Ubtan Natural Glycerin Soap Combo Pack 4 in 1

උබ්ටන් කියන වචනේට ගොඩක් අය එක එක නිර්වචන දීලා තියෙනවා. ස්වාභාවික දේවල් වලින් හදා ගන්න දෙයක් තමයි උබ්ටන් කියලා සරලව හදුන්වන්නේ. මනාලියක් වෙන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක් ට විතරක් නෙමෙයි ඕනි කෙනෙක් ට මේක පාවිච්චි කරන්න පුලුවන්. මනාලියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට හදපු සබන් එකක් කිව්වාට ලංකාවේත් ගොඩක් දෙනා මේ සබන් එක ට්රයි කරනවා..ඒ නිසා මනාලියක් වෙන්න බලපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විතරයි පාවිච්චි කරන්න ඕනි කියලා නියමක් නැහැ.

රු3,700.00

3 X Rs. 1,233.33 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු925.00 with Payzy Payzy

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
Categories ,
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Share this product

Check these Products Also

Natural skin Glowing Drink 200G

රු5,450.00

3 X Rs. 1,816.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු1,362.50 with Payzy Payzy

ROSE PETAL DEEP ACTIVE BODY BUTTER 300G

රු3,450.00

3 X Rs. 1,150.00 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු862.50 with Payzy Payzy

Oat-Nut Abundance Bundle 2KG Mega Pack

Original price was: රු13,400.00.Current price is: රු12,400.00.

3 X Rs. 4,133.33 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු3,100.00 with Payzy Payzy

Sciatica Relief Dual Herbal Package 2 in 1

Original price was: රු5,750.00.Current price is: රු5,450.00.

3 X Rs. 1,816.67 with mintpay_info_icon_woocommerce
or up to 4 X රු1,362.50 with Payzy Payzy

ඉන්දියාවේ අදටත් තියෙනවා නේ මේ කුලමල භේද. ඉතින් අතීතයේ ඉන්දියාවේ උසස් කාන්තාවන් සඳහාම තමයි මේ උබ්ටන් පැක් සබන් හදලා තියෙන්නේ.. උබ්ටන් සබන් එකේ තවත් විශේෂ දෙයක් තමයි ආයුර්වේදයේ සඳහන් වන ත්රි දෝෂයන්ට අනුව තමයි මේ සබන් එක හදලා තියෙන්නේ. ත්රි දෝෂයන් කියලා හදුන්වන්නේ වාත, පිත, කාප කියන දේවල්.
පිත දෝෂය-: උෂ්ණාදීක සමක්, නිරන්තරයෙන්ම ආසාදන වලට ලක් වෙනවා නම්, වියලි නම් සම, සිසිලස ඕනි සමක් නම්, වැඩි තෙල් ගතියක් රැදිලා තියෙනවා නම්
කාප දෝෂය-: ඔයාගේ සම වියලිත් නෑ තෙල් සහිතත් නෑ.. දෙකම බ්ලැන්ස් එකේ තියෙන සමක්
වාත දෝෂය-: තෙතමනය අවශ්යයි සිතෙන සමක්
උබ්ටන් සබන් එකෙන් ලැබෙන ප්රයෝජන
Briadal glow
Brightner skin(දීප්තිමත් සමක්)
Fairness
Remove the dark circle & sun Tan
( ඇස් වටා ආදී අඳුරු පැහැය හා අව්වට නිරාවරණය වීම් නිසා ඇවෙන පිලිස්සීම්)
ඇක්නස් වලින් මීදිමට හැක.
තාරුණ, නීරෝගී සමක්.
මුළු සමම එකම පැහැයක් ගැන්වීම.
දීර්ඝ කාලීනව පාවිච්චි කිරීමේදී අනවශ්ය රෝම වැවීම පාලනය
ආදි ප්රතිඵල ලබා ගත හැක.පලමු භාවිතයේම පැහැදිලි වෙනසක් ලබා ගන්නත් පුලුවන්.
හොඳ ප්රතිඵලයක් ලබා ගන්නා නම් දිනපතා පාවිච්චි කරන්න ඕනි.සමහරු නම් කියනවා සතියකට දෙතුන් වරක් පමණක් පාවිච්චි කරන්න කියලා. විශේෂයෙන් ම ඉන්දියානු කාන්තාවන් විශ්වාස කරනවා මේ සබන් දිනපතා උදෑසන නෑමට භාවිතා කරොත් හොඳම ප්රතිඵලයක් ලබා ගන්න පුලුවන් කියලා.
වර්තාමනයේ වන විට මේ උබ්ටන් යන නමින් ක්රීම්, ෆේස් ෆැක්, බෝඩි ලෝෂන්, සබන්, ක්ලෙන්සර්, ස්ක්රබ් ආදිය විකිණීමටත් යූ ටියුබ් එකේ විවිධ සත්කාර තියෙනවා උබ්ටන් පැක් කියලා. මොකද ඒ තරම් උබ්ටන් පැක් මිනිස්සු අතර ජනප්රියයි.ඒකට එක එක්කෙනා විවිධ අමුද්රව්ය එකතු කරනවා.
1)කඩල පිටි
2)සුදු හදුන්
3)කහ -:{කස්තුරි කහ(Musk yellow), අමු කහ(Raw yellow),කහ (Turmeric )} මේ ප්රදාන වර්ග 3 i
මේ සබන් කැටේට තව වර්ග 9 ක් ඇතුලත් වෙනව
මනාලියක් වෙන්න ඉන්න අයට වගේම ඕනෑම වයසක කෙනෙක්ට මේක පාවිච්චි කරන්න හුගක් හොද සබන් එකක් තමයි මේ..හමට ගොඩක් හොදයි වගේම ඉක්මනින් හම පැහැපත් කරනවා. ෆෙයා උබ්ටන් සබන් එක ගාන පලවෙනි දවසේ ඉදන්ම ලොකු රිසාල්ට් එකක් දකින්න ඔයාට පුලුවන්.මනාලියක් වෙන්නම ඕනේ නෑ…හම පැහැපත්ව දීප්තිමත්ව තියාගන්න කැමති ඕනෑම කෙනෙකුට මේ සබන් එක පාවිච්චි කරන්න පුළුවන්..
🌱සම පැහැපත් කරනවා
🌱මැරුනු සම ඉතා හොදින් ඉවත් කරනවා
🌱කුරුලැ ඇතිවීම වලකනවා
🌱ලපකැලැල් ඉවත් කරනවා
🌱සම දීප්තිමත් කරනවා
එමෙන්ම අව්වට පිලිස්සුනු සම පැහැපත් කරනවා..මුහුනේ ඇති සිදුරු කුමානූකූලව ඉවත් කරනවා..මේ සබන් එක දිනපතා භාවිතයෙන් පැහැපත් පැහැදිලි දීප්තිමත් සමක් ලබා ගන්න පුළුවන්

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...