල්ක් පාව්ඩරය පිළියෙල වෙන්නේ:

– ආල්මන්ඩ් – විටමින් E සහ සෞඛ්‍ය සාරපූර්ණ මේද වලින් සපිරි
– සන්ෆ්ලවර් බීජ – ප්‍රෝටීන්, සෙලීනියම් සහ මැග්නීසියම් වලින් පිරුණු
– ඔට්ස් – Dietary fiber සහ ශක්තිය ලබාදෙන උසස් සෞඛ්‍යාරක්ෂිත ආහාරයකී
– කෙසෙල් පිටි – ස්වාභාවික අමුද්‍රවයක් වගේම, දියවැඩියාව හා ජීර්ණය සඳහා යෝග්‍යයි

ප්‍රයෝජන:
– දිනපතා පානය කිරීම සඳහා සුදුසුය
– කෘමිහරණ, පිළිකා නිවාරණ සහ හෘදයාබාධ වලට හොඳයි
– ළමුන්ටත් වඩාත් සුදුසුයි
– බොහෝම සරලව මෙය පිලියෙල කර ගත හැකිය.

භාවිතා කරන ආකාරය:
– තේ හැඳි 2ක් උණු වතුරට දමා කිරි විදුරුවක් සදාගන්නවා සේම සකසා පානාය කරන්න,
අවශය නම්, කෝපි, සමුදියක් හෝ සීනී එකට එකතු කළ හැක.

Almond, Sunflower Seeds, Oats, and Banana Flour Milk Powder

 

This 100% natural nut milk powder is made from a powerful blend of wholesome ingredients:

  • Almonds: Rich in Vitamin E and healthy fats.

  • Sunflower Seeds: Packed with protein, selenium, and magnesium.

  • Oats: A nutritious source of dietary fiber and energy.

  • Banana Flour: A natural ingredient beneficial for diabetes management and digestion.

Key Benefits:

 

  • Suitable for daily consumption.

  • Supports immunitycancer prevention, and heart health.

  • Safe and suitable for children.

  • Very easy to prepare.


How to Use:

 

  • Add two teaspoons to warm water to create a milk-like drink.

  • Can also be added to coffee, smoothies, or sweetened as desired.

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...