...

ROSE PETAL DEEP ACTIVE BODY BUTTER 300G

රෝස සාරයෙන් බොඩි බටර් නිශ්පාදනයක් , නැවුම් බොඩි බටර් නිශ්පාදනයක නැතුවම බැරි අමුද්‍රය රැසක එකතුවකින්
ඔබට ලැබෙන ස්භාවික සත්කාරය
“ROSE PETAL DEEP ACTIVE BODY BUTTER”
A body butter product with rose essence, the natural care you get from a combination of many essential ingredients  
in a fresh body butter product.
"ROSE PETAL DEEP ACTIVE BODY BUTTER"

Original price was: රු 3,600.00.Current price is: රු 3,450.00.

3 X Rs. 1,150.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,150.00 with Koko

1297 in stock

Buy Now
WhatsApp Icon Chat on WhatsApp
  • Delivery: in 4-5 Working Days
  • Delivery Cut of Time: 6 PM
  • Payment Option COD | ONLINE

Return & Refund Policy

Returns

Neranjana Secret will accept exchanges and returns of unopened non-used items within 7 days of the date of purchase with valid documents. 

Returns in store FREE

Your return will usually be processed within a week to a week and a half. We’ll send you a Return Notification email to notify you once the return has been completed. Please allow 1-3 business days for refunds to be received to the original form of payment once the return has been processed.

Share this product

Check these Products Also

garcinia paste for weight lose

Garcinia Paste Large Bottle 300G

රු 2,350.00

3 X Rs. 783.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු783.33 with Koko

Wild Bee Honey Vaseline

Wild Bee Honey Vaseline 300G

රු 3,350.00

3 X Rs. 1,116.67 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,116.67 with Koko

Blue Butterfly Men Skin Glow Body Lotion 300G

රු 2,950.00

3 X Rs. 983.33 with mintpay_info_icon_woocommerce

or 3 X රු983.33 with Koko

Garcinia Paste 4 in Bulk Pack

Original price was: රු 6,600.00.Current price is: රු 5,610.00.

3 X Rs. 1,870.00 with mintpay_info_icon_woocommerce

or 3 X රු1,870.00 with Koko

රෝස මල් වල සාරයෙන් පොහොසත් මෙම බොඩි බටර් ස්වභාවික නිශ්පාදනය ඔබගේ සම මනාව පෝශනය කරන අතර ඔබේ සමට නිරෝගී සහ දිදුලන පෙනුමක් ලබා දේ.
මෙම නිශ්පාදනයෙන් ඔබගේ සමේ මෘදු බව තබමින්, මෙහි අඩංගු අමුද්‍රවය සංකලනයේ  සුවදක් සමග රෝස මල් පෙතිවල සිත් ඇදගන්නාසුළු සුවඳ ඔබට අත්විදිය හැක.
 රෝස් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, රෝස වතුර , ශියා බටර්, නියාසිනමයිඩ්  වැනි අමුද්‍රවය  සමග තවත් වටිනා දේශිය අමුද්‍රවය රැසක් එකතුකොට සකසන මෙම  නිෂ්පාදනය ඔබට වටිනා බොඩි බටර් නිෂ්පාදනයක් භාවිතා කිරිමට මන්පෙත් විවර කරයී.
රෝස වල ඇති ගුණාත්මක බව ඉහල අගයක් ගන්නා අතර මෙම ප්‍ර්තිලාභ ඔබට ලබා ගැනිමට හැකියාව ලැබෙනවා.
🤍 ROSE PETAL DEEP ACTIVE BODY BUTTER 🤍
මෙම නිශ්පාදනය සැම  සමකටම ගැළපෙන පරිදි නිශ්පාදනය කරිම මෙහැ කැපී පෙනේන තවත් එක් ගුනාංගයකී.

ඔබට ලැබෙන ප්‍ර්තිලාභ,

  • සමෙහි ඇති වියළි බව දුරලා සමට අවශ්‍ය  මෘදු බව ලබා දේ
  • සම සුසිනිදු කර සමට අවශ්‍ය දිප්තිමත් බව ලබා දේ
  • සම නිරොගිමත් කර එයට අවශ්‍ය පෝශනය මැනවින් ලබා දේ, 
  • සම වයස්ගත වීම වළකා සමට අවශ්‍ය පෝශනය ලබා දේ
ඉතාම ගුණාත්මක නිෂ්පාදනයක් වන  ROSE PETAL DEEP ACTIVE BODY BUTTER නිෂ්පාදනයෙන් ඔබට
විටමින් වර්ගයන් ගෙන් වගේම සිරුරට අවශ්‍ය  බොහෝ ගුණාත්මක දෙවල් මේ තුළ අන්තර් ගත වන බැවින් ,
 දුවිලි වලින් වගේම අහිතකර විෂබීජ වැනි දේ වලින් සමට වන හානියත් වළක්වා ගැනිමට  මෙම නිෂ්පාදනය භාවිතා කිරිමෙන් ඔබට හැකියාව ලැබේ.
Enriched with rose essence, this body butter natural product nourishes your skin and leaves your skin looking healthy and glowing.
You can experience the enchanting scent of rose petals with the fragrance of the combination of ingredients 
contained in this product, leaving your skin feeling soft.

This product, prepared by adding many other valuable herbal ingredients such as ,
rose oil, almond oil, rose water, shea butter, niacinamide, given for you to use a valuable body butter product. The quality of roses is highly valued and you will be able to get these benefits.

ROSE PETAL DEEP ACTIVE BODY BUTTER

  • Another feature that makes this product stand out is that it is made to suit all skin types.
  • these are the benefits you can get after using this product ,
  • Removes the dryness of the skin and gives the necessary softness to the skin
  • Moisturizes the skin and gives the desired glow to the skin
  • Soothes and nourishes the skin
  • Prevents skin aging and provides the necessary nutrition to the skin
 

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

You May Also Like This...